පිකාසෝ මැරිලා::death of picaso
එක ළඟ කවි දෙකක් මම කවදාවත්ම දාලා නෑ...එත් මේ කවියක් වගේ එක දාන්න උනේ අද උදේ දැක්ක දෙයක් නිසයි.....මම එක දැකල නිකන් හිටිය ඔහේ කල්පනා කර කර.ඒත් අපේ මලී අක්ක එක පාරම කිව්ව දෙයක් නිසයි මේක ලියන්න හිතුනේ.............
අපේ freed අයියා ගේ නිර්මාණ දැකල තමා මේක ලියන්න හිතුනේ..ඒ නිසා ෆ්රීඩ් අයියා කවියකට වස්තු බීජයක් සැපයීම පිළිබඳව දහස් වරක් ස්තුතිවන්ත වෙනවා.....
ඒ වගේම ෆ්රීඩ් අයියාගේ නිර්මාණ හොරෙන් මංකොල්ල කෑවට සමාව දෙයි කියලා හිතනවා..............
අඩුපාඩු බලලා උදව් කරපු malee අක්කටත් ස්තුති.එයා තමා ඇත්තටම මේ අදහස දුන්නේ.....

Last edited:

මම හිමිට කිව්වා සිංහල කියලා එයාට කේන්ති ගියානේ....මෙච්චර මහන්සිවෙලා අන්තිමට සිංහල කරන්නද යන්නේ කියලා ඇහුවා
තාත්තා ඇහුවා ඇයි commerce කරා නම්* හොද නැද්ද කියලා දෙන්නම නිකං පල නොකියා පලා බෙදන වැඩේ කලේ...මම දෙන්නම සතුටු කරන්න වෙනමම එකක් තෝර ගත්තා මටත් සතුටු වෙන්න පුළුවන් විදියේ එකක්