විවාද තරඟය-Comments thread

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
එළකිරි සිංහල දිනය-විවාද තරඟය තව සුළු මොහොතකින් බලාපොරොත්තු වන්න.විවාද තරඟයට සහභාගී නොවන අය මෙම thread එකේ තම අදහස් පළකරන්න....

ihalin thiaana vakya penne ?????? vidiyata nam ..menna mekai eke kiyala thiyenne.

elakiri sinhala dinaya-vivada tharagaya thawa sulu mohothakin aramba veemata niyamithai..tharagayata sahabagii nowana aya mee thread eke thama adahas post karanna.
 
niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
මම නම් විවාද තරඟයට සහභාගී වෙන් නෑ

සහභාගී වන තරගකරැවන් කවුද??
:D
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
teamaqr3.jpg
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
dilrasan said:
අපි සූදානම්...
We are ready...
එළකිරි...වැඩේ පටන් ගන්න කලින් බඩ කට පුරවන් එන්නම්.....තර්ක කඩන හදන හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුලුවන් වෙයි...නියමයි...මගේ සුභ පැතුම් :D
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    harshafx said:
    එළකිරි...වැඩේ පටන් ගන්න කලින් බඩ කට පුරවන් එන්නම්.....තර්ක කඩන හදන හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුලුවන් වෙයි...නියමයි...මගේ සුභ පැතුම් :D

    :D :D
     
    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    harshafx said:
    එළකිරි...වැඩේ පටන් ගන්න කලින් බඩ කට පුරවන් එන්නම්.....තර්ක කඩන හදන හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුලුවන් වෙයි...නියමයි...මගේ සුභ පැතුම් :D

    හා...හා

    කාලා බීලා එන්නකේ
    :rofl: :D:D