ප්‍රොක්සි ෆොක්ස් ~ proxy fox

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ප්‍රොක්සි ෆොක්ස් ~ proxy fox

    අන්තර්ජාලය භාවිතා කරන ‍බොහෝ අය බොහෝවිට තමාගේ අනන්‍යතාවය අනිත් අයගෙන් වසන් කිරීමට ප්‍රොක්සි අයි පී හාවිතා කරන බව කවුරුත් දන්නා කරුණක්. බොහෝ විට බ්ලොක් කරන ලද වෙබ් අඩවි වලට පිවිසීමට., බාන් බඩී ක්‍රෙඩිට් ගැනීමට වැනි නොයෙක් අවශ්‍යතාවන් සඳහා මෙම ප්‍රොක්සි අයි පී ඔබත් භාවිතා කර ඇති. අද මමත් කියන්න යන්නෙ ඒවගේ ප්‍රොක්සි අයි පී භාවිතා කිරීමට පහසු ක්‍රමයක් ගැනයි. ඒ අපි කවුරුත් දන්න ෆයර් ෆොක්ස්(Firefox) භාවිතයෙන්.

    1. මුලින්ම
    වගේ‍ ප්‍රොක්සි අයිපී ලබාදෙන වෙබ් අඩවියකින් ඔබට අවැසි අයි පී එක සිලෙක්ට් කර ගන්න.

    2. පසුව ෆයර් ෆොක්ස්(Firefox) බ්‍රවුසරයේ.,
    Tools=> Options=> Advanced=> Network=> Settings
    වෙත යන්න.

    3. Manual proxy configuration ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.
    *HTTP Proxy: වෙනුවට ඔබ සිලෙක්ට් කරගත් අයිපී ඇඩ්‍රස් එකද,
    *Port: වෙනුවට සිලෙක්ට් කර ගත් අයි පී ඇඩ්‍රස් එක සඳහා ලබාදී ඇති පෝට් නම්බර් එකද එන්ටර් කරන්න.

    4. දැන් OK කරන්න.

    proxy.jpg


    මේ ඔබේ ප්‍රොක්සි ෆොක්ස් බ්‍රවුසරයයි. :D
    අවැසි නම්
    වෙත ගොස් අයිපී එක චෙක් කර ගන්න. :P





    ~#ඨාකුර්Z#~ විසිනි.
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ela ela takuruz ayya. rep nam denna balu. maxxa
    :):) තෑන්ක්ස් මල්ලී ;)

    නියමයි......:D
    Rep+++
    තෑන්ක්ස් මචං:D

    Ela Ela Thanks Machoz
    වෙල්කං මචං :)

    elaazz.. thnkx macha...
    වෙල්කං වෙල්කං:D

    hidemyass slow bang use foxyproxy
    ඔබේ කැමත්ත:D

    thanks machan
    :D:D

    Thnx a lot Takurz :D
    වෙල්කං රොවියෝ:D;)

    :D:D

    වටිනා thread එකක්

    I must spread some reputations around before giving it to you again
    තෑන්ක්ස් මිත්:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Hydemyass තියෙන ප්‍රොක්සි ගහන්ඩ යන්ඩ එපා.
    මම නං යූස් කරන්නෙ proxy4free එකේ ඒවා මේකට කැමැති ප්‍රොක්සි අයිපී එකක් යූස් කළ හැකියි. :yes:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    ela machan nice thread. HTTP Proxy wagema socks proxy use kanna puluwan.
    mama nam machan VPN Service thamai. ibvpn cyberghost hotpotshield Hideip vpn wage ewa. samahara vpn nam purchase karapuwa.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නියමයි මචචන්
    රෙප්,,
    1.gif

    උඹ සැහෙන්න කාලෙකින් දැක්කේ,, නයා කාපු පාර සීරියස් උනාද..:P
     

    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    oken proxy change karala adsense ads click karoth mattu weida?

    yes.public proxy list use kaloth mattu wei,mama hithanne google dannawa oya list gana.:yes:
    oya widiyata IP hide kalath track down karanna method thiyenawa real location eka.:D
    anika mama ahala thiyena widiyata google, ip address walin witharak neme ape real location eka detect karanne.thawa method athi.ex-mac address...:P