අයියෝ_මගේ_කම්පියුටරේ

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
අයියෝ_මගේ_කම්පියුටරේ

අයියෝ බන් මචන්ලා... මගේ කම්පියුටරේ අපේ office එකේ වල් ගෑනියෙක් usb drive එකක් open කරලා.. :angry::angry:ඒක වයිරස් බර ගානක් තිබිලා.... මගේ machine එකට වයිරස් ගිහින්......:growl::growl::growl: (මම වයිරස් ගාඩ් එකක් යූස් කලෙත් නැහැ)

දැන් මම hidden කරපු මගේ privet documents වගයක් තියෙනවා ඒවා show (පෙන්නන්නෙත් නෑ) :baffled::baffled:

වයිරස් එකේ බරපතල කම කියන්නේ system restore කලත් හරි යන්නේ නැහැ... මම හංගපු ෆයිල් මට අනිවාර්යයෙන්ම ඕනේ..... machine එක format කරන්නත් බැහැ..... වෙරස් ගාඩ් එකක් නොදා, මට මේ හංගපු ෆයිල් ටික දොට්ට ගන්න විදියක් දන්න එකෙක් කියපල්ලාකෝ....!!!
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
36_1_46.gif
බම්ප්
 

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
machan vena hard ekak gahapan ....i mean dekama ekata ara hard eke OS eken varen eke guard eken clean kerapanz ... !!!! itapasse hidden files tika show venna dala ganin eken meheta ... !!! magth eka parak ohoma una eth ayeh goda nam ganna berii una sorry.com!!
 

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
hidden folder eke name eka mathakanam, uba e folders thiyena partition eka ethulata gihin address bar eke type karala enter karapan. aniwa open wenawa.

eg - ube D drive eke Elakiri kiyala name karapu folder ekak hidden karala thibba kiyamu. ubata thiyenne D partition ekata gihin address bar eke D:\Elakiri kiyala type karala enter karanna
name eka hariyatama thiyenne ona machan. nethnam log wenna be

karala balapan
 
  • Like
Reactions: Samantha567

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
command prompt එකෙන් hidden files තියෙන folder එකට ගිහින් මෙන්න මේක type කරන්න.. මෙක තමයි file properties වෙනස් කරන code එක :yes:

attrib -r -a -s -h *.* /d /s
 
  • Like
Reactions: Samantha567

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    nero eka install karahan :) passe eken add files click karapan after that uba hide karapu path ekata yaman :) ethana files tika pennanawa :) cd ekakata add karala write karaganin.

    -------------

    ehema naththam avira eka install karala scan karapan :) ethakota virus eka delete karala files tika aapahu pennai :)
     
    • Like
    Reactions: Samantha567

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    command prompt එකෙන් hidden files තියෙන folder එකට ගිහින් මෙන්න මේක type කරන්න.. මෙක තමයි file properties වෙනස් කරන code එක :yes:

    attrib -r -a -s -h *.* /d /s

    මට තේරුනේ නැහැ :no::no:
    command prompt එක කොහෙද තියෙන්නේ..?? :nerd:
     

    Mozilla

    Well-known member
  • මචන් RRT කියල පොඩි ටූල් එකක් තියෙනවා.එක දාපං අනිවා.මොකද මං Site වලට අරන් ගිහිල්ල Use කරන්නෙත් එක.හොයා ගන්න බැරිනම් කියපන්.මං Uplaod කරන්නම්.
     
    • Like
    Reactions: Samantha567