පාද යාත්‍රාව. හරෝ හරා....

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    පාද යාත්‍රාව. හරෝ හරා....

    කලින් මේ ගැන කියන්න උත්සහ කලා ඒත් මගේ පෝස්ට් එකේ මොකක් හරි අවුලක් තිබුන නිසා බැරි වුනා. මේ පාරත් උත්සහ කරල බලමු.


    [FONT=&quot]හරෝ හරා[/FONT]
    [FONT=&quot].... [/FONT][FONT=&quot]

    [/FONT]
    මම මේ කියන්න යනේ ගොඩක් අමාරුවෙන් ගිය ගමනක් ගැන. බොහෝමයක් දෙනෙකුට මේ විදිහේ ගමනක් යන්න ලැබෙන්නේ නෑ. නමුත් ඕනෑම කෙනෙක්ට යන්න බැරි කමකුත් නෑ. මගේ මේ පෝස්ට් එක දැකලවත් මේ වගේ ගමනක් යන්න ට්‍රයි එකක් දෙන්න.

    [FONT=&quot]තව එකක් මේක මගේ පළවෙනි පෝස්ට් එක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මම දැන් එලකිරියට බැදිල අවුරුදු තුනටත් කිට්ටුවෙන්න ලගයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මම හැමදාම පුරුද්දක් විදිහට එල කිරිය බලනව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් මෙච්චර කාලෙකට පෝස්ට් එකක් දන්න හිතුනෙ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් මෙම්බර්ස්ල ලිස්ට් එක දැක්කම මට පොඩි දුකක් දැනුන:no:[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මම තාම එලකිරියෙ පොඩි එකෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ නිසා ඔන්න මමත් වැඩ පටන් ගන්නව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කට්ටියම මට හෙල්ප් එකක් දෙයි කියල හිතනව[/FONT][FONT=&quot].[/FONT]


    මෙන්නෙ මේකයි සිද්ධිය.
    හැම වසරකම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පාගමනින් කතරගම දෙවියො වදින්න යනව කියල අපේ යාළුවො අහල ඇතිනෙ. මේ ගම යන්නෙ යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානය, යාල දෙවන කොටස, යාල තුන්වන කොටස සහ රුහුණු ජාතික වනෝද්‍යානය මැදින්. හැබයි ගමන ආරබය එතන නෙවෙයි. ගමන විවිද තැන් වලින් පටන්ගන්නව. සමහරු මඩකලපුවෙනුත්, සමහරු යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානය අසලිනුත්, සමහරු යාපනයෙනුත් ගමන පටන් ගන්නව. අපි ගමන පටන් ගත්තෙ ඕකන්දෙන්. ඒ කියන්නෙ යාල නැගෙනහිර ජාතික වනෝද්‍යාන පිවිසුමෙන්.

    P7040010.JPG

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මඩකලපුව ස්ටෙශන් එක[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පානදර [/FONT]5[FONT=&quot]ට විතර[/FONT][FONT=&quot].[/FONT]


    කොළඹ ඉදල අපි කෝච්චියෙන් මඩකලපුවට ආව. කෝච්චි ගැන පෙරේර (Mr.Perera) අයිය කියල තියනවනෙ.ඒ නිසා මම ඒ ගැන කියන්නෙ නෑ. මඩකලපුවේ ඉදන් ඕකන්දට බස් එකෙන්.
    P7040032.JPG

    [FONT=&quot]කල්ලඩි පාලම[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සිංදුකියන මාලු බලන්නනම් මෙතනට යන්න ඕනෙ[/FONT][FONT=&quot].[/FONT]​

    [FONT=&quot]පලමු දවසේ උදෙන්ම ඕකන්ද දේවාලෙ පූජාවට සහබාගීවෙලා ගමන ආරම්භකලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපේ කණ්ඩායමේ සාමාජිකයන් ගනන [/FONT]8[FONT=&quot]යි[/FONT][FONT=&quot].[/FONT]​

    P7050049.JPG

    [FONT=&quot]ඕකන්ද දේවාලයේ පූජාව

    P7050051.JPG

    [/FONT]
    [FONT=&quot]ඕකන්ද දේවාලයේ පූජාව

    P7050055.JPG


    [/FONT]
    [FONT=&quot]යාල නැගෙනහිර [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]කුමන[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ජාතික වනෝද්‍යාන පිවිසුම[/FONT][FONT=&quot].

    [/FONT][FONT=&quot]ගමන හිතුව තරම් ලේසි උනේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දවල් අව්ව හරිම සැරයි[/FONT][FONT=&quot].
    P7050062.JPG


    [/FONT][FONT=&quot]ලිප්ගල් තුන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]යාල නැගෙනහිර [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]කුමන[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ජාතික වනෝද්‍යානය[/FONT][FONT=&quot].

    P7050069.JPG


    [/FONT][FONT=&quot]අතරමග විඩාව නිවා ගනිමින්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]යාල නැගෙනහිර [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]කුමන[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ජාතික වනෝද්‍යානය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]කොහොම හරි පලවෙනි දවසෙ ගිය පයින් ගිය දුර කි[FONT=&quot].[/FONT][FONT=&quot]මී[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]24. [/FONT][FONT=&quot]වතුර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෑම කරේ තියාගෙන යන්න වුන නිසා හරිම අපහසු තාවයකට පත් වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]යන අතර මග [/FONT][FONT=&quot]STF [/FONT][FONT=&quot]එකේ අය ගොඩක් උදව් වෙනව දකින්න තිබුන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දෙමළ මිනිස්සු ඒ අයට පිං දෙනව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක දැක්කම ගමන ගිය එකම සිංහල කාණ්ඩෙ විදිහට අපිටත් පොඩි ආඩම්බරයක් දැනුන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පලවෙනි දවසෙ රෑ නතර උවේ හෙරලිගස් ආර කෑම්ප් සයිට් එකේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගමන තුරාවටම දැක්ක එකම අලිය දැක්කෙ එතනදි[/FONT][FONT=&quot]. [/FONT][/FONT]

    P7060083.JPG


    [FONT=&quot]කුඹුක්කන් ඔය අසල පත්තිනි දේවාල[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගමන ආරම්භයට කලින් ජනයා මේතනට පූජා පවත්වයි[/FONT][FONT=&quot].[/FONT]​

    [FONT=&quot]පහු වෙනිද පාන්දරම නැගිටල කුඹුක්කන් ඔය තරනය් කරල යාල දෙවන කොටසට ඇවිල්ල ගමන පටන් ගත්ත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ හරියේ ගමන හරිම අමාරු වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දේශගුණය මාර විදිහටයි වෙනස් වුනේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පුදුමා කාර අව්වක් තිබුනේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]වතුර තිබහ කියන්න බැරි විදිහට හැදුන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් වතුර ඉවර කර ගන්න බැරි නිසා ඉවසාගෙන හිටිය[/FONT][FONT=&quot].[/FONT]
    P7060093.JPG

    [FONT=&quot]අව්ව මැදින් දිගටම ගමනේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]යාලා දෙවන කොටස[/FONT][FONT=&quot].[/FONT]​

    P7060094.JPG


    [FONT=&quot]අව්ව මැදින් දිගටම ගමනේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]යාලා දෙවන කොටස[/FONT]
    [FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]හවස්වේද්දි වැස්ස[FONT=&quot]. [/FONT][FONT=&quot]අපි ලග තිබුන වැහි ආවරන ප්‍රමාණවත් උනේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දෙමළ ජනයා අතර හිටිය කෙනෙක් අපිටත් ඉටි රෙද්දක් දුන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගොඩක් දෙනා අපි සිංහල කියල දැනගෙන හිටිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ නිසා අපිට ඒ ගොල්ලො හොදට සැලකුව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කොහොම හරි අපිට එදා රෑ වතුර ටිකයි තිබුනෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බෝතලේ මූඩියෙන් ටිකක් බීල සෑහීමකට පත් වෙන්න අපිට සිද්ධ වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]වතුර කොච්චර වටිනවද කියල ඒ වෙලාවෙ අපිට තේරුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එදා රෑ අපි නැවතුන තැනට කියන්නෙ පොත්තන කියල[/FONT][FONT=&quot].[/FONT] [/FONT]​
    [FONT=&quot]පහු වෙනිදා වතුර තිබහේම පිටත් වුනා[FONT=&quot]. [/FONT][FONT=&quot]ගමන යන අයගේ පහසුවට [/FONT]LTTE [FONT=&quot]එකේ අය ළිං තුනක හදලා තිබුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒතනට කියනේ ලිංතුන කියලයි[/FONT][FONT=&quot].[/FONT][/FONT]​

    [FONT=&quot]
    P7070107.JPG

    [/FONT]​

    [FONT=&quot]ළිංතුන[/FONT]

    P7070096.JPG

    [FONT=&quot]ළිංතුන අසල කෙටි විවේකයක්[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]ඒකේ වතුර කහ පාටයි[FONT=&quot]. [/FONT][FONT=&quot]හරියට ක්‍රීම් සෝඩා වගේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තුන්පාරක් පෙරලා උණුකරලා ආයේත් පෙරුවා[/FONT], [FONT=&quot]ඒත් පාට එහෙම්මමයි[/FONT][FONT=&quot].[/FONT][/FONT]​

    DSC00372.JPG

    [FONT=&quot]ළිංතුන අසල කෑම පිසින ගමන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]වතුර බෝතල පැත්තකින් පේන්න තියනව[/FONT][FONT=&quot].[/FONT]​

    DSC00373.JPG

    [FONT=&quot]ළිංතුන අසල කෑම පිසින ගමන්[/FONT][FONT=&quot].

    P7070110.JPG

    [/FONT]
    [FONT=&quot]පූජක වරයෙකු සමග හින්දු ජනයා ළිංතුන අසල බජන් කියමින්[/FONT][FONT=&quot].[/FONT]​

    [FONT=&quot]කරන්න දෙයක් නැති නිසා බිව්ව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කියන්න ලැජ්ජයි රජයේන් කිසිම සහනයක් දීල තිබුනේ නෑ[/FONT][FONT=&quot]. [/FONT]STF [FONT=&quot]එකේ අයත් ඒයාලගේ කැමැත්තෙන් මිසක් රජයේ නියෝග මත ක්‍රියාත්මක වෙලා තිබුනේ නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]කොහොම වුනත කැලේ මේ හරියේ [/FONT]STF [FONT=&quot]තියා [/FONT]Army [FONT=&quot]වත් නෑ[/FONT][FONT=&quot].[/FONT]​
    [FONT=&quot]
    [FONT=&quot]
    [/FONT]
    [/FONT]
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    පාද යාත්‍රාව. හරෝ හරා.... part 2

    [FONT=&quot]කොහොම හරි එදා අපි එතනිනුත් පිටත් වුනා[FONT=&quot]. [/FONT][FONT=&quot]තුන්වේනි දවසෙ රෑ වේද්දි අපිට වතුර නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හැබැයි එතනට [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]න් වලට සිග්නල් ටිකක් තිබුන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒතන සෙනග [/FONT][FONT=&quot]500[/FONT][FONT=&quot] යකට වඩා හිටිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කාගාවත් වතුර තිබුනේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි දන්නා විඩිහට සෑම තැනකටම දැන්වූවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් වැඩක් වුනේනෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පුංචි ළමයි වතුර නැතුව අඩන හැටි අපි බලං හිටිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]NEWS 1st [/FONT][FONT=&quot]වලට දැනවූවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් වැඩක් වුනේනෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සහනයක් වෙනුවට අපිට බැනුම් අහන්නත් වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒතන හිටපු පොරට අපිව ජෝක් එකක් වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අවසානේදි ජනාධිපති කාර්‍යාලයේ කාර්ය භාර නිලධාරියා පසුවෙනිදා උදේන්ම අපිට උදව් දෙන්න පොරොන්දු වුනා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT]
    [/FONT][FONT=&quot]පහු වෙනිදා අපි යාල තුන්වන කොටසට ලගාවෙද්දී [FONT=&quot]Army [/FONT][FONT=&quot]එකෙන් වතුර අරං ආවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ දවස අපි මැණික් ගග ඉවුර දිගේ ගමන් කලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ ගමනේ විඩාව ටිකක් අඩුයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දේශගුණය ඉකමනින්ම වෙනස් වුනා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]හවස් වෙද්දි අපි වරහන හමුදා කද වුර ලගට ආව[/FONT][FONT=&quot].[/FONT][/FONT]

    DSC00374.JPG

    [FONT=&quot]මැණික් ගං ඉවුරේ කෙටි විවේකය අතරතුර[/FONT][FONT=&quot].

    DSC00375.JPG

    [/FONT][FONT=&quot]මැණික් ගං ඉවුරේ කෙටි විවේකය අතරතුර[/FONT][FONT=&quot].

    [/FONT][FONT=&quot]එලකිරි ඒකේ ඉන්න හැමෝටම දැන ගන්න ඒක්ක කියන්න ඕනෙ[FONT=&quot]. [/FONT][FONT=&quot]අපි හමුදාවට ආදරේ කලාට ඒකේ ඉන්න සමහරු නිසා ඒ කේරුවාව පලක් නැහැ කියා තේරුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ කදවුරේ කොමිෂන් නොලත් නිලධාරීන් කීප දෙනෙකු එහි සිටි දෙමළ ජනයාට පහත් විදිහට සැලකුවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ මිනිසුන් වහලුන් වගේ ඒවා ඉවසාගෙන හිටියා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සිංහල වෙච්ච අපිට හරිම කැත විඩිහට කතා කලා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒතනින් එහාට ඒදා කාටවත් යන්න දුන්නෙ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දෙමළ ජනතාව අපි ඉස්සරහ කියපු දේවල් අපිට අහන් ඉන්න අමාරු වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඇත්තටම සිංහලයෝ විදිහට අපිට ගොඩක් ලැජ්ජ හිතුන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කොහොම හරි අපි ඒදා මැණික් ගං ඉවුරේ නතර වුනා[/FONT][FONT=&quot].[/FONT][/FONT]

    P7080129.JPG

    [FONT=&quot]අවසන් කෑම්ප් සයිට් එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වරහන යුද හමුදා කදවුර අසල මැණික් ගං ඉවුරේ[/FONT][FONT=&quot].

    [/FONT][FONT=&quot]පහුවේනිදා උදේන්ම අපි පිටත් උනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒදා අපි ගගෙන් එගොඩ වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේතනදී හමුදාව හැමදෙනාටම ඉහලින්ම සැලකුවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මිනිස්සු ඇත්තටම එතනදි සතුටු වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඊට කඉන් දවසේ තිබුනු අප්‍රසන්න ගතිය පහවෙලා ගිහිල්ලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ටික දෙනෙක් නිසා සිදු වුන සිත් දෙකඩ වීම නැති වෙලා ගියා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගගෙන් මෙගොඩ හිටපු නිලධාරීන්ට ස්තූති වන්ත විය යුතුයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]අපි යාල ජාතික වනෝද්‍යානයට පිවිසෙද්දි අපි කලින් දවසෙ අවුලපු ගින්න පත්තු වෙලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කට්ටිය සහන සලසන්න හෝ ගාල ලෑස්ති වෙනෙව[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]හැමෝටම රටේ මේහේමත් දෙයක් වෙනව කිය මතක් වෙලා තිබුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හැබැයි එතන සංස්කෘතික අමාත්‍යාංශයවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආගමික කටයුතු අමාත්‍යාංශයවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔය කියනා කිසිම අමාත්‍යාංශයක්වත් තිබුනේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හැමදේටම හිටියේ හමුදාවයි[/FONT][FONT=&quot].

    P7090134.JPG

    [/FONT][FONT=&quot]ගමනේ අවසානය කිට්ටු වී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙටි විවේකයක්[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]අපි එදා ගමන අවසන් කලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි මුලු ගමන පුරාවටම සපත්තු දාගෙන හිටියේ දිය පට්ට එන නිසා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් දෙමළ ජනයා සපත්තු දාන්නේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අතර මගදී දිය පට්ට ඇවිත් ගමන් කරන්න අමාරු වුන ගොඩක් අයට බෙහෙත් කරන්න පුළුවන් වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක ලොකු සතුටක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ මිනිස්සු බොහොම අහිංසක විදිහට පිංදුන්න අපිට[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]අපි කටරගමින් ගමන අවසන් කරද්දි කි[/FONT]
    [FONT=&quot].[/FONT][FONT=&quot]මී[/FONT][FONT=&quot]. [/FONT]96[FONT=&quot]ක් පයින් ඇවිදල තිබුන[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ගමන අවසන් කරාට පස්සෙ තිබුන සංතෝසෙ කියල නිම කරන්න බෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මිනිස්සු කටරගම දෙවියන්ට මේච්චර භක්ති වන්ත ඇයි කියල හිතා ගන්න පුලුවන් වුනා[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]අන්තිමට තව දෙයක් කියන්න ඔනෙ[/FONT]
    [FONT=&quot]. [/FONT][FONT=&quot]මෙ මිනිස්සු ගමන යන්නෙ [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]හරෝ හරා[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]හරෝ හරා කන්ද සාමී[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යැයි කෑ ගහගෙන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක මෙහි විශේෂත්වයක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගමන පුරාවටම ඒක අපේ කන් ඇතුලෙ ඇහෙන්න තිබුන[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]ගොඩක් අයට යන්න අමාරු ගමනක් නිසයි කට්ටියට දැන ගන්න මේ ගැන දැම්මෙ[/FONT]
    [FONT=&quot].[/FONT] [FONT=&quot]පුළුවන්නම් කට්ටිය සෙට් වෙලා ඊලග වාරෙදි මේ ගමන යන්න ට්‍රයි එකක් දෙන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අමතක කරන්න එපා ගමන යන්න කලින් අඩුම තරමේ සතියක්වත් පේවෙන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දෙමළ ජනතාව කියන විදිහට එතකොට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය සම්පූර්නයේන්ම ලැබෙනවලු[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]වැරදි තියනවනම් සමාවෙන්න මේක මගේ පලවෙනි එකනෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔන්න ඕකයි කතාව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හොදනම් ඔය [/FONT]Rap [FONT=&quot]ද මොනාද කියන දේ මටත් දාල යන්න[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]හැමෝටම කතරගම දෙවියන්ගේ පිහිටයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හරෝ හරා කන්ද සාමී[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]සැ[/FONT]
    [FONT=&quot].[/FONT][FONT=&quot]යු[/FONT][FONT=&quot]. :[/FONT][FONT=&quot]දින ගන නාවක් ගියනිසා වැදිය පිංතූර ගන්න ලැබුනේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බැට්‍රි චාජ් කරන්න විඩිහක් කැලේ නැති නිසා වැඩිය ගන්න වුනේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පවුලේ අය විටරක් ගිය නිසා පල කරන්න පුළුවන් ස්වල්පයක් විතරයි මම මෙතන පල කරන්නෙ[/FONT][FONT=&quot].[/FONT]



    [FONT=&quot]Thank you Friends....!!!![/FONT]
     
    • Like
    Reactions: Didy

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    ස්තූතී........

    මගෙ කලින් පෝස්ට් එකෙ කේස් එකක් ආපු වෙලාවෙ ඒ ගැන අහපු TwoTone අයියට ස්තූතී.
     

    sri2008

    Member
    Jul 26, 2008
    64
    7
    0
    බොහොමත්ම ස්තුතියි මචන්...පින්...අපි ගොඩක් දෙවල් දෑන ගත්තා.
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    නියමායි යාලුවා....දිගටම මේ වගේ වැදගත් දේවල් දාන්න කියලා සුබ පතනවා.....:D