The Complex Tiny Thing - සංකීර්ණ ඇබිත්ත
මේ කවිය කියවන්න කලින් හෝ කියවූ පසුව මේ දාල තියෙන සින්දු දෙකත් අහන්න පුළුවන් නම් හොඳයි. මේ අපි කවුරුත් දන්න ආදරය ගැන කියවුණු වෙනස් අන්තයන් දෙකක සින්දු දෙකක්. මේ දෙකේදි එකම දේ දිහා වෙනස් මාන වලින් තමයි බලල තියෙන්නේ...
මේ කවිය හිතුණෙ අහම්බෙන්. අර සින්දු දෙකම මතකයේ ගැටගැහුණු වෙලේක. මේකට නම් කවුරුවත් උදව් කලේ නෑ මට
. කොහොම වුණත් බලන්නකෝ ඔයාලත් මේක ගැන හිතල...

මේ සින්දුව වික්ටර් රත්නායක මහත්මයගෙ අති රමණීය සින්දුවක් අපට නම්. මමත් මේක මුලින්ම අහලා අවුරුද්දක් ඇති. ඒ මගේ යාළුවන්ට ස්තූති වෙන්න. 3 පාරක් විතර අහද්දි තමයි මට මේකෙ රස හොඳටම දැණුනේ. පහුගිය 02 සෙනසුරාදා මියැසි තටාකයෙදි අපි නොහිතපු විඳියට වික්ටර් මේ සින්දුව කියද්දි අපි සෙට් එකම කොර වුණා. ඒ කොරවිල්ල මේක මෙතනට එන්න හේතු වුණා.
මේක කිත්සිරිගේ මම ආසම එකක්. ලියල තියෙන්නේ මගේ ප්රියතම නූතන ගීත රචකයා වෙන චාමින්ද රත්නසූරිය. සංගීතය විශ්ව පරණයාපා ගේ. මේක share කරන්න හිතුවෙ විශේෂ යමක් එක්කයි. මොකද ඒ තරම් මේ සංකල්ප වටිනවා.
මේ කවිය හිතුණෙ අහම්බෙන්. අර සින්දු දෙකම මතකයේ ගැටගැහුණු වෙලේක. මේකට නම් කවුරුවත් උදව් කලේ නෑ මට
. කොහොම වුණත් බලන්නකෝ ඔයාලත් මේක ගැන හිතල...

ඒ අබිත්ත තේරුම් ගන්න කවදා පුළුවන් වෙයිද මන්දා..
)