මත්ද්‍රව්‍ය_නොමිලේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මත්ද්‍රව්‍ය_නොමිලේ




    මත්ද්‍රව්‍ය කිව්වාම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ..
    කුඩු කියන වචනයයි...( අපේ භාෂාවෙන් කිව්වා නම්..) ඒත් ලෝව වටා
    අපි නොදන්න මත්ද්‍රව්‍ය බොහෝමයක් සැරිසරනවා මේ සමාජයේ..

    අපේ රටේ ප්‍රචලිත සීමිත මත්ද්‍රව්‍ය වගයක් තියෙනවා..
    කෙටියෙන් ඒ ගැන පැහැදිලි කරනවා නම්..
    හෙරොයින්, කැනබිස්, ඔපියම්, ගංජා, බාබුල් සහ මරිජුවානා..
    මැතකදි..
    හාන්ස් නැමැති මත්ද්‍රව්‍යත් ලංකාව තුල පැතිරෙලා කියලායි..
    මට නම් අන්තර්ජාලයෙන් වැඩි විස්තර හොයලා බලද්දි දැන ගන්න ලැබුනේ..
    මේ මම කලින් හැදින්වු හැම මත්ද්‍රව්‍යක්ම ලංකාවේ මෙන්ම හැම රටකම වගේ නිතී විරෝධි
    මත්ද්‍රව්‍ය කාණ්ඩයටයි ඇතුලත් වෙන්නේ..



    මත්ද්‍රව්‍යයට ඇබ්බෑහි වෙන්නේ, බොහෝ දෙනෙක් නොදැනුවත් ව වුනත්.. ඒ ඇබ්බැහි වෙන පුද්ගලයා ශාරිරකව වගේම
    මානසිකව ද බිද වැටෙන විත්තිය ඒ අය පවා නොදැන සිටිමයි..පුදුමයට හේතුව..

    කෙසේ හෝ මෙවන් ඇබ්බැහි විම් වලට එරෙහිව යෑමට අපිට විදියක් නෑ කියලා හිතාගෙන
    තව දුරටත් ජිවත් වෙන්න අවශ්‍ය නෑ..
    හේතුව.. මේවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුන පුද්ගලයන්ගේ කට හඩින් ඒ අය පවා කියා සිටින්නේ
    මේ උවදුරෙන් අපිට මිදෙන්න පුලුවන් විත්තියයි..



    මම මේ දේවල් කියන්න උත්සහ කලේ..
    ලොව වටා මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බෑහි වේලා ඉන්න මිනිසුන් වෙනුවෙන්, පවත්වාගෙන යන සංවිධානය ගැන හදුන්වන්නයි මට වුවමනා වුනේ..

    ඇත්තටම මේ Foundation for a Drug free World කියන සංවිධාන වල ප්‍රධාන අපේක්ෂාව වේලා තියෙන්නේ..
    මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වේලා ඉන්න පිරිසන්ව දැනුවත් කරලා ඒ අයව යහමගට ගැනිමටයි..


    ඇත්තටම ඒ වගේ උතුම් ක්‍රීයාවක් කරන්න තරම් ඒ අයගේ සිත් අපේ මිනිසුන්ට මෙන් (මිනිසුන්ට වඩා) හොද
    චේතනාවකින්
    තිබිම ගැන හිතද්දි ඇත්තටම සන්තොසයි..

    ඒ සංවිධානයට අයත් අඩවියක් ඔහුන් විසින් පවත්වාගෙන යනවා..
    ඒ නම්..



    මේ අඩවියෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයන් පිලිබදව විස්තර ඇතුලත් කරලා තිබෙන්නේ ඒ අයගේ චරිතය උල්ලඝනය කිරිමට නෙවෙයි..
    මේ අයට යහමගට එන්න පුලුවන් වුනා කියලා කරුණු පැහැදිලි කරලා දෙන්නයි.. ඒ අයට අවශ්‍ය වේලා තිබෙන්නේ..



    http://www.youtube.com/watch?v=EymfN_qXZQk


    තවත් මේ අඩවියේ තියෙන විශේෂත්වයක් තමයි.. ඒ අය පවත්වාගෙන යන සංවිධානය ගැන විස්තර මෙන්ම මේ මත්ද්‍රව්‍ය වලින්
    ශාරිරික වගේම මානසිකව ඇති වෙන බලපැම් ගැන විස්තරාත්මකව සටහන් කල පොත් පින්චක් ඒ අය මුළු රටපුරාම ඒ අය
    නොමිලේ මේ අඩවියේ ගිණුමක් ආරම්භ කර ඉල්ලුම් කරන අය වෙනුවෙන් තැපැල් කර යවනවා..


    ඩී.වී.ඩී. තැටියක් වගේම..
    හැම මත්ද්‍රව්‍යක් මගින් ඇති වෙන ඵල විපාක ගැන විස්තර අඩංගු කරලා තියෙන පොත් 14ක්
    අඩංගු කරලා ඇති පාර්සලයක් අප වෙත ලැබෙන්න සලස්වනවා..


    ඒ අඩවියෙන් මේ වගේ විස්තර ඇතුලත් කරපු පාර්සලයක් ගෙන්න ගන්න ඕනේ නම්..
    මේතනින් ගිණුමක් ආරම්භ කරන්න..


    (මසක් ඇතුල තමා ලියාපදිංචි වුන ගිණුමේ ලිපිනයට ඒ පාර්සලය ඒ සංවිධානය මගින් එවනු ලැබෙයි..)


    මම මේ අඩවියෙන් ලියාපදිංචි වුන හින්දා.. ගිය සතියේ මටත් මේ සංවිධානය මගින් පාර්සලයක් ඒවා තිබුනා..
    ඒ පින්තුර පරක්කු වේලා හරි මට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනේ.. එවිට මේ අඩවිය ගැන ලොකු පැහැදිමක් ඇති වෙන නිසායි..



    11112010063.jpg


    11112010065.jpg


    11112010070.jpg


    11112010073.jpg


    11112010074.jpg


    11112010076.jpg



    මම මේ දේ ඉල්ලුම් කලේ අධ්‍යාපනය වෙනුවෙන්..
    මේ වෙනුවෙන් හුදෙක් විනෝදයට ඉල්ලුම් කරන්නේ නැතිව තමන්ට මේ ගැන වැඩි
    අධ්‍යනයක් කරන්න ඕන කියලා හිතුනා නම් විතරක් ඉල්ලුම් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

    මේ අඩවිය ගැන මෙන්ම මේ වගේ ක්‍රියාවක් කරන එක ගැන තමන්ගේ අදහස කියන්න වේලාවක් වෙන් කර ගන්න..


     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නියමයි මචන් මැක්සා,,, ගොඩක් වැදගත්,,, නියමෙට පිලිවෙලට ලියලා තියෙනවා

    ස්මෝකින්ග් නවත්තන විදිය ගැන ලයින් එකක් දාගන්න බැරි වෙයිද???:P
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Mamath oka gena gatha machan.....

    DVD aka nam sira ban...............

    Godakama vada gath...........

    ME tiaka vada gath machan...........GOOD POST.....

    {මම මේ දේ ඉල්ලුම් කලේ අධ්‍යාපනය වෙනුවෙන්..
    මේ වෙනුවෙන් හුදෙක් විනෝදයට ඉල්ලුම් කරන්නේ නැතිව තමන්ට මේ ගැන වැඩි
    අධ්‍යනයක් කරන්න ඕන කියලා හිතුනා නම් විතරක් ඉල්ලුම් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.}