සිංහල type කරන්න ලේසි ක්‍රමයක්‌

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    සිංහල type කරන්න ලේසි ක්‍රමයක්‌

    අපේ ek memberslata තියෙන පස්නයක් නේ සිංහල type කරන එක. මටත් තිබුන පස්නයක් තමා මේක. එත් කට්ටිය ගැනු ළමයා එක්ක හරි හරියට singlish type කරවනවා නේ.

    මේක google application එකක්, මේ software එකෙන් අපි singlish type කරන එක සිංහලට convert කරලා දෙනවා. වචනේ වැරදුනොත් අපිට guess කරලා දෙනවා.

    zlyvds.jpg


    මෙන්න මේ ලින්ක් එකෙන් software එක install කර ගන්න.
    http://www.google.com/transliterate/sinhalese

    install වුනාට පස්සේ taskbar එක අයිනේ මේ icon එක එනවා.
    25ro60m.jpg


    :rolleyes:වැදගත් දෙයක් නම් comment එකක් දාල REP++ දීලා යන්න අමතක කරන්න එපා:rolleyes:
     
    Last edited:

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    එල මචන්,නියමෙට වැඩ කරනවා!
    අය්යෝ,රෙප් දෙන්න බැලුනේ!
     
    Last edited:

    crazyman

    Member
    Nov 20, 2010
    129
    2
    0
    අම්මට සිරි පට්ට නේ. මේ ටයිප් කලේ එකෙන්. ඒ කියන්නේ මේක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් සීන් එකක්ද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නියමයි අයියා නියමයි සයිට් එකට ගියාම නිකන්ම ටයිප් කරන්ට් පුළුවන් ඔන්ලයින් නියමයි