ගැමියා1- ඒහෙම්එහෙම්
(උගුරේරැ ුල් බුරුල් අරියි)
ඔන්න අහගනිලිලා එහෙනං
(උස් හඬින් ලිපිය කියවන්නට පටන් ගනියි)
අපූරු සොයාගනීමක්... අගනුවර පදිංචිකරුවකුවූත් වෘත්තියෙන් විදුලිකාර්මිකයෙක්වූත් ජනරංජනනැමැත්තෙක් අපූරුයන්ත*්*රයක් නිපදවා ඇත. ඔහු මෙය නම් කොට ඇත්තේ කවි උත්පාදකයන්ත* ්*රය නමිනි.
ඔහුගේඅදහස්වලට අනුව මෙම යන්ත*්*රය මගින් කිසිදුවෙහෙස මහන්සියකින් තොරව බොත්තමක් ඔබන සැනින් අවශ්*ය ආකාරයක් කාව්*යයක් නිර්මාණය කර ගත හැකිය. අවශ්*ය වන්නේ අපට අවශ්*යකාව්*යගණය, දිගපළල, එමගින් ජනිත කල යුතු අදහස ආදීදත්ත කිහිපයක් යන්ත*්*රයට ඇතුග් කරලීම පමණකි.
මෙම යන්ත*්*රය ජනතාව හමුවේ උත්සවශි*්*රයෙන් එළි දැක්වීමට ජනරංජනනොබෝදිනකින්ම බලාපොරොත්තුවන බව සැලයි.