eBay ගැන ඇත්ත දැනගන්න | eBay Tutorials in Sinhala

TDKPerera

Junior member
  • Dec 19, 2008
    39
    35
    18
    eBay ගැන ඇත්ත දැනගන්න | eBay Tutorials in Sinhala


    eBay උපකාරක ලිපි මාලාව | eBay Tutorials in Sinhala

    by ධනික | Dhanika

    eBay යනු අන්තර්ජාලය හරහා වෙළඳ භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීම, මිලදී ගැනීම, මුදල් ගෙවීම සම්බන්ධ මූලික කරුණු මෙන්ම‍ eBay සමඟ ගණුදෙනු කිරීමේදී ශ්‍රී ලාංකික අපට මුහුණ පෑමට සිදුවන නොයෙකුත් ගැටළු හා ඒවා විසඳා ගන්නා ආකාරය සම්බන්ධව ද පියවරෙන් පියවර සරළව මෙම උපකාරක ලිපි මාලාව ඔස්සේ විස්තර කෙරේ.


    eBay උපකාරක ලිපි මාලාව







    6. eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු



    අන්තර්ජාලය හරහා භාණ්ඩ ගෙන්වා ගැනීමට, ශ්‍රී ලාංකික ජනතාවගේ ඇති පුහු බිය සහ වැරදි මත බිඳ දමා, දැනුම ලබාදීම තුළින් eBay සමඟ ගණුදෙනු කිරීමට සහ එයින් ලැබෙන ප්‍රතිලාභ අත්විඳීමට සැම දෙන යොමු කරලීම මෙම ලිපි මාලාවේ එකම අරමුණයි.

    eBay හරහා භාණ්ඩ ගෙන්වා ගැනීම පිළිබඳව හැරුණුකොට eBay හරහා ලොව පුරා භාණ්ඩ විකිණීම පිළිබඳව ද ඉදිරියේදී මෙම ලිපි මාලාව ඔස්සේ විස්තර කෙරෙනු ඇත.



    eBay සමඟ ගණුදෙනු කිරීම අරඹන්නට සූදානම් වන ශ්‍රී ලාංකික ඔබ‍ට උණුසුම් සුභපැතුම්!
    ජයෙන් ජය!



    Source >> ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts

    Keywords: ebay paypal sampath webcard visa mastercard master card american express hnb visa debit credit card international internet seller buyer tax pay auction bid bidding refund replace item items trc sent only sri lanka money online cash dhl ups mail post website eshopping shopping shop how to
    සෙවුම් පද: ඊබේ ඉබේ සම්පත් වෙබ්කාඩ් වීසා මාස්ටර්කාඩ් ඇමෙරිකන් එක්ස්ප්‍රස් ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් පත කාඩ්පත අන්තර්ජාතික අන්තර්ජාල අන්තර්ජාලය අන්තර්ජාලීය ගැනුම්කරු විකුණුම්කරු තීරු බදු ටැක්ස් වෙන්දේසිය වෙන්දේසි ලංසු ආපසු ගෙවීම් බයර් සෙලර් විදුලි සංදේශ නියාමන ශ්‍රී ලංකාව ලංකාවේ ලංකාවට ලංකාවෙන් මිලදී ගැනීම විකිණීම මුදල් ඔන්ලයින් තැපැල් වෙබ් අඩවි කොහොමද කෙසේද හරහා




     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,893
    188
    63
    unknown
    Ela machan.
    1.gif
     

    bekon

    Member
    May 23, 2011
    2
    0
    0
    machan thanks a lot. mama uba kiwwa widiyata paypal ekak haduwa, eth eke paypal balance eka pennanne $ 0.00 kiyala ne, sampath web card ekata mama 2500k dunnath eka pennanne nehe ne, mama monawa hari waraddalada....??