එංගලන්තය අසාර්ථක රාජ්‍යයක්

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
එංගලන්තය අසාර්ථක රාජ්‍යයක්

vimal_weerawansa_170.jpg

එංගලන්තය අසාර්ථක රාජ්‍යයක් බව විමල් වීරවංශ දැඩි වගකීමකින් ප්‍රකාශ කරයි.මෙයට හේතුව ලෙස විමල් වීරවංශ පෙන්වා දෙන්නේ විදේශීය රාජ්‍ය නායකයෙකුට නිසි ආරක්ෂාවක් සැපයීමට එංගලන්තය අපොහොසත් වීමයි.
මහින්ද රාජපක්ෂ ජනපතිට තම අවශ්‍යතාවය ඉ‍ටු කරගැනීමට ඉඩ නොදීම නිසා මහා බ්‍රිතාන්‍යය අසාර්තක රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව, ඊජිප්තුව, යේමනය නේපාලය වැනි රටවල් අතරට තම තත්වය පහත හෙලා ඇති බවත් ඔහු කියයි.
තවද එංගලන්තය මහින්ද රාජපක්ෂ ජනපතිට අවශ්‍ය නිසි ගෞරවය නොදක්වා ඇති බවත් හෙතෙම කියයි.
ජනපතිගේ උද්ඝෝෂණය කඩාකප්පල් කරපු බටහිර දෙමල ජනතාවට ලංකාවට ඇතුලු වීමට අවසර නොදෙන බවත් පවසන ඔහු කේ.පි සමග එකතු වී බටහිර කොටි නායකයන් දඩයම් කරන බවට එංගලන්තයට අනතුරු ඇඟවීමක්ද කර ඇත. එංගලන්ත ශ්‍රී ලංකා මහ කොමසාරිස් දේශද්‍රොහියෙක් බවත්, ඔහු තත්වය අවබෝධ නොකරගෙන ජනපතිතුමා අවමානයට ලක් කර ඇති බවත් විමල් වීරවංශ අවධාරනය කරයි.
 
Wal Bada

Well-known member
  • vimal_weerawansa_170.jpg

    ඔය මෝඩයා කියන කත දාන උඹටයි පිස්සු. දැන් කොටි කාඩ් එක වහගන්න හරියට දත කනව නේද? ඇයි හෝල් සේල් පීචං විල්ල?
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    bana tokin

    heta thawath protest show ekak patan gan na yan ne :lol:

    mathakada UN SHOW eka ?

    maliban biscuits :P

    Mr. Wimal kalabala wela thiyen ne president ta erehiwa protest kohomada thiyan ne dun ne kiyala :lol:

    nidahas rataka protest karan na puluwan onama kenekta
    maara kathaawak oya kiyanne:rolleyes::rolleyes::rolleyes::confused:
    ethkota lankawe protest karanna bari moko.:confused:
    lankawa aathata penne nidahas ratak wage neweida?????????:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    oyagema kathawe hatiyata lankaweth protest karanna puluwan.
    lankawa kiyanne uk wala kolaniyak kiyalada hithan inne,
    ehe demela kallathoniyanta puluwan nam lankawe sinhalayanta bari moko.
    uk kiyanne a kaale lankawe wasthwa kolla kawa horu hitiya ratak.
    mona bailaa kiwwath history eka stands still.:yes::yes::yes:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    maara kathaawak oya kiyanne:rolleyes::rolleyes::rolleyes::confused:
    ethkota lankawe protest karanna bari moko.:confused:
    lankawa aathata penne nidahas ratak wage neweida?????????:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    oyagema kathawe hatiyata lankaweth protest karanna puluwan.
    lankawa kiyanne uk wala kolaniyak kiyalada hithan inne,
    ehe demela kallathoniyanta puluwan nam lankawe sinhalayanta bari moko.
    uk kiyanne a kaale lankawe wasthwa kolla kawa horu hitiya ratak.
    mona bailaa kiwwath history eka stands still.:yes::yes::yes:
    uba bilada ? :rofl:

    'suba anagathayak' lankawa nidahasak nathi, nithiyak nathi ratak karala thiyen ne

    Mr. Wimal ta witherai protest karan na puluwan

    Hadunneththi ge oluwa paluwa yapane giyama

    Suba anagathayak :lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    not that shit man!!!!!!

    uba bilada ? :rofl:

    'suba anagathayak' lankawa nidahasak nathi, nithiyak nathi ratak karala thiyen ne

    Mr. Wimal ta witherai protest karan na puluwan

    Hadunneththi ge oluwa paluwa yapane giyama

    Suba anagathayak :lol:
    uba kiyana nidahasayi mama kiyana nidahasei loku wenasak thiyanawa.
    mama kiyanne suba anaagatha bambuwak newei lokko.
    dan lankawe bomba pupuranne na,ona ekekuta bus ekaka ,kochchiyaka marana bayak natuwa yannna puluwan.
    kallatoninta tiyena pain in the ass eka anna ekayi.
    dan uda panina okkoma a dawas wala muka poottu welaa hitiye koi wele uda yaida kiyala.ubala ldn/uk wala idan chanal4/gtv/tamilnet balan udu biruwa eka ne kale.
    hadunneththila olu palaaganna hari jaffna giye koti iwara kala nisa,anika eyaala ehe giye sandhane ekka plot ekakata.eka eli une un athinmai.
    so nothing ferther....i love my motherland....not motherf*king politicians.
    keep it in ya mind.
    suba anagathayak to yaself.:D:D:D:D:D:Dcoz i have one:lol: