EK එකේ IT වැඩ කෑලි දන්න අය කීප දෙනෙක්ම ඉන්නවනෙ.ඔය අතරින් එක පොරක් ඉන්නව මිනිහගෙ නමත් IT කරගත්ත.මිනිහ online ඉන්න වෙලාවට එළකිරියෙ නොයන තැනක් නෑ.එළකිරියෙ ඕන අස්සක් මුල්ලක් ගැන හොඳ දැනුමක් මිනිහට තියෙනව.
හැබැයි පහු ගිය දවස්වල මිනිහ එළකිරියෙ වැඩිය දකින්න හිටියෙ නෑ(හිටියෙම නෑ වගේ තමා
).මෙන්න මේ මනුස්සය එකපාරටම අද හවස EK ඇවිල්ල.මම ඒත් බැලුව එකපාරටම මොකද එළකිරිය මතක් උනේ කියල.බැලින්නම් මිනිහ posts 4000ක් ගහන්න තමයි එළකිරියට ඇවිල්ල තියෙන්නෙ.
මේ වෙන කවුරුත් නෙමෙයි,අපේ maduranga_it
ඔන්න මගෙන් සුභ පැතුම්
හැබැයි පහු ගිය දවස්වල මිනිහ එළකිරියෙ වැඩිය දකින්න හිටියෙ නෑ(හිටියෙම නෑ වගේ තමා
).මෙන්න මේ මනුස්සය එකපාරටම අද හවස EK ඇවිල්ල.මම ඒත් බැලුව එකපාරටම මොකද එළකිරිය මතක් උනේ කියල.බැලින්නම් මිනිහ posts 4000ක් ගහන්න තමයි එළකිරියට ඇවිල්ල තියෙන්නෙ.මේ වෙන කවුරුත් නෙමෙයි,අපේ maduranga_it
ඔන්න මගෙන් සුභ පැතුම්

,,,,
