Fileserve Premium (හැමෝටම)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මුලින්ම firefox අළුත්ම එකට අප්ඩේට් කරගන්න.

    මේ addon එක දාගන්න,

    Code:
    https://addons.mozilla.org/en-US/firefox/addon/13793/

    www.fileserve.com වලට යන්න, බුක්මාර්ක් එකක් දාගන්නකෝ ලේසියට.


    firefox වල tools>cookie editor බලන්න.


    උඩ filter bar එකක් තියෙනවා ඒකේ fileserve කියලා සර්ච් කරන්න.

    62416325.jpg




    එන ලිස්ට් එකේ PHPSESSID කියලා තියෙන ලයින් එක double click කරන්න.

    content එක මේ විදිහට වෙනස් කරන්න. save කරන්න.

    mpe98qud63hun72vovu6nvg1r0

    13426542.jpg



    දැන් නැවත පිටුව refresh කරලා බලන්න.:D:D, කොහොමද...

    86041068.jpg




    download කරන්න ඕනා ලින්ක් එක අළුත් ටැබ් එකකින් open කරන්න...

    65957032.jpg



    ඔය විදිහට වැඩ නැත්නම් මේකත් අමතරව කරන්න,

    Code:
    name:cookie
    content:IfQKtV%2Bs5oBZ9eQBVJeKnbuiJVcpIXcIClceVD3b6mEdc1vX Fy2QpD9bF%2BmQiEHNU0kW5x8FwPZBroHDh%2FzKzOVtSpnscf E2XBY3HQEuno07ZBj8DfNFACMLCX9ync
    Host: .fileserve.com
    path: /

    31318310.jpg




    දැන් සයිට් එකේ දාපු බුක්මාර්ක් එකෙන් ලොග්වෙන්න, එතකොට ප්‍රිමියම්. දෙසැම්බර් 5ට කලින් ඕක ඉවරවෙනකම් ඩවුන්ලෝඩ් කරලා දාන්න.


    මගේ 20000වන පෝස්ට් එකට තෑග්ගක්.

     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ස්තුතියි! අයියා
    11.gif

    ඔබේ අගනා පෝස්ට් 20000
    සුභ පැතුම් ගාල්ලෙන් ගෙන එන්නේ
    චාමික ඩබ් පී
    7.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    congrats_newborn-4799.gif

    20000ට සුභ පැතුම්.

    congrats%20starburst.jpg

    :D:D:D:D:D:D:D

    ගොඩක් හොද දේවල් තමා උඹ හැමදාම දාන්නෙ.
    නියමයි මචන්.
    හැමදාම හොද දේවල් දාන්න
    .



    129100664028fd50f3.gif


     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගොඩක් වටින ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් thread එකක් යාලුවා.. bookmarks එකක් දාගත්තා ඔන්න..... :yes:
    rep දෙන්න බැරිලු.........:no:

    ඒ වගේම 20,000 post එකට ඔන්න මගෙන් උණුසුම් සුභ පැතුම්....


    champagne-cristal.jpg



    ;)
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    contragz machan :yes:



    Code:
          \||/ 
      _ \)\||/(/ _
     (o'`_````_`'o) 
      -`([COLOR="Red"]*[/COLOR])``([COLOR="red"]*[/COLOR])`-   - 
     `(```(__)```)`    __
      ``\-____-/``    ("")
     _--`\____/`--_  ("")
    ;   |``````|   ; ("")
    | | |``````| | |dwb")

    but account ekanam weda karanne nee :no:

    Account type:
    Free Upgrade
     
    Last edited: