Wikileaks - ප්‍රදානියා

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    Wikileaks_3_1.jpg


    wikileaks.jpg




    image7104623.jpg



    082010_wikileaksfounder_397x224.jpg



    විකිලීක්ස් වීරයාට ඉක්වදෝරයේ ගෞරව පුරවැසිකම



    ලෝක රටවල් අතර ආන්දෝලනයක් ඇතිකරමින් ඇමරිකාවේ කි‍්‍රයාකාරකම් පිළිබඳව ජාත්‍යන්තරයට හෙලි කරමින් සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ ප‍්‍රධානියාට පුරවැසිභාවය ලබාදීමට තමන් සූදානම් බව ඉක්වදෝරය පවසා තිබෙන බව එරට වාර්තා සඳහන් කරයි. ඉක්වදෝර විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත හෙලිකළ මාධ්‍ය ආයතන ප‍්‍රධානියාට තම රට ගෞරවයෙන් පුරවැසිභාවය ලබාදෙන බවයි. මේ සම්බන්ධයෙන් ඇමරිකාව වගකීම් සහගත ප‍්‍රකාශයක් කඩිනමින් සිදුකළ යුතු බව චීනය ප‍්‍රකාශ කර තිබේ


    :dull::dull::dull::dull:
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    Foriegn Ministry to get 'Wikileaks' documents

    The Ministry of External Affairs is in the process of obtaining thecontents of the documents allegedly pertaining to Sri Lanka put in thepublic domain by Wikileaks.

    In principle, this Ministry does not wish to comment publicly onprivileged communications of a foreign government. However, if thecontents reveal any material relevant to Sri Lanka’s interests, thesewill be taken up through diplomatic channels.

    The Ministry of External Affairs does not condone the act of puttingin the public domain in an illegal manner, privileged and confidentialinformation.

    http://www.sundayobserver.lk/2010/11/28/oostory.asp?sid=20101201_06&imid=Wikileaks.jpg&dt=[December%2001%202010]