අලුත් විදියකට Movies බලමුද ?

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අලුත් විදියකට Movies බලමුද ?

    ....:::: Splash Player PRO HD ::::....

    djspkthreadimagessplash.png


    මෙක ගැනනම් ගොඩක් කට්ටිය දන්නෙ නැතිව ඇති . නොදන්න කට්ටියටයි දන්න කට්ටියටයි ඔක්කොටම Splash Player ගැන දැනගන්න පුලුවන්. මෙක ටිකක් අලුත් විදිහකට හදපු Player එකක්. සාමාන්‍ය Player එකක් වගෙ පෙනුනත් මෙකෙ අලුත් වැඩකැලි ටිකක් තියෙනවා . විශෙෂයෙන්ම HD විඩියෝ නැරබිමට සකසා ඇති අතර මෙහි සාමාන්‍ය Player එකක Video Play වෙන අකාරයට වඩා වෙනස් ක්‍රමයකට සකසා තිබෙනවා . තවද 24fps Video දර්ශ‍න 60fps දක්වා වැඩිකර ගැනිමටත් Laptop / Note Book සදහා විශෙෂිත අංගයක් ද ඇතුලත් වෙනවා. [More]

    PlayBack Options

    මෙහි විශෙෂිතම අංගයනම් Light Boost , Detail Boost , සහ Motion Boost වෙ , මෙයින් Video දර්ශනවල පැහැදිලි බව වැඩි වෙනවා මෙන්ම එයට අලුත් මුහුනුවරක්ද එක්වෙනවා .
    [About Motion Boost 2]

    djspkthreadimagessplash.png


    Movie Screen Shots


    djspkthreadimagessplash0.png

    Inception 720P - Screen Shots




    Sorcerers Apprentice 720P


    djspkthreadimagessplash.png




    Prince Of Persia BluRay Rip
    djspkthreadimagessplash.png



    Music Videos

    djspkthreadimagessplash.png





    djspkthreadimagessplash.png



    djspkthreadimagessplash.png



    :D [Download Links]:D
    Splash Player Pro HD Latest Version[1.6.00](2001)+Patch
    [Download Now]
    4000 Post එකට මගෙන් පුංචි තැග්ගක්
     
    Last edited by a moderator:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එල කියන්නේ එලම එල.මැක්සා කොල්ලෙක්. එලටම වැඩ. රෙප් + .:P
    4000 පොස්ට් ඒක සෝක්.
    :P Congratz.(මතක් කෙරුව මිගාර අයියට තැන්ක්ස්.)
     
    Last edited:
    • Like
    Reactions: DjSpK