සංචාරකයා~ස්තුතිය
එලකිරි සංචාරකයා තවත් සාර්ථක සංචාරයක් නිම වෙලා ඇවිල්ලා තමයි මේ එලකිරියට ගොඩ උනේ. දැන් නම් හොඳ ගනන්. පාන්දර 2.30 උනා ගෙදර එනකොට. ගොඩක් මහන්සියි. ඒත් නිදිය ගන්න කලින් පොඩි දෙයක් ලියලා යන්න හිතුනා.
එලකිරි සංචාරකයා පට්ටිපොල, හෝර්ටන් තැන්න සංචාරයට එකතු වෙච්ච අපේම සහෝදරයෝ පස් දෙනෙකුට ස්තූතිවන්ත වෙන්න.
chamikawp
bolt
Nic
BC_Dilum
JAASBandara
මමත් JK ත් එක්ක සංචාරයට එකතු වෙච්ච මේ හැමෝටම එලකිරි සංචාරකයා වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.
ගොඩක් රසබර සිදුවීම් උනා. රස කතා ගොඩක් තියනවා. ඒවාත් එක්කම ත්‍රෙඩ් එකත් අරගෙන ඉක්මනින් ඔයාලා හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.

Last edited: