අපෙ ගොඩක් අය file sharing site වලින් ගොඩක් දේවල් download කලාට හැමොටම premium account නැ නෙ.ඉතින් එ වගෙ අයට හරියන software එකක් තමයි මේ.මේක free නිසා කිසිම කරදරයකුත් නැ.

මුලින්ම මෙ site එකෙන් software එක download කරල install කරන්න.
http://www.mipony.net/
01.ඔයලට download කරන්න ඔන link ටික select කරල copy කරන්න.එතකොට MIPONY එකෙන් auto link ටික detect කරනව.ඔයලට තියෙන්නෙ යට තියන download button එක click කරන්න විතරයි.

02.අපි හිතමු link ටික hide කරල තියෙනව කියල මෙන්න මෙ වගෙ...

එතකොට කරන්න තියෙන්නෙ එ ලින්ක් ටිකත් copy කරන්න.මේ screen short එකෙ වගෙ add link click කරල එ ලින්ක් ටික paste කරල මම no දාල තියන විදියට කරන්න.software එකෙන් auto links detect කරනව.

03.option කියන එක click කරල තව දෙවල් අපිට වෙනස් කරගන්න පුලුවන් අපිට කැමති විදියකට.නොතේරෙන තැනක් තියෙනව නම් අහන්න.

post එකෙන් වැඩක් උන නම් comment එකක් දාල යන්න.

මුලින්ම මෙ site එකෙන් software එක download කරල install කරන්න.
http://www.mipony.net/
01.ඔයලට download කරන්න ඔන link ටික select කරල copy කරන්න.එතකොට MIPONY එකෙන් auto link ටික detect කරනව.ඔයලට තියෙන්නෙ යට තියන download button එක click කරන්න විතරයි.

02.අපි හිතමු link ටික hide කරල තියෙනව කියල මෙන්න මෙ වගෙ...

Code:
http://bit.ly/tsebrfs1
http://bit.ly/tsebrfs2
http://bit.ly/tsebrfs3

Last edited: