medical collage දෙන්න තරම්වත් වටිනාකමක් දැන් ඒකට නෑharsha malinda said:aparade.oka mihidan karanne natiwa medical collage akata danna tibunane
irunika said:medical collage දෙන්න තරම්වත් වටිනාකමක් දැන් ඒකට නෑ
hayyoo ai me ...nisadasa nam lassanai ...Ane manda????????????Malinga said:apuruvata liyala thiyanava. kandulin bondavunu mathakayan siyalla ma adurata deela hitha sahallu karagannavanum hondai. habai e adahasa namai vagee mekennum kiyala thiyenne.

irunika said:හදවතේ ගැඹුරුම ගැඹුරු තැනක මිහිදන් කෙලෙමි
මම....
නුඹ අතින් කුරිරූ ලෙස මිය ගිය මගේ අසරණ සෙනෙහස
එකම එක තරුවකුදු නොමැති පාලු
අහස්කුස යට හිද.....
රෑ ගණ අදුරට පුද කෙලෙමි මම කදුළින් බොඳ උනු මතකයේ සැමරුම් සියල්ලම.....