මචන්ලා , මම අලුතෙන් ගත්ත x6 phone එක ඊයේ රෑ උස්සලා. මේ තියෙන්නේ ඒක ගත්ත දවසෙ මම දාපු ත්‍රේඩ් එක...
http://www.elakiri.com/forum/showthread.php?t=900575
මම පොලිසියෙ complain එකක් දැම්මා.. මට T.R.C එකෙන් මේක හොයාගන්න පුලුවන් ක්‍රමය මොකක්ද?.. T.R.C එකට call එකක් දෙන්න number එකක් වත් දෙන්න.. වෙන කරන්න පුලුවන් දෙයක් තියනව නම් කියන්න.. මම අලුතෙන්ම අරන් ස්ලිට් එන්න හිතන් හිටපු phone එක බන්ස්..
mata den okkoma epaa welaa thiyenne..