මගේ කවිය

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
එළකිරි සිංහල දිනයටයි මලී අක්කටයි පිං සිද්ධ වෙන්න වචන ටිකක් ගලපලා මොනවහරි දෙයක් ලියාගන්න මටත් පුළුවන් කියල හිතුන.ඒකෙ පළවෙනි උත්සාහය තමයි මේ.හැමෝම ආදරේ හොයාගෙන යන්නෙ අපේ ලඟ තියෙන ආදරේ අමතක කරලද කියනදේ හිතුන නිසයි මෙහෙම ලිව්වෙ......හොඳද? නැද්ද? කියන එක ඔයාලට බාරයි.

:D:D:D:D:D:D:D:D:D:D



28gqt20.jpg
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
Shiwantha said:
niyamai machan harima lassanai
බොහොම ස්තූතියි...මං හිතුවෙ කවුරුවත් බලන එකක් නෑ කියල...හික්
 

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
harshafx said:
බොහොම ස්තූතියි...මං හිතුවෙ කවුරුවත් බලන එකක් නෑ කියල...හික්
pissuda machan ehema karanawada ubata:P :P
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
sutherland.g.m said:
niyamai yaluwa oya me kaviye film ekak wage anithimata enakam api langa inna aadraya gana kiyanne naha..niyama kaviyak pin sedda wenna oney sinhala day eka organize karapu hamotama....
Thanx machan...:D
 

maleemsg

Member
මේවා දකිනකොට මොනවා කියන්නද කියලා මට හිතාගන්න බෑ.....ඒ තරමටම සතුටුයි...!:)

අම්මා ගැන අපි අමුතුවෙන් *කියන්න ඔනි නැහැනේ ඒ තරමටම අම්මා වටිනවා.....

ලස්සනයි මල්ලි ඇත්තටම!
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
maleemsg said:
මේවා දකිනකොට මොනවා කියන්නද කියලා මට හිතාගන්න බෑ.....ඒ තරමටම සතුටුයි...!:)

අම්මා ගැන අපි අමුතුවෙන් *කියන්න ඔනි නැහැනේ ඒ තරමටම අම්මා වටිනවා.....

ලස්සනයි මල්ලි ඇත්තටම!
Ela ela ape guruthumiya awith...thanx :D
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    maleemsg said:
    :nerd: :nerd: dekka kalllllllllllllllllllllllllllllllllll

    oya oya redda moonen ahakata ganna ethakota hondata penei !! pooh hemadama innawa !! :lol: :lol: :lol: :lol: :lol: oyala thamai nette !! :( :( mokada samaharunta hariyana kota mathaka neti wenawa !! :lol: :lol: :lol: :lol: