How to make a Motherboard - A GIGABYTE Factory Tour Video

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඔයාල දන්නවද මව් පුවරුවක් නිර්මාණය කර ගන්න විදිය????නැහැනෙ එහෙනම් මමත් එක්ක යමු හොද සවාරියක්.අද අපි යන්න හදන්නෙ ලොව සුපතල මව් පුවරු නිශ්පාදනය කරන ගිගා බයිට් සමාගමට.මේ සමාගම පිහිටලා තියෙන්නෙ තායිවානයේ.වඩි කතා ඕනෙ නැහැ.අපි එහෙනම් යමු කොහොමද මව් පුවරු නිශ්පාදනය කරන ආකාරය බලන්න.​






    ඒ ඒ කොහෙද යන්නෙ.:angry::angry:කොමෙන්ට් එකක් දාල යන්න:yes::yes::yes::D:D.රෙප්+++ දාන්න අමතක කරන්න එපා හොදේ:D:D:D:yes::yes::yes:
     

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    Elazzz
    Thanks Man....
    11.gif