පායා ඇයි හිනැහෙන්නේ

SLIP_KNOT

Member
Nov 9, 2010
652
37
0
Hidden Behind The Closet
පායා ඇයි හිනැහෙන්නේ

පායා ඇයි හිනැහෙන්නේ

:yes:කොච්චර පරණ උනත් කොච්චර versions ආවත් එපා වෙන්නේ නැති සිංදුවක්...:yes:

payaaa.jpg



පායා ඇයි හිනැහෙන්නේ- Original Version
Download

පායා ඇයි හිනැහෙන්නේ- Rookantha'sVersion
Download

පායා ඇයි හිනැහෙන්නේ- Madu Madhawa Aravinda'sVersion(live)
Download

පායා ඇයි හිනැහෙන්නේ- Kasun Kalhara'sVersion
Download (1:6s)
Download (live)


පායා ඇයි හිනැහෙන්නේ- Milin'sVersion 2010
Download

පායා ඇයි හිනැහෙන්නේ- Original Instrumental
Download

පායා ඇයි හිනැහෙන්නේ- Milin'sVersion Instrumental(vocal removed-but the voice is a bit audible. dl @ ur own risk:P)
Download



:love:
 

SLIP_KNOT

Member
Nov 9, 2010
652
37
0
Hidden Behind The Closet

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිලින්ගේ ගේ සින්දුවේ වීඩියෝ එක නම් ලස්සනයි.. ඒත් ජෝතිපාල කියන හැඟීම්බර ගතිය ඒකේ නෑ.. ඒ කියන්න්නෙ විඩියෝ එක නැතුව audio එක විතරක් ඇහුවට සිංදුවේ ගතියක් දැන්නේ නෑ.. ජෝතිපාලගෙ සිංදුව නිකන් ඇහුවත් හිතට වදිනවා ගොඩක්..

    ස්තූතියි මචං අපි එක්ක බෙදාගත්තට... :):)
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    කොච්චර පරණ උනත් කොච්චර versions ආවත් එපා වෙන්නේ නැති සිංදුවක්...

    yhis is the bloody truth, thanks bro
     

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    thankz banz

    thanks machan.. :)
    මිලින්ගේ ගේ සින්දුවේ වීඩියෝ එක නම් ලස්සනයි.. ඒත් ජෝතිපාල කියන හැඟීම්බර ගතිය ඒකේ නෑ.. ඒ කියන්න්නෙ විඩියෝ එක නැතුව audio එක විතරක් ඇහුවට සිංදුවේ ගතියක් දැන්නේ නෑ.. ජෝතිපාලගෙ සිංදුව නිකන් ඇහුවත් හිතට වදිනවා ගොඩක්..

    ස්තූතියි මචං අපි එක්ක බෙදාගත්තට... :):)

    ya.. True..:yes::yes:
    but the new version has a different feeling.kind of.:)
    thankssss :)


    කොච්චර පරණ උනත් කොච්චර versions ආවත් එපා වෙන්නේ නැති සිංදුවක්...

    yhis is the bloody truth, thanks bro
    welcome guys.:)
     
    • Like
    Reactions: Dreams001