මුන් නම් මාර ඇටයෝ ටිකක් තමයි.මුන්ගේ exam papers දිහා දැක්කම ඒක පේනවා.මේකේ තියෙන සමහර ඒවා තේරෙන්නේ නැති උනාට මුන් මේ papers වලට කරලා තියෙන දේ දැක්කම තේරෙනවා මුන් නම් මාර ආතල් ඇටයෝ ටිකක් තමයි කියලා.මේ papers වල තියෙන ඒවා කියෙව්වම තමයි තවත් ආතල්.ඔය පහල දාල තියෙන්නේ ඒවා තමයි.

මු මේ ඇඳලා තියෙන්නේ වැස්සක් නම් නෙමෙයි,,,පොඩ්ඩක් හොඳට බලන්න.

මේ 2 තමයි පට්ටම

මූ තමයි නියම සුත්තරකාරයා.

කොහොමද ඇටයෝ ටිකගේ වැඩ කිඩ

මම හිතනවා ඔයගොල්ලෝ මේ Thread එක බලලා ඔයගොල්ලොන්ගේ අදහස් මෙහි පල කරයි කියල.ඔයගොල්ලොන්ගේ අදහස් තමයි හුඟක් වටින්නේ.ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේ Thread එකට කැමතිනම්,,,,,ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.

විභාග♣ආතල්♣2,,,,,coming sooon