ෆොන්සේකා හමුදා පවුල් අනාථ කරමින් පළිගත්ත

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ෆොන්සේකා හමුදා පවුල් අනාථ කරමින් පළිගත්ත

හමුදා පවුල් අනාථ කරමින් පළිගත්තා
ෆොන්සේකාට නිදහස දෙනවා නම් දඬුවම් ලැබූ 5139ටත් වන්දි දෙන්න

ෆොන්සේකා නිලධාරීහූ 153 ක් නින්දා සහගතව නෙරපති, සෙසු නිලයන් 298 ක් හමුදාවෙන් ඉවතට, රණවිරුවන් 5139 ක් සිරගෙට
- මේජර් ලක්ෂ්මන් පලිපාන


යුද අධිකරණයෙන් වරදකරු වී සිරදඬුවම් විඳින සරත් ෆොන්සේකා මහතාට සමාව දෙන්නේ නම් යුද අධිකරණයෙන් වරදකරුවන් වී දඬුවම් විඳි රණවිරුවන් 5139 ටද වන්දි දිය යුතු යැයි මේජර් ලක්ෂ්මන් පලිපාන මහතා පවසයි.
සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධූරය දැරූ 2005 දෙසැම්බර් 12 දා සිට 2007 ජූලි මස දක්වා වූ කාලයේදී පමණක් ඔහුගේ නියෝග මත යුද අධිකරණය හමුවට පමුණුවා සිරදඬුවම් හා වෙනත් දඬුවම් ලබාදුන් රණවිරුවන් ගේ සංඛ්‍යාව 5139කි. එයින් නිලධාරීන් 153 ක් නින්දා සහගතව හමුදාවෙන් නෙරපා වසර බැගින් සිරදඬුවම් ලබාදී ඇත. සෙසු නිලයන් 298 දෙනකු හමුදාවෙන් නෙරපා හැර වසර බැගින් සිර දඬුවම් දී ඇත. තවත් රණවිරුවන් 4788 ක් සිරගතකොට තිබේ.
ඔවුන්ගෙන් 2394 ක් වසර බැගින් ද, 1050 ක් දින 180 ක්ද, 1268ක් දින 90ක් හා දිගුකාලීන වශයෙන් තවත් 7ක් සිරදඬුවම් විඳ ඇත.
මේජර් ලක්ෂ්මන් පලිපාන මහතා පෙන්වා දෙන පරිදිසරත් ෆොන්සේකා මහතා කාන්තාවන් සමඟ පැවැත්වූ නොමනා සබඳතාවලට විරුද්ධව කටයුතු කළ නිලධාරීන් ගණනාවක ගෙන් කෲර සහගත පළිගැනීම් සිදුකොට තිබේ.සරත් ෆොන්සේකා මහතාට සමාව දීමට පෙර ඔහු විසින් පළිගැනීම් කළ හමුදා නිලධාරීන් සම්බන්ධ සිද්ධි පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කළ යුතුව තිබේ. අසාධාරණ ලෙස හමුදාවෙන් නෙරපා හැර නැවත රැකියාවක් ලබාගත නොහැකි ලෙස එම දරු පවුල් පවා අනාථ කළ ෆොන්සේකා මහතා මේ සිද්ධිවලට පෞද්ගලිකව වගකිව යුතු බවත් මේජර් පලිපාන මහතා අවධාරණය කරයි

Reference
http://www.silumina.lk/2010/10/10/_art.asp?fn=aa1010101
 
Last edited:
  • Like
Reactions: royweera

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
Silumina News :lol: :lol:

සරත් ෆොන්සේකා මහතා කාන්තාවන් සමඟ පැවැත්වූ නොමනා සබඳතාවලට විරුද්ධව කටයුතු කළ නිලධාරීන් ගණනාවක ගෙන් කෲර සහගත පළිගැනීම් සිදුකොට තිබේ :shocked::shocked::shocked::shocked::love::love:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    fonsi dan karapu paw widawanawa


    Uba pol gana kathaa karalaa naanawaa......!! :lol: :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1018382

    Tags
    ගෙඩි නැති ජනේලේ, නකදී පුසී, නා ගැනීම, පන්ඩෝස් විකා, පල් පොකා, පොල් බූරැවා, පොල්ලල්ලෑ මුගේ, ලොල්, වින්ඩෝස්8 නැවෙයි, jonige gedi 2 win8 gawa, pol engineer, win 8 ගේ කලටි පොල් දෙක, win8 ගේ පොල් කඩේ, win8 පොලෙ යයි, win8ge kurumbetti deka, windows 8 ගැබිනියක්, windows8 චූ කොල්ලා, windows8 පොල් බෑ මූණා, windows8 ata nathi gemba, windows8 balu patiya, windows8 bite thread, windows8 kari ponnaya
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    ai ban ekama miniha bump denne....
    aanduwata bump dannawath ewun nadda???????????
    \
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    naduth hamuduruwange...baduth hamuduruwange!!Mahindala matara chande kaledi karapuwa mulu dakunama dannawa ban!!!hamogema waradi ati...eth ewa uluppala pennanne p****yo