මෙතන කතා දෙකක් තියෙනවා එක වගේම. එකක් ඉංග්‍රීසි කතාව; අන්තර්ජාලෙ මුල් කාලෙ තිබ්බ කතාවක්. හැබැයි ඊට කළින් අපෙ සිංහල කතාව අහල තිබ්බා. දැන් මෙහෙමයි කතා දෙක. ඉස්සෙල්ලා ඉංග්‍රීසි එක කියල දාන්නම්. මේක උණේ ඇමරිකාවෙ හරි යුරොපයේ හරි රටක. බිල් කියන බුවා එයාගෙ ඔෆිස් එකේ හිටිය වෙන්ඩි කියන හුරුබුහුටි ගෑණු ළමයව ඩේට් කරන්නෙ දැන් ටික කාලෙක ඉඳන්. බිල් එහෙන් මෙහෙන් ටෝක දුන්නට, වෙන්ඩි තාම හරි වචනයක් දීල තිබ්බෙ නෑ. මූත් අත අරින්නෙ නෑ, හැමදාම කියනවා, මට ඔයාව හෙට උණත් බඳින්ඩ පුළුවන්, මට ඉන්ඩ විලා එකක් තියෙනවා, කාර් දෙකක් තියෙනවා, ගෙදර ප්‍රශ්ණ නෑ ආදි වශයෙන්. ඒත් වෙන්ඩි ටිකක් මොලේ තියෙන කෙල්ල. සල්ලිකාර කොල්ලන් කොහොමද විශ්වාස කරන්නෙ! අන්තිමට වෙන්ඩි කිව්වා, ඔයා මට ආදරේ නම් “අහවල්” එකේ මගේ නම පච්ච කොටන්ඩ කියල. “අයියෝ හරි සිම්පල්නෙ කියල, මූ එදාම ගිහින් ඩබ්ලිව්, ඊ, එන්, ඩී, වයි කියන අකුරු ටික අරක පිරෙන්ඩ පච්ච කොටන් ඇවිත් කෙල්ලට පෙන්නුව, කෙල්ලට කොල්ල ගැන මාර විශ්වාසයක් ඇති උණා, පහුවදාම බැන්දා. දැන් දෙන්න හනිමූන් එකට ගියා, ජැමෙයිකාවෙ න්‍යුඩ් බීච් එකකට. ඉතිං දෙන්නා අව් රශ්මිය විඳින ගමන් වෙන්ඩි කිව්වා එයාට තිබහයි, බොන්ඩ මොනව හරි ගේන්ඩ කියල. බිල් නැගිටල ගියා ඒ වෙරළටම පමණක් සීමා උන බාර් එකට. බිල් බීම දෙකක් ඕඩර් කරන ගමන් එතන හිටිය කළු, හැඩි දැඩි ජැමයිකානු වේටර් දිහා නිකමට බැලුවා. එතන සංග්‍රහ කරණ ඈයොත් ඉතිං නිරුවත් නෙ. ඉතිං එහෙම බලල බිල් උගෙන් ඇහුවා, “හේ.. උඹගෙ වයිෆ්ගෙ නමත් වෙන්ඩි නේද” කියල. වේටර් කිව්වා, නෑ, උඹ මොකද එහෙම අහන්නෙ කියලා. බිල් ඊට පස්සෙ විස්තරෙ කිව්වා. මොකද, බිල් අකුරු පහක් පච්ච කෙටුවට, රහසඟ කුඩා වූ විට පේන්ඩ තියෙන්නෙ ඩබ්ලිව් සහ වයි කියන අකුරු දෙක විතරයි. අරූගෙත් ඒ සයිස් එකටම ඒ අකුරු දෙක විතරක් පේන්ඩ තිබ්බ හින්දයි බිල් එහෙම ඇහුවෙ. ඊට පස්සෙ ජැමෙයිකානු කාරයා චූටි මොරවක මෙඩිටො කුප්පියක් වගෙ තිබ්බ එයාගෙ රහසඟ ඇදලා පෙන්නුවාම, බිල්ට මාර නෝන්ඩිය. ඒකෙ තිබ්බෙ….
Welcome to Jamaica man, have a nice daY.......

ඕක කළිං අහල තියෙනවා උණාට කමක් නැහැ, මේකත් අහගන්ඩ. මේකත් අහල ඇති. මේක කෙටියෙන් කියන්නම්. අපේ පොරක් හිටියා, හෙණම පික්චර් පිස්සා. මූ ඇඟ හැමතැනම සිංහල චිත්‍රපටි වල නම් පච්ච කොටාගෙන හිටියෙ. දවසක් යාලුවෙක් ඇහුවා “උඹ අරකෙත් ෆිල්ම් එකක නමක් කොටාගෙනද ඉන්නෙ” කියල. අරූ “ඔව්” කියල, “පෙන්නන්ඩද?” ඇහුවා. තුෂාරා හරි, වැඩිම උණොත් නළඟන වගෙ එකක් තමා ඕකෙ කොටන්ඩ පුළුවන් කියල හිතලත්, කෝකටත් “පෙන්නපන්කො” කිව්ව. අනේ බලපුවහම, යාළුවා හිතුවා වගේම “සාමදා” කියල කොටල තිබ්බ. ඒත් යාළුවට මතක නැහැ ඒ නමින් චිත්‍රපටියක් ආව කියල. “ඈ බං, ඔහොම නමකින් ෆිල්ම් එකක් ආවෙ නෑනෙ. දෙමළ හරි හින්දි හරි එකක්ද?” කියලත් ඇහුවා. ඊට පස්සෙ අපේ බුවා, ටිකක් ඇදල පෙන්නුවා චිත්‍රපටියෙ නම....
“සාගර ජලය මදි හැඬුවා උඹ හන්දා”

උපුටාගැනීම - http://www.thelastrow.net/
කැමතිනම් රෙප් දෙන්න..රීපොස්ට් නම් සොරි ඉතින්....