Horton Plains & Worlds end with Elakiri Traveler Team by train

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
එලකිරි සංචාරකයා තුලින් මෙදා සැරේ අපි ඔබව රැගෙන යන්න හදන්නේ ලංකාවේ අපිට තියන ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ලංකාවේ පිහිටි අති සුන්දර ජාතික වනෝද්‍යානයක් වන
හෝටන් තැන්න
වෙතටයි

____________________



ගොඩක් අය හොටන් තැන්න නැරඹීමට ගිහිල්ල තිබ්බට දුම්රියේ ගිහින් නැතුව ඇති කියල හිතනව..අනිත් දේ තමා ලංකාවේ ලස්සන බලන්න ගොඩක් අය ආසයි..ඒ වගේම තමා ගොඩක් අයට නිවාඩු නෑ...ඒ වගේම නවාතැන් පහසුකම්...මේ සංචාරයෙදී ඔයාලට ඕන වෙන්නේ එක දවස් එක හමාරක විතර නිවාඩුවක්..නවාතැන් පහසුකම් ඕන වෙන්නේ නෑ..:D
ඒ වගේම අපි සංචාරකයා තුලින් ඔයාලට පෙන්වන්නේත් අමුතු හැමෝම නොදකින ලස්සන දේවල්


___________________



  • කොහොමද යන්නේ? (Transport)

ඔයාල කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් යනව නම් රාත්‍රී 8ට බදුල්ල බලා පිටත් වෙන දුම්රියෙන් යන්න..

(you can take The night mail leaves from Colombo fort at 8pm..
your destination is Pattipola Railway station..)

(කලින් ගියොත් හොදයි , මොකද ශීට් එකක් අල්ල ගන්න බැරි උනොත් හිටන් තමා යන්න වෙන්නේ..එහෙම නැත්නම් ඉතිං බිම තමා)

(try yo go there early..because there may be crowed)


3න් වෙනි පංතියේ ටිකට් එකක් 170 වගේ තමා වෙන්නේ

(කෝව්වි වල වේලාව සහ අනෙකුත් දේ දැන ගැනීමට www.railway.gov.lk )


පට්ටිපොළ දුම්රිය ස්ථානයේ සිට ලෝකාන්තය මාර්ගයේ වාහන නවත්වල තියනව...හෝටන් තැන්නට ගිහින් එන්න ගන්නේ 2800ක් වගේ ගානක් ..
මං හිතන්නේ එහෙම යන එක පහසුයි

(hired van takes around 2800LKR to up & down to Horton Plains to Pattipola)

එහෙම නැත්නම් ඔයාලට පට්ටිපොළ ඉදන් පයිම යන්නත් පුලුවන්..
ඒත් හෝටර්න් තැන්නේ 2වනි ගේට් එක ගාවට 11km තියනව

එතන ඉදන් ආයේ 8km විතර තියනවා..ඉතිං ගමන ගොඩක් දුෂ්කරයි..ඒ නිසා තමා හෝටර්න් තැන්නට යානකල් වාහනේක යන්න කියල මං යෝජනා කරන්නේ

(you can chose whether you are going to Horton Plains walk on foot or hire a Van..I think it is best you hire a van..cause you have passed 11km to 2nd gate of Horton Plains..and so there may be 8km..so choose the best way which you feel suit)


  • ගමන් මාර්ගය මෙන්න මෙහෙමයි (route)


Colombo > Pattipola / Ohiya > Horton plains
(return also same route)


  • නවාතැන්? (Accommodation)

ඇත්තටම මේකට නවාතැන් නම් අවශ්‍ය වෙන්නේ නෑ...
මොකද යන්නේ එන්නේ දෙකම කෝචියේ නිසා..

(no need accommodation)


  • ගෙනියන්න ඕන මොනවද (what should we bring with us)?

වතුර බෝතලයක් අනිවාර්යයෙන්ම ගෙනියන්න...
(water Bottle)

ඊට අමතරව සීතලින් ආරක්ෂා වීම සදහා අවශ්ය සියලුම දේ ගෙනියන්න..
(where is so cold..so bring jacket)

සැහැල්ලු, ක්ෂනික අහාර ගෙනියන්න..
(fast foods)

හදිසි වැසි වැටෙන නිසා ඒවයෙන් ආරක්ෂා වීමට වැහිකබා ගෙනියන්න පුලුවන්නම් ගොඩක් හොදයි
(Rain coat)

පොලිතින් භාවිතය අවම කරන්න
(Reduce the using of Polythene)

*හෝටර්න් තැන්න ඇතුලට පොලිතීන් කවරයේ දාපු බිස්කට් පැකට් වත් ගෙනියන්න දෙන්නේ නෑ

(you are not allowed to bring biscuits packets with polythene cover inside to the Horton Plains)



  • විශේෂ (Special Note)



* හෝටර්න් තැන්නේ යන විට හිටි හැටියේම මීදුමක් එනව,..ඒ මීදුම සමහර විට අපි එක ළග ඉන්න දෙන්න පේන්නේ නැති තරමට ඝනව පැතිරෙනව..ඒ වෙලාවට ඔයාල කරන්න ඕනේ...ඉන්න තැනම එහෙමම සිටීමයි..කොහෙටවත් ඇවිදින්න එපා..මීදුම ඉවර වෙනකල් එතනම ඉන්න..ඔයාල කණ්ඩායමක් යනව නම් එක් එක් කෙනාගේ අත් අල්ලන් කන්ඩායම එකටම ඉන්න මීදුම ඉවර වෙනකල්,..

* යන්න තියන පාරෙන් පිට පනින්න එපා..පාරක් හදල තියෙන්නේ ඒක භාවිත කරන්න..


* හෝටර්න් තැන්නේදී ඔයාලට සමහර විට ගෝන්නු හම්බෙන්න පුලුවන්...කරුනාකර ඒ සතුන්ට කෑම දීමෙන් වලකින්න


* කැලෑවේ තිබෙන ලස්සන මල්, ශාක කඩන්න එපා..ඒව එතනම තියෙන්න අරින්න..හෝටර්න් තැන්නක් ගෙදරට ගෙන්න හදන්න එපා..


* මෙම පරිසර පද්දතිය ලෝක උරුමයකි...එහි කිසිම දේකට කිසිම අයුරින් හානියක් නොකිරීමටත්, පොලිතීන් ආදී අපද්‍රව්‍ය නිසි තැන් වලින් බැහැර කිරීමටත් වග බලා ගන්න



හෝටර්න් තැන්න ලෝක උරුමයකි..අපේ අභිමානයකි...මෙය අපට විතරක් පොදු දෙයක් නොවේ...අපේ අනාගත පරපුර සදහා ‍රැක ගැනීම ඔබේත් මගේත් යුතු කමකි




_______________________________



සංචාරය පටන් ගමු.........:D



ගමන් මාර්ගය මෙන්න මෙහෙමයි (route)


Colombo > Pattipola / Ohiya > Horton plains
(return also same route)

155546_121876421207799_100001563261148_170510_2720522_n.jpg





  • අපේ සෙට් එක (our Crew)



මෙම සංචාරය පෞද්ගලිකව මට ගොඩක් වැදගත් සංචාරයක් උනේ එලකිරිය තුලින් හදුනා ගත් අපේම සහෝදරයන් පිරිසක් සමග යන්නට ලැබීමයි...

සංචාරය සදහා සහභාගී වු අපේ Elakiri Traveler Team එකේ අය



chamikawp Bolt Nic BC_Dilum JAASBandara

image.php
image.php
image.php
image.php
image.php



jkadithya Mr PERERA

image.php
image.php





_________________________________




අපි ගමන පටන් ගත්තේ මෙහෙමයි..

රාත්‍රී 7.15 වෙද්දී කලින් කතා කරගත්ත විදිහට අපි කට්ටිය කො‍ටුව දුම්රිය ස්ථානයට එකතු වුනා..



150068_122107044518070_100001563261148_172230_7651580_n.jpg




chamikawp, bolt, BC_Dilum මං එතනට යනකොට ඇවිත් හිටිය..ඊට පස්සේ අපි පහුවදා දවල් ආහාරය සදහා ගන්න පාන් සහ සැමන් ගත්තා..ඊට අමතරව පොඩි අඩුම කුඩුම ටිකකුත් දා ගත්තා..බිස්කට් වගේ ඒවා:rolleyes:



154748_122106994518075_100001563261148_172228_5133270_n.jpg




අවසාන මොහොත වෙනකල් එන් නෑ කියල හිටපු අපේ Perera අංකල් එතනට කඩාපාත් උනේ ඒ වෙලේ..
:rolleyes:


කොළඹ කො‍ටුව - පට්ටිපොළ ටිකට් ගත්ත අපි අපේ සංචාරය පටන් ගත්තා..

ටිකට් එකක ගාන උනේ එක්කෙනෙක්ට 170ක් විතර වගේ 3න් වෙනි පංතියේ

(කෝව්වි වල වේලාව සහ අනෙකුත් දේ දැන ගැනීමට www.railway.gov.lk )



75666_122107077851400_100001563261148_172231_3548736_n.jpg




ගමන පිටත් වීමට කලින් දුම්රිය එන්ජිම හා අනිත් කොටස් පරීක්ෂාවකට ලක්වෙනවා


75330_122107137851394_100001563261148_172232_5038608_n.jpg


74848_122107511184690_100001563261148_172241_4863258_n.jpg


155410_122107417851366_100001563261148_172239_249065_n.jpg




තැපැල් දුම්රියෙන් අපි ඕන් ගමන ඇරඹුවා



149896_122107274518047_100001563261148_172235_7385193_n.jpg



අපේ කණ්ඩායමේ ඊළග සමාජිකයෝ 2න්න වෙන Nic රාගමිනුත්, JAASBandara ගම්පොළිනුත් අපිත් එක්ක එකතු වුනා..දැන් අපේ කට්ටිය සම්පුර්ණයි


149119_122107301184711_100001563261148_172236_4776414_n.jpg


154756_122107331184708_100001563261148_172237_3239199_n.jpg



රෑ කෝච්චිය වේගයෙන් ඉදිරියට ඇදෙනවා...ටිකෙන් ටික සීතලත් එනව...කෝච්චියේ සෙනග ගොඩක් පිරිල..සති අන්තයක් නිසා ගොඩක් අය ගමේ යනව...තවත් අය අපි වගේම යනව..එක එක අයගේ ජීවිකා එක එක විදියයි


76471_122107191184722_100001563261148_172233_3427821_n.jpg


155713_122107371184704_100001563261148_172238_4742834_n.jpg


149680_122107457851362_100001563261148_172240_675746_n.jpg


මෙන්න මේ වෙලේ තමා අපේ චාමික අපිට අපි නොදැකපු අපේ සමහර මෙම්බර්ස්ලව අපිට පෙන්නුවේ...බැලින්නම් ඒ හැමෝම කෝච්චියේ ඉන්දල :P
තවත් සමහර මිනිස්සු ගාවට ගිහින් චාමික ඔවුනව සංගීතයෙන් පිනෙවුව..ඒ වගේම අපිට හිනාව නවත්ව ගන්න බැරි තරමේ වැඩත් කලා
:rofl::rolleyes::lol:



.............................


පාන්දර 4.30 විතර වෙනකොට අපි පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන් බැස්ස..ඒ වෙලේ නම් හොදටම සීතලයි....


150878_122115537850554_100001563261148_172383_3656145_n.jpg




155796_122112941184147_100001563261148_172366_6880477_n.jpg



ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය තමා පට්ටිපොළ කියන්නේ..


155854_122112984517476_100001563261148_172367_1212723_n.jpg




* අපි මෙච්චර උදෙන් මෙතනට එන්න තවත් හේතුවක් තියනවා.
ඒ තමා මෙතන තියන දුම්රිය නිල නිවාස වල පිටි පස්සට ගියාම ලස්සනට හිරු උදාව දකින්න පුලුවන් සිරීපාදේ වගේ...හැබැයි ඉතිං එතනට යන්න විශේෂ අවසරයක් අවශ්‍ය වෙනවා


74197_122107531184688_100001563261148_172242_632030_n.jpg




මේ දුම්රිය නිල නිවාස වල උවත් වගා කටයුතු කරන් යනවා...
මේ බලන්න එහි අපූරුව



155653_122107664518008_100001563261148_172246_3858117_n.jpg


148690_122106221184819_100001563261148_172206_5844765_n.jpg



75668_122107614518013_100001563261148_172245_4591521_n.jpg




150839_122107747851333_100001563261148_172249_7602330_n.jpg


74313_122107807851327_100001563261148_172251_7558911_n.jpg



ගෝවා වගාව



74114_122113104517464_100001563261148_172371_5026676_n.jpg




පට්ටිපොළ දුම්රිය ස්ථානයට මුහුනලා තියන පාරෙන් ගියාම හොද කෑම කඩයක් හම්බෙනවා...ඔයාලට උදේට කනවනම් කටට රසට කන්න පුලුවන් ඒ කඩෙන්



75345_122112914517483_100001563261148_172365_5525889_n.jpg




අපි නම් හොද බඩගින්නේ හිටියේ...ඉතිං අපි උදේට පොල් රොටී කාල , කෝපි බිවුව...සිතලටත් එක්ක නියමයි ඒ ටික නම්,..



148164_122113151184126_100001563261148_172372_653757_n.jpg




(අපේ එක් සමජිකයෙක් නම් යොගට් එකකුත් කන්න ඕන කිවුවා..ක්‍රීම් බනිස් එකකුත් කන්න ඕන කිවුවා..අන්තිමට ජුජුස් දැකලා ඒවා ඔනේ කියල ඇඩුවම අපි ඒව අරන් දීල ශේප් උනා..)


මෙතන කඩේ එක්කෙනාට කිවුවම එයා ඔයාලට හෝටර්න් තැන්නට යන්න වාහනයක් කතා කරල දෙයි..

අපිට
නම් ගිහින් එන්න වාහනේට උනේ 2800ක් වගේ ගානක්..වෙලාවෙ හැටියට ඒක පාඩු නෑ

.......

උදේට කාල එහෙම අපි එතන ඉද්දි ඔන්න වාහනේ ආවා..
ඔන්න අපි හෝටර්න් තැන්නට යන්න පිටත් උනා



155186_122107844517990_100001563261148_172252_4420924_n.jpg



76583_122107904517984_100001563261148_172253_3303390_n.jpg





හෝටර්න් තැන්නට ඇතුලු වීමේදී අපිට දොර‍ටු 2ක් හම්බ වෙනවා..



148864_122108011184640_100001563261148_172254_4508057_n.jpg



මේ පලමු දොර‍ටුව



74127_122108274517947_100001563261148_172259_4448403_n.jpg


149671_122108457851262_100001563261148_172261_523312_n.jpg



ඔතන ඉස්සරහින් ටිකක් අරන් තමයි ඇතුලු වෙන්න ඕන...එක්කෙනෙක්ට 60ක් විතර වෙනව...වාහනේට 250ක් වෙගේ ගානක් වෙනව..


76157_122108111184630_100001563261148_172256_387716_n.jpg



ටිකක් කවුන්ටරය ගාව ලස්සන

155692_122108157851292_100001563261148_172257_7675497_n.jpg


154854_122108221184619_100001563261148_172258_787391_n.jpg



සිතියම


154368_122108501184591_100001563261148_172262_5800648_n.jpg



Message to all

154236_122108414517933_100001563261148_172260_1469220_n.jpg



දෙවැනි දොර‍ටුවට යන අතර මග ගෝනෙක් දැක්ක..අවාසනවාට අපිට ඌව සම්පුර්ණයෙන් දකින්න පුලුවන් උනේ නෑ:(


154122_122108531184588_100001563261148_172263_6044700_n.jpg


මහ රත් මල

149661_122108071184634_100001563261148_172255_1213043_n.jpg



ඔන්න අපි ආවා හෝටන් තැන්නේ 2වනි දොර‍ටුව වෙතට..
මෙතන ඉදන් අපිට යන්න වෙන්නේ පයින් තමා

154183_122113191184122_100001563261148_172373_6131570_n.jpg




මෙතන කැන්ටිමක් තියන්වා..ඔයාලට ඕනේ නම් Energy Drink එකක් එහෙම අරන් යන්න පුලුවන් මෙතනින්


150390_122108567851251_100001563261148_172264_7116375_n.jpg





ඇතුල් උනාම තිබ්බා සංචාරක මධ්‍යස්ථානයක්..
අපි පොඩ්ඩක් ඒකටත් ඔලුව දාල බැලුවා


149818_122108611184580_100001563261148_172265_5429324_n.jpg


එලකිරි සංචාරකයා විස්තර කියවමින්

148333_122108654517909_100001563261148_172266_3116704_n.jpg


74459_122108701184571_100001563261148_172267_4261176_n.jpg



ඇතුල් වෙන තැනම තියන මේ ගහ සහ මේ බෝඩ් ට්ක පොඩ්ඩක් බැලුවොත් හොදයි කියල..


149505_122108737851234_100001563261148_172268_8131451_n.jpg



75148_122108784517896_100001563261148_172269_2470476_n.jpg


154325_122108844517890_100001563261148_172270_1197435_n.jpg


155455_122108891184552_100001563261148_172271_868661_n.jpg

 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

හෝටන් තැන්නේ පිහිටීම


ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝටන් තැන්න මහ එළිය නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම තැනි තලා භුමිය යි. මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසින් මධ්‍යම කදුකරයේ පිහිටා ඇත. එසේම නොයෙක් විද්වතුන් ‍මෙය විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත. එල්.සී කුක් (1930)නිරක්‍ෂිය වනාන්තර හා පහත් තණ බිම් කාණ්ඩයට ද ,චැමිපියන් (1936) කදුකර වනාන්තර ලෙසට ද, චැප්ටන් (1947) නිවර්තන සදා හරිත වනාන්තර ලෙසට ද හදුන්වා ඇත.


පුරාවිද්‍යාත්මක වටිනාකම

1920 දශකයේ ඉංග්‍රීසි ජාතික කපිතාන් විළියම් පිෂර් ,කර්නල් ඇල්බට් වොටිසන් යන දෙදෙනා විසින් මුලින්ම හෝටන් තැන්න සොයා ගෙන ඇත. එහෙත් මෙයට හෝටන් තැන්න යන නාමය ලැබී ඇත්තේ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුවයි. 1969 දී මෙම වනාන්තරය ස්වභාවික වනාන්තරයක් ලෙස නම් කරන ලදි.හෝටන් තැන්න පිළිබඳ ව කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ දෙස අවධානය යොමු කළහොත් 1992 අරබණ ලද පර්යේෂණවලදී හෝටන් තැන්නේ අතීත පාරිසරික තත්වය ,දේශගුණික තත්වය ,හා පැළෑටි වල ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කර තිබුණි.කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ස්වීඩනයේ ස්ටොන්හොම් විශ්ව විද්‍යාලයේ චතුර්තක භූ ගර්භ විද්‍යා ආයතනය හා උත්සලා විශ්ව විද්‍යාලයේ විද්වතුන් එකතු ව මෙම පර්යේෂණ සිදු කරන ලදි.


ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ප්‍රේමතිලක මහතා සඳහන් කරන ආකාරයට මෙහි දී සොයා බලන ලද්දේ ලෝකයේ අවසාන ම අයිස් යුගයේ එනම් ප්ලයිස්ටොසීන යුගයේ ලංකාවේ පැවති පාරිසරික තත්වය පිළිබඳවයි. මෙහිදී අනාවරණය කර ගත් තොරතුරු අතර

  • වසර 20000 කට පමණ පෙර ලංකාවේ කඳුකර වැසි වනාන්තරවල ස්වභාවය
  • මීවන ශාකවල තත්වය
  • මිනිසා ඇසුරේ වැඩුණ ශාක
  • ක්‍රි.පූ.8000 තරම් ඈත යුගයේ වගා කටයුතු
ආදිය පිළිබඳව ලත් තොරතුරු ලක් ඉතිහාසයට වැදගත්ය. මෙහි දක්නට ලැබෙන යෝධ මී වන හා මහ රත් මල ඉතා ඈත අතීතයේ සිටම පැවති ඒ වාය.
එමෙන්ම මීට වසර 9000 කට පමණ පෙර පරිසර උශ්නත්නය ඉහළ යාම නිසා වර්ෂාපතනය අධික වී විවිධ ස්ථානවල ඇති වූ ජලාශ හෝටන් තැන්නේ ද ඇති වූ බව සොයා ගැනුණී.මෙහි මධ්‍ය ශිලා යුගයේ (Mesolithc Man)මානවයා වාසය කළ බවත් ඔවුන් කෘෂිකාර්මික යුගයට පරිවර්තනය වූ බවත් මේ ආශ්‍රිතව කෙරුණ පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.එසේ ම හෝටන් තැන්න ‍‍ඓතිහාසික වශයෙන් ද ඉතා වැදගත් වූවකි.


ජෛව විවිධත්වය

1992 දී සිදුකරණ ගද පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ ඇත.ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ඒ වාය. බහුතරයක් හෝටන් තැන්නට පමණක් ආවේනික ඒවා වීම විශේෂ වුවකි. ඇතැමුන් මෙහි පොදු ශාකය ලෙස වල් කදුරු (innamounonalifolium) හඳුන්වන අතර ඇතැමුන් දඹ (Syzygium ravolutum) යැයි පවසති. හෝටන් තැන්නේ ශාක ඝනත්වය එනම් හෙක්ටර්යාර එකක ඇති ශාක සංක්‍යාව 2.861 කි. මෙහි පක්ෂීන් විශේෂ 98 ක් ද ක්ෂීරපායින් විශේෂ 14 ක්,උභය ජීවීන් විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන ඇත.

info from Wikipedia
 
  • Like
Reactions: heshi32

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~



ඔන්න අපි ලෝකාන්තය world's end බලා ගමන් ඇරඹුවා



149870_122108951184546_100001563261148_172272_2359473_n.jpg


ලෝකාන්තය බලා අපේ සෙට් එක

148555_122106271184814_100001563261148_172207_5911653_n.jpg



154337_122109034517871_100001563261148_172274_3958098_n.jpg


155615_122109054517869_100001563261148_172275_3283665_n.jpg


74279_122109207851187_100001563261148_172278_3495388_n.jpg



148457_122109001184541_100001563261148_172273_4719506_n.jpg




එලකිරි සංචාරකයන්


75878_122109127851195_100001563261148_172276_2924481_n.jpg



ගෝනෙකුගේ පා සටහන්


148598_122109171184524_100001563261148_172277_6417681_n.jpg



74165_122109301184511_100001563261148_172280_7224193_n.jpg




154877_122109731184468_100001563261148_172287_435628_n.jpg



මෙතනින් පාර 2ට බෙදෙනවා...දෙපැත්තෙන්ම යන්න පුලුවන්..
අපි තොර ගත්තේ බේකර්ස් ඇල්ල බලල ලෝකාන්තයට යන පාරයි



76055_172003126161551_100000555951503_518044_4033189_n.jpg



75654_122109257851182_100001563261148_172279_1669165_n.jpg



පරිසරයට විනාඩියක්...සුන්දරත්වය නරඹමුද?


154230_122109354517839_100001563261148_172281_6141323_n.jpg



74076_122109541184487_100001563261148_172285_6731725_n.jpg



154243_122109451184496_100001563261148_172283_7339159_n.jpg



155107_122109701184471_100001563261148_172286_1200111_n.jpg



ක‍ටුස්සා ව දැක්කද?

155777_122269364501838_100001563261148_173284_5043435_n.jpg




කෙමෙන් කෙමෙන් අපි ඉස්සරහට ඇදුනා...ගමන් විඩාව ටිකක් දැනුනත්, සීතලත්, කට්ටියගේ පිස්සුවත් නිසා ඒක මග හැරුනා..


155300_122106407851467_100001563261148_172212_4652714_n.jpg



74874_122109811184460_100001563261148_172290_4647478_n.jpg



කෙමෙන් කෙමෙන් ඉදිරියටම

74316_122109507851157_100001563261148_172284_6288991_n.jpg



කෑලෑ පීරා සංචාරකයා ඉදිරියටම

76571_122109767851131_100001563261148_172289_6097378_n.jpg



150819_122109904517784_100001563261148_172292_3729051_n.jpg


75135_122106384518136_100001563261148_172211_4375111_n.jpg



පරිසර පද්ධතියේ වෙනසක් වෙනව මෙතන ඉදන්


155669_122109407851167_100001563261148_172282_6766857_n.jpg


76810_122109944517780_100001563261148_172293_7000689_n.jpg


75741_122110001184441_100001563261148_172295_5744575_n.jpg




බේකර්ස් ඇල්ල (
Baker's fall) වෙතටයි දැන් අපි එන්නේ

76660_122110037851104_100001563261148_172296_1414990_n.jpg




Baker's fall



76073_122106297851478_100001563261148_172208_7306534_n.jpg


74417_122110111184430_100001563261148_172298_1635800_n.jpg



Be careful if your are going there...


154428_122110157851092_100001563261148_172299_2928687_n.jpg



148644_122110067851101_100001563261148_172297_974138_n.jpg




නැවත ලෝකාන්තය (world's End) බලා අපි ගමන් ඇරඹුවා

150590_122110207851087_100001563261148_172300_7475043_n.jpg


76727_122110367851071_100001563261148_172303_7692348_n.jpg


155139_122110417851066_100001563261148_172304_818301_n.jpg


74337_122110454517729_100001563261148_172305_3513814_n.jpg


148346_122110484517726_100001563261148_172306_1460580_n.jpg


සංචාරකයෝ

149579_122110584517716_100001563261148_172309_6272363_n.jpg



154342_122110517851056_100001563261148_172307_3627967_n.jpg




එලකිරි සංචාරකයා, කඩියා. කඩිතයා, රස්තියදුකාරයා...

තව නම් තියනවද? :rolleyes:

155653_122110541184387_100001563261148_172308_790695_n.jpg



ඔන්න මං අර කලින් කිවුව මීදුමට අපිව අහු උනා..
බලන්න ටිකෙන් ටික අපිව ඒ මීදුම අක්‍රමනය කරපු හැටි


148883_122106324518142_100001563261148_172209_5550409_n.jpg




149068_122110597851048_100001563261148_172310_6770435_n.jpg


76837_122110651184376_100001563261148_172311_5825356_n.jpg



148863_122110681184373_100001563261148_172312_2310036_n.jpg


76313_122110804517694_100001563261148_172316_7030120_n.jpg



වටේම මීදුම ...අපේ ගමන මොහොතකට නතර කලා මීදුම ඉවර වෙනකල්


149572_122110847851023_100001563261148_172317_1196826_n.jpg



150296_122111324517642_100001563261148_172329_3808704_n.jpg



154514_122111371184304_100001563261148_172330_3659464_n.jpg




මීදුම ඉවර වෙනකල් පොඩි චැටින් පාරක්


154598_122110887851019_100001563261148_172318_1172234_n.jpg


මීදුමේ නිමාව...
හා
අපේ රටේ සුන්දරත්වය බලන්න ඇවිත් සිටින සුදු ජාතිකයන් සහ අපි


155623_122110917851016_100001563261148_172319_1619383_n.jpg


74083_122110957851012_100001563261148_172320_7891673_n.jpg



අපි අයේ සංචාරේ


154107_122110697851038_100001563261148_172313_5204264_n.jpg


74866_122110731184368_100001563261148_172314_5415378_n.jpg


154874_122111004517674_100001563261148_172321_5936763_n.jpg


154848_122106347851473_100001563261148_172210_5277297_n.jpg


149657_122110777851030_100001563261148_172315_4942757_n.jpg


154408_122111054517669_100001563261148_172322_4438731_n.jpg



ලෝකාන්තයට ලගයි

150562_122111147850993_100001563261148_172325_1918528_n.jpg




ලෝකාන්තය World's End

150385_122111864517588_100001563261148_172340_3410272_n.jpg



ලෝකාන්තය සම්බන්ධ කතාවක් අපේ සහොදරයෙක් කිවුවා..මීදුම නැති දවසක නම් මේක ගොඩක් ලස්සනයි




154889_122111101184331_100001563261148_172324_2117011_n.jpg


150090_122111677850940_100001563261148_172336_5683725_n.jpg


149057_122111801184261_100001563261148_172339_6487491_n.jpg


75661_122111187850989_100001563261148_172326_3215533_n.jpg



75119_122111941184247_100001563261148_172341_3738781_n.jpg




පුංචි ලෝකාන්තය හරහා අපි අයේ එන්න පිටත් උනා..

155322_122111717850936_100001563261148_172337_4391381_n.jpg


149640_122111477850960_100001563261148_172332_8128402_n.jpg


149057_122111417850966_100001563261148_172331_1102411_n.jpg


75297_122111997850908_100001563261148_172342_1345298_n.jpg


154519_122111637850944_100001563261148_172335_5539808_n.jpg


155037_122111554517619_100001563261148_172334_3090970_n.jpg


148331_122111274517647_100001563261148_172328_8160421_n.jpg


අපේ සෙට් එක

151028_122111517850956_100001563261148_172333_3578810_n.jpg



ගස්


74554_122112157850892_100001563261148_172346_3358777_n.jpg


76750_122112217850886_100001563261148_172347_3058445_n.jpg


155858_122112124517562_100001563261148_172345_8302661_n.jpg


74260_122112241184217_100001563261148_172348_4629473_n.jpg


75150_122112584517516_100001563261148_172356_7293728_n.jpg


154991_122112284517546_100001563261148_172349_401581_n.jpg



76081_122112347850873_100001563261148_172351_7887033_n.jpg


75193_122112397850868_100001563261148_172352_4081966_n.jpg



සාර්ථක සංචාරෙක අවසානයට

148428_122112071184234_100001563261148_172344_7130366_n.jpg




සංචාරකයා නිර්මාතෘ (වම) :rofl: සහයකයා (දකුන)

155405_122112461184195_100001563261148_172353_1905181_n.jpg



Thanks Brother..

75733_122112507850857_100001563261148_172355_4598230_n.jpg



Our Elakiri Traveler Team

150319_122110261184415_100001563261148_172301_5632926_n.jpg






 
  • Like
Reactions: lahiruni91

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ගමන ඉවර කරලා අපි ආපහු ගෙදර එන්නප් පට්ටිපොළ දුම්රිය ස්ථානයට ආවා..අපිට වෙලාව ඉතුරු වෙලා තිබ්බා..මොකද අපි එන්න හිටියේ 9ට තියන කොච්චියේ..ඒත් උදේ කෝච්චිය පැය 6ක් පරක්කු වෙලා අපේ වාසනාවට...:P

150497_122112667850841_100001563261148_172358_7783075_n.jpg


148177_122106584518116_100001563261148_172216_4067486_n.jpg



අපි ඒක එනකල් අපේ දවල් ආහාරය දුම්රියපොලේ දීම හදා ගත්තා..

කවුද කුක්?
:confused::rolleyes::P:eek::shocked:

ඒ අතර පට්ටිපොළ දුම්රිය ස්ථානයේ ඉදන් ඔහිය පැත්තට රේල්පාර දිගේ 1km විතර ගියාම ඔයාලට මේ summit level එක දැක ගන්න පුලුවන්

76089_122112737850834_100001563261148_172360_541035_n.jpg


නොදැකපු දේ Elakiri Traveler වෙතින් පමණි

77177_122112767850831_100001563261148_172361_3221294_n.jpg


හැමදාම වගේ Elakiri Traveler සංචාර පරිසර හිතකාමී සංචාර..


149965_122106801184761_100001563261148_172222_6686924_n.jpg




විදේශිකයෙක්ට අපේ රට කියා දෙන අපේ දකුණේ සිංහලයෙක්

76978_122106627851445_100001563261148_172217_8126430_n.jpg



මෙහෙම පැහැදිලිව තිබ්බ දුම්රිය ස්ථානය එක පාරටම මී දුමෙන් වැහුනා


74535_122112887850819_100001563261148_172364_4751813_n.jpg


154360_122106751184766_100001563261148_172221_1323904_n.jpg


74167_122106891184752_100001563261148_172225_6172944_n.jpg


155534_122106921184749_100001563261148_172226_6756411_n.jpg



ගෙදර යන්න අපිට කෝච්චිය ..


154166_122106964518078_100001563261148_172227_7777913_n.jpg



ආපසු එන අතර මග

155571_122113227850785_100001563261148_172374_3030351_n.jpg


154508_122113301184111_100001563261148_172376_5821061_n.jpg


74816_122113267850781_100001563261148_172375_3221650_n.jpg




Elakiri Traveler TM
හි පළමු සංචාරය මෙලෙසින් නිමා වූයේ සිනාව විතරක් පිරුනු සහෝදරත්වයේ හර්දයාන්ගම ලෙන්ගතුකමත් සමගිනි

148618_122106471184794_100001563261148_172214_1477500_n.jpg


අදට අපි සමුගන්නවා...තවත් මෙවැනිම සුන්දර සංචාරයක් සමගින් හමුවන බලාපොරොත්තුවෙන් Elakiri Traveler අදට ඔබෙන් සමුගන්නවා..
එතෙක් ‍රැදී සිටින්න..


picture.php



• Join our
facebook.jpg
group : ELAKIRI TRAVELER




picture.php




  • send your Suggestions and ideas :-
[email protected]


Special Thanks Goes to :-

Bolt
BC_Dilum
JAASBandara
Chamikawp
Nic
Mr PERERA



 
Last edited:

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිත් එක්ක සංචාරයට එකතුවෙච්ච හැමෝටම මගෙත් ජේ. කේ. ගෙත් හෘදයාංගම ස්තුතිය. ගොඩාක් අය අහලා තිබ්බා එයාලාටත් එකතු වෙන්න පුළුවන්ද කියලා. සමහරු බැනලා තිබ්බා එයාලාට කිව්වේ නැතුව ගියා කියලා. ඉදිරි සංචාරවලට අපි ඔයාලාව එකතු කරගන්නට පොරොන්දු වෙනවා.

    74348_122140371181404_100001563261148_172635_7564691_n.jpg


    Click Here
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සැමන් සම්බෝල with jkadithya & Bolt

    අවශ්‍ය දේවල්:- සැමන් ටින් එකක්, ළුණු ගෙඩි කිහිපයක්, තක්කාලි ගෙඩියක්, මිරිස් කරල් කිහිපයක්,දෙහි ගෙඩියක්, සැමන් ටින් ඒක කඩා ගන්න cutter එකකුත් ඕනේ

    ඔන්න කට්ටියම trip එකේ photos බලල ඉවර උනාට පස්සේ මට හිතුන අපි trip එකේ කරපු තවත් නියම වැඩක් ගැන ඔයාලට කියන්න. එක තමය් අපි hotan plains ගිහිල්ල පට්ටිපොළ station එකට අවට පස්සේ දවල්ට ගොඩක් බඩගින්නේ හිටියේ. ඉතින් අපි ගෙදරින් ලෑස්ති කරගෙන ගිය සැමන් සම්බෝලයක් හදාගන්න.

    5200374405_597161d8b1_z.jpg


    අපි පට්ටිපොළ station එකේ තියාගෙන එක හදපු හැටි ඔන්න මම දැන් ඔයාලට කියන්නම්.මුලින්ම ඉතින් සැමන් ටින් එක
    ඇරගන්න.එකට ඔයාලට cutter එකක් ඕනේ වෙනවා.හොද cutter එකක් තිබ්බේ නැත්නම් අත කැපෙන්නත් පුළුවන් අපේ Bolt ට උනා වගේ.(වැඩිය නෑ චුට්ටය් කපුනේ).

    5200376193_071e965ee6_z.jpg


    ඉතින් සැමන් ටින් එක අරගත්තට පස්සේ ගෙනිච්ච අනිත් ජාති ඒ කියන්න ලුණු තක්කාලි මිරිස් වගේ දේවල් ටික කපා ගන්න ඕනේ. කපා ගන්න කලින් මතක් කරලා ඒ ටික හොද ගන්න. නැත්නම් මොන ජරාව තියෙනවද දන්නේ නැනේ.

    5200969026_0ab611f7a7.jpg



    5200970842_c0e4b14fda.jpg


    ළුණු කපද්දී කට්ටිය අඩනවා වගේ කදුළු එය්. ඒක ගණන් ගන්න එපා. ඒක කොහොමත් හැටි.කරන්න දෙයක් නෑ.

    5200969912_90041d29d5_z.jpg


    ඉතින් ඒ කපා ගත්තු ඔක්කොම ටික mix කරගත්තට පස්සේ ලුණු ටිකකුය් ගම්මිරිස් ටිකකුය් එකතු කරලා හොදට කලවම් කරන්න.

    5200381351_8119100ced_z.jpg


    තව ඒ ඔක්කොම ටිකට දෙහි ටිකකුත් දාන්න. නැත්නම් ගතියක් නැනේ.


    5200381851_4dd56ff199_z.jpg


    ඊට පස්සේ අර කඩා ගත්තු සැමන් ටින් එකේ සැමන් ටික අර ටිකට දාල හොදට mix කරන්න. ඒ වෙලාවේ සැමන් ලොකු කැලි ටික පොඩි කැලි වලට කඩ ගන්න.

    5200382697_d3f20bbe15_z.jpg


    ඔන්න දැන් සම්බෝලේ නියමෙට තියෙනවා. ඔයාලට ඕනේ නම් පාන් එක්ක පාන් ගණන් වැඩි නම් බත් එක්ක උනත් කන්න පුළුවන්.අපි නම් පාන් එක්ක තමය් කැවේ.

    මතක් කරලා සබන් කෑල්ලකුත් ගෙනියන්න නැත්නම් අත ගද ගැහුවම හෝදන්න විදිහක් නැතුව යනවා.

    ඔන්න දැන් ඉතින් කට්ටිය දැක්ක නේ අපේ කට්ටිය trip එක ගිහිල්ල සැමන් හදපු හැටි. කට්ටිය රට වටේ යන්න විතරක් නෙමෙය් කෑම උයන්නත් හොද දක්ෂයෝ.
     
    Last edited:

    AeroPrincess

    Member
    Oct 31, 2010
    512
    53
    0
    Rivendell
    wOw.!:cool: ! නියමයි!!! මෙච්චර මහන්සිවෙලා අපිටත් විස්තර ගෙනාවට ගොඩක් ස්තුතියි. :)
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    කට්ටිය හොඳ ආතල් එකක් අරගෙන වගේ
    ත්‍රෙඩ් එකනම් නියමයි
    ඊලඟ පාර යනවනම් අපිටත් කියන්න
    පුලුවන් උනොත් අනිවා එනවා:rolleyes:
    රෙප් දෙන්න බැරිලු බන්:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මොකද්ද කියන්නෙ කියන්න වචන එන්නෙ නෑ අනේ මන්ද අතත් ගැහෙනවා නිකන් මේක කියවනකොට වටේ පිටේ ඒවත් අමතක උනා
    මොකද්ද ඇත්තටම කියන්න ඔනා ලංකාව මෙච්චර ලස්සනද කියල හිතෙනවා අපේ මවුබිමේ සුන්දරත්වය අපිට දකින්න තියෙනව නම් කොච්චර දෙයක්ද මම ගිහින් නේ ලෝකයේ පුංචිම අවසානය බලන්න යන්න ආසවේ බෑ දැන් නම් අනිව නෙක්ස්ට් වැකේශන් එකේ මම සෙට් වෙනවා හොරෙන් එහෙම යන හිතන්න එපා ඊට පස්සෙ උඹල එලකිරි එන්නත් එපා දන්නවනේ බබගේ හැටි හ්ම්

    විස්තර ටික නම් මල් 77යි පින්තූර ටික මල් 107යි කෙටියෙන්ම කිව්වොත් තවත් එක් සංචාරයක් නොවූ අනර්ෆ සංචාරයක් කියල වැඩක් නෑ මැක්සිමම සෙක්සි

    අපි මෙච්චර පින් කරල නෑ ඉතින් උඹල එක්ක සෙට් වෙන්න
    අනිව ඊළග පාර මටත් කියහන් හොදේ හොරෙන් නම් යන්න එෆා අපි ෆප් නෙ නේද
    කස්ටියම හොද ෆන් එකක් ගන්න ගමන් පරිසර හිසකාමි සංචාරයක් කරල තියෙනවා ඒක ගැන කියන්නම ඕනා
    අපේ ගොඩක් අයට අමතක වෙන දෙයක් නේ ඕක අගෙයි

    77+107= මල්184යි මචන්