මේ වෙබ් පිටුවට ඇතුලුවීම සිංහල බෞධ්දයන්ට &#3501

monson

Well-known member
  • May 7, 2007
    25,299
    27,755
    113
    මේ වෙබ් පිටුවට ඇතුලුවීම සිංහල බෞධ්දයන්ට &#3501

    Harima Asabyai:lol: :lol: :lol:
    Original source.

    unprotected2zl1.jpg
     
    Thanks Macho meka dammata. Meke tiyena hama dema wage aththa. Ewa katha karana ayai dan harak wela tiyenne. Ekath itin oya dewal walata waga kiwa yutu ayage waradi.

    Mata e hama detama wada watinawa oya meke original source eka daala tiyena eka. Mama ela kollekwa adunagaththa eken.

    Thank you very much!:):)
     

    maleemsg

    Member
    මෙකේ තියෙන පොඩි කාරණා ටිකකට ඇරෙන්න සමස්ථ අදහසට මම එකගයි!

    පිට රටින් එන/ දෙන කොයි දේත් අනේ වාසනාවන් තව දීපන් කියලා බාරගන්න අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි ඒ වගේම එක්කෙනෙක් මොනා හරි කිව්වම ඔව් ඔව් කියලා පිලිගන්නත් අපේ අය හරි හපන්නු ඒකේ ප්රතිඵල තමයි ඉතිං අද මේ අපි කොටු වෙලා ඉන්න ක්රමය..ඕක ගැන අපි කථා කරන්න ගියොත් ඉතිං සමාඡ විරෝධි, විප්ලවකාරී,රැඩිකල් අනම් මනං කථා ගොඩක් අහගන්න තමයි වෙන්නේ...! මේ කියලා තියෙන දේට වැරදි ක්රිස්තියාන් ආගමවත් සුද්දවත් නෙවෙයි නිකං දෙන ඔළුවෙ කැක්කුමත් හොදයි කියලා බාරගත්ත / ගන්න අපේ උන්දැලමයි..!
     

    uhox

    Member
    :lol: me article eka liyala thiyena eka SAM neda? :P
    online eke LTTE eka promote karana NGO sipaiyek..

    mu gena nodanne ithin modayek ma thama

    oya SAM tamil ekek da LTTE eke wesikili hodana sinhala sakkiliyek da kiyana eka thama prashne..

    moko me article eka, eka" bijuwak" (egg) ekak pamanai ne..Kikili mona wageda kiyana ekath apita wedagath .:eek: .:lol:

    kohoma namuth porn site tahanam kireema nam moda wedak...
    Oya JHU ekai, Mahindai karana vikara weda lankawa thawath pasugamee karanawa....NAMUTH JATHIKA BALAWEGAYA KIYANNE MAHINDA WATH JHU EKA WATH NEMEI NE...e wagema oya vikalpa kiyala oluwa eliyata dagena inna NGO dollar kakko genath awadanayen inna wei....
     
    Last edited:

    Similar threads