[FONT="]කොහෝමද පින්තුර ටික! පිස්සු හැදෙයි.....![/FONT]
[FONT="]කට්ටිය හිතනවා නේද ? මේ පිටරටකද දන්නැ නේද කියාලා![/FONT]
[FONT="]නැ නැ.....මේ ලංකාවේ සිරාවට මේ ලංකාවේ![/FONT]
[FONT="]මේ තියෙන්නේ පසුගිය 16 නැතිනම් 2010 නොවැම්බර් 16 වෙනිදා දක්ෂිණ අධිවේගී[/FONT] [FONT="]මාර්ගය[/FONT] [FONT="]ඒ [/FONT][FONT="]කියන්නෙ[/FONT] [FONT="]අගනගරයේ[/FONT] [FONT="]සිට[/FONT] [FONT="]දකුණ ගාල්ල හරහා මාතරට යන අධිවේගී මාර්ගයේ විදි ලාම්පු පළමු වරට දල්වලා බලපු අවස්ථාව දැක්කම මාර ගති![/FONT]
[FONT="]තව අවුරුදු 03-04 යනකොට අපිටත් මේකේ යන්න පුළුවන් වේවි![/FONT]
[FONT="]ඒත් යම් මුදලක් ගෙවන්න වෙයි !ඒ වුනාට ඉතිරි වෙන කාලය වටින නිසා![/FONT]
[FONT="]මට මේ පින්තුර ටික හම්බවුනේ ඉස්කෝලේ එකට හිටපු පොරක් මේකේ වැඩ කරන නිසා![/FONT]
[FONT="]ඒ යාලුවටත් ස්තුතියි කියනවා![/FONT]
[FONT="]මේවා අරන් තියෙන්නේ ගාල්ල ඇල්පිටිය නගරය ආසන්නයේ තියෙන කුරුදුගහ හැතැප්ම කියන ස්ථානයේ ඉදලා![/FONT]
[FONT="]බලන්න මේ ලංකාවේ පළමු අධිවේගී මාර්ගය රෑට දිස්වෙන හැටි! [/FONT]
[FONT="]ඔයාලගේ අදහසුත් දාලාම යන්න හරිද![/FONT]




