අපි අපේ අදහස් වෙනස්‌ කාරගමු !!!!

Jul 2, 2009
57
4
0
අපි අපේ අදහස් වෙනස්‌ කාරගමු !!!!

හැමදෙනාටම සුබ දවසක්! මම ලඟදි විනෝද චාරිකාවක් ගියා දඹුල්ලේ. එහේ තිබ්බ ප්‍රසිද්ධ ස්ථානයක බත් කොළ සහ පොලිතීන් මලු දැකල තමි මේ ලිපිය ඵල කරන්න හිතුනේ. කාගේ හරි හිත රිදුන නම් දහස් වරක් සමා වෙන්න.
මම දැකලා තිබෙන දෙයක් තමා ලාංකිකයෝ බහුතරයක් යම් විනෝද ගමනක් යනකොට කෑම වගේ දේවල් ගෙදෙරින් අරන් යනවා (එක හොඳ පුරුද්දක් ) මේකට ගොඩක්ම මහන්සි වෙනේ අපේ කාන්තා පාර්ශවය තමා මොකද එගොලොන්ට තමන් කෑම කනවට වඩා පවුලේ අනිත් අයගේ බත්පතේ අඩුපාඩු සොයාබලා සත්කාර කරන එක ලොකු තෘප්තියක් නිසා. මේ ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න බත් පත ගෙනිච්ච විදියටම ගෙදර ගේන්න පොලිතීන් පුළුවන් තරම් පාවිචිය නතර කරන්න. මම දැකලා තියෙන දෙයක් තමා ඉස්කෝලේ යන අය අපන්ති හරි කොහෙදි හරි කෑම කෑවොත් කොලය එතනම දානවා එහෙම නැත්නම් එක එළියේ කොහේ හරි දානවා එහෙම කරන එපා රටගැන පොඩ්ඩක් හිතමු. ඔන්‍න‍ දැන් ඔයා මේක කියෙව්වා මීටපස්සේ ටොපි කොලයක් හරි බස් එකේ වීදුරුවෙන් පාරට දාද්දි මේක ගැන මතක් වෙයි නේ! (මට සිතට ටිකක් සතුටුයි අද මොකද මම මට ටිකක්වත් ප්රෝජනයක් නැති ඒත් හොඳ වැඩක් කලා නේ !!! ) (ඔයගොලොත් මේ ගැන හිතන ඒවා පොස්ට් කරන්න )
 

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    oyage kathwa aththa. matath pare yanakota dakina dewal nisa dukai.godak minissu hasirenne athmarthakaami widiyata.mamath parisarayata godak adarei. kohe hari gihin ape kenek a wage dewal wisi karanna haduwoth man ewa ekathu kara gannawa. muladi nam kattiya mata hina una. man ewa ganan gaththe na. eth passe passe man ekka yana aya ehema kare na. thani kenek ta loku deyak karanna bari unath ehema hithana aya tika denek hari inna 1 sathutak.
     
    • Like
    Reactions: shanefarcry
    Jul 2, 2009
    57
    4
    0
    බොහොම ස්තුතියි! බොහොම හොඳ වැඩක් පරිසරය සුරකින එක. අපිට අන්තර්ජාලයේ මේ වගේ වෙබ් අඩවි හරහා යමක් කරන්න පුළුවන් නේද? අදහස් දෙන්න.