Quote:
Originally Posted by Sefirosu
sony ericsson xperia හැම එකම බැලුවා මිත්‍රයා
Neo එක ගැන විතරක් පොඩි හෝප් එකක් තියා ගන්න පුලුවන්
මොකද කිව්වොත් ඒකේ ඇන්ඩ්‍රොයිඩ් 5 වෙන කල් අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ලු
උබලා දැන් හූ කියන්න එපා මමත් දන්නවා තවම 5ක් නැහැ කියලා
|

mama me hooooooooooooo kiyanna haduwa withara
xpiria mini/ x10 mini / x10 mini pro , arc , arc s phone wala 2ndary cam natha , so 3G call natha
neo wala puluwan