ElaKiri Community
Downloads
(#1)
Old
Dreamworks_naveen's Avatar
Dreamworks_naveen Dreamworks_naveen is offline
Senior Member
Dreamworks_naveen has a spectacular aura aboutDreamworks_naveen has a spectacular aura aboutDreamworks_naveen has a spectacular aura aboutDreamworks_naveen has a spectacular aura about
 
Posts: 11,550
Join Date: Sep 2007
Location: ~හඳේ~
Send a message via AIM to Dreamworks_naveen Send a message via Yahoo to Dreamworks_naveen Send a message via Skype™ to Dreamworks_naveen
Angry අබා අප වනසන සොබා - 08-09-2008, 09:08 PM

මේකෙ ඈත්ත මොකද්ද?විද්යුත් තෑපෑලෙන් තමා මට මේක ලෑබුනෙ.
Your Ad Here
Reply With Quote
(#2)
Old
N@rUT0's Avatar
N@rUT0 N@rUT0 is offline
Senior Member
N@rUT0 is on a distinguished road
 
Posts: 20,057
Join Date: Mar 2008
Location: Col0mbO_NuGEg0d@
Send a message via MSN to N@rUT0 Send a message via Yahoo to N@rUT0 Send a message via Skype™ to N@rUT0
08-09-2008, 09:11 PM

ammoo meke diga kiwannath oni nee
Reply With Quote
(#3)
Old
ssudaraka's Avatar
ssudaraka ssudaraka is offline
Senior Member
ssudaraka is an unknown quantity at this point
 
Posts: 557
Join Date: Feb 2007
Location: In your Heart!
Send a message via Yahoo to ssudaraka Send a message via Skype™ to ssudaraka
Up 08-09-2008, 09:15 PM

මට නම් අබා චිත්*රපටිය වැදගත් වෙන්නේ චිත්*රපටියක් විදිහට. සාමාන්*යයෙන් මේ වගේ දැවැන්ත නිර්මාණයක් එළි දැක්වුනාම මේ වගේ අදහස් එන එක සාමාන්*ය දෙයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපේ රටේ හිටපු යක්ෂ නාග ගෝත්*රිකයෝ ඒ කාලේ කලිසම්, සාරි, ගවුම් ඇඳගෙන හිටියේ නැහැ නොවැ. ඉතින් දැන් කා*ලේ අපේ අක්කලා කොටට ඇඳගෙන පලාගෙන නයිට් ක්ලබ් ගානේ රිංග*න එකේ... මේකත් මහලොකු දෙයක්ද කියලත් හිතෙනවා
Reply With Quote
(#4)
Old
Dreamworks_naveen's Avatar
Dreamworks_naveen Dreamworks_naveen is offline
Senior Member
Dreamworks_naveen has a spectacular aura aboutDreamworks_naveen has a spectacular aura aboutDreamworks_naveen has a spectacular aura aboutDreamworks_naveen has a spectacular aura about
 
Posts: 11,550
Join Date: Sep 2007
Location: ~හඳේ~
Send a message via AIM to Dreamworks_naveen Send a message via Yahoo to Dreamworks_naveen Send a message via Skype™ to Dreamworks_naveen
08-09-2008, 09:16 PM

Quote:
Originally Posted by ssudaraka
මට නම් අබා චිත්*රපටිය වැදගත් වෙන්නේ චිත්*රපටියක් විදිහට. සාමාන්*යයෙන් මේ වගේ දැවැන්ත නිර්මාණයක් එළි දැක්වුනාම මේ වගේ අදහස් එන එක සාමාන්*ය දෙයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපේ රටේ හිටපු යක්ෂ නාග ගෝත්*රිකයෝ ඒ කාලේ කලිසම්, සාරි, ගවුම් ඇඳගෙන හිටියේ නැහැ නොවැ. ඉතින් දැන් කා*ලේ අපේ අක්කලා කොටට ඇඳගෙන පලාගෙන නයිට් ක්ලබ් ගානේ රිංග*න එකේ... මේකත් මහලොකු දෙයක්ද කියලත් හිතෙනවා
Agree with you.
Reply With Quote
(#5)
Old
AL1717's Avatar
AL1717 AL1717 is offline
Senior Member
AL1717 has a spectacular aura aboutAL1717 has a spectacular aura aboutAL1717 has a spectacular aura aboutAL1717 has a spectacular aura about
 
Posts: 15,650
Blog Entries: 1
Join Date: Sep 2007
Location: පිළියන්දල.
Send a message via ICQ to AL1717 Send a message via Yahoo to AL1717 Send a message via Skype™ to AL1717
08-09-2008, 09:29 PM

ANEMANDA
Reply With Quote
(#6)
Old
uguduwa's Avatar
uguduwa uguduwa is offline
Senior Member
uguduwa is on a distinguished road
 
Posts: 1,774
Join Date: Jan 2008
08-09-2008, 09:54 PM

Quote:
Originally Posted by ssudaraka
මට නම් අබා චිත්*රපටිය වැදගත් වෙන්නේ චිත්*රපටියක් විදිහට. සාමාන්*යයෙන් මේ වගේ දැවැන්ත නිර්මාණයක් එළි දැක්වුනාම මේ වගේ අදහස් එන එක සාමාන්*ය දෙයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපේ රටේ හිටපු යක්ෂ නාග ගෝත්*රිකයෝ ඒ කාලේ කලිසම්, සාරි, ගවුම් ඇඳගෙන හිටියේ නැහැ නොවැ. ඉතින් දැන් කා*ලේ අපේ අක්කලා කොටට ඇඳගෙන පලාගෙන නයිට් ක්ලබ් ගානේ රිංග*න එකේ... මේකත් මහලොකු දෙයක්ද කියලත් හිතෙනවා
oya adahasata man wirudday.Oba hebe sinhalayek nam me lipiyen dekwena de oyta wada wigraha kalayuthuy. Boruwata ratema lokema thiyana walpal walin blog adawi pawatwan giyata wedak nehe.
Kalisam kamisa kathawak methenta adala ne, Jackson eweni deyak karala thiyanawanam eka sampurnayen weradiy. Hoyala balanne nethiwa karunakarala weradi prakasha karanna epa. Ape ithihasaya sambanda dewalata palliya hota daanna one ne, kalawa minissu pinawana deyak, minissunta adahas kaawaddanna hondama madyak, e nisay apita mechchara rasawat poshitha perani sahithyak thiyenne, daham karunu samaje sthapitha une e widiyata...
Reply With Quote
(#7)
Old
ssudaraka's Avatar
ssudaraka ssudaraka is offline
Senior Member
ssudaraka is an unknown quantity at this point
 
Posts: 557
Join Date: Feb 2007
Location: In your Heart!
Send a message via Yahoo to ssudaraka Send a message via Skype™ to ssudaraka
Up 08-09-2008, 10:12 PM

Quote:
Originally Posted by uguduwa

ඔන්න නයා ඔළුවෙන් නෙවේ වලිගෙනුයි අල්ලගෙනයි තියෙන්නේ. සිංහලයින්ගේ ස්වාධීනත්වයට පල්ලියෙන් ඇඟිලි ගහනවානම් ඒක වැරදියි. මම කියන්න උත්සාහ කරේ මේ චිත්*රපටිය. ලංකාවේ මෙතෙක් නොතිබිච්චි තාක්ෂණයක් උපයෝගී කරගෙන නිර්මාණය වෙච්ච දෙයක්. ඒක නිසා මේ චිත්*රපටියෙන් තාක්ෂණික වශයෙන් ඉදිරියට එන්න චිත්*රපටිවල*ට පිටිවහලක් කරගන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී පැසසුම් ගැරහුම් එනවා. මේ *කියන දේවල් වලට මම විරුද්ධයි ඒක ඇත්තනම්. මම තාම චිත්*රපටිය බලලා නැහැ ඒකේ එන ඉතිහාස කතාව ඇත්තදැයි කියන්න. ඔයා මගේ බ්ලොග් එක ගැනත් කියන නිසාම මම කියන්නම්, මගේ බ්ලොග් එකේ එක සටහනක තියෙනවා. "පණ්ඩුකාභය කුමාරයාගේ කතාව මහාවංශයේ මුසාවක්ද?" ඉතින් මේ චිත්*රපටිවේ ඉතිහාස කතාව ගැන මට චිත්*රපටිය නොබලා විග්*රහයකට එන්න බෑ. ඒක නිසා මට *මේ ලියවිල්ලේ තියෙන දේවල් වලට ප්*රතිචාරයක් දක්වන්න බැරි නිසා තමයි මේ*කේ එකතැනක තියෙන...,

Quote:
අතීත සභ්*යත්වය නොදත්, මෝඩයන්ට යක්ෂ ගෝත්*රිකයන් මිලේච්ජ බව පසක් කරන්නට යන්තම් රෙදි කෑල්ලකින් විලි වසාගත් රොඩී ගුබ්බෑයමක් මෙන් හෙළ ගෝත්*ර නිරූපණය කරමින් ඉටු කෙරෙනුයේ කුමක්ද?
ඉතින් මම ඒක වර්තමාන එක්ක ගලපපු *දේ තමයි කරේ. ඒ වගේම ඒ කාලයට සමානුපාතිකව ජීවත් වුනේ* ගෝත්*ර. ඔවුන්ගේ ඇඳුම් බොහෝ දුරට සමාන වුනා වෙන්න පුළුවන්. ඒ කාලේ මිනිස්සු නීතියකට බැඳිලා හිටියේ නෑ. ඒ වගේම ඔබ දැකලා තියෙනවානම්, සුද්දන් ලංකාවට එද්දී ඔවුන් ගත් ජායාරූප. ඒ වගේම රොබට් නොක්ස් ඔහුගේ පොතක පවසලාත් තිබ්බා. කාන්තාවන් සිටියේ උඩුකය නිරුවතින් බව. ඉතින් ඒ මෑත කාලේ එසේනම්, ඊට ශතවර්ශ ගනනාවකට කලින් කොහොම වෙන්න එපෑද? අනික ඒ ඒ ගෝත්*ර වල සභ්*යත්වය තිබුනේ ඔවුන්ගේ ඇඳුම් වල නොවේ. ඔවුන්ගේ සිතුම් පැතුම් වලයි. දැං කාලේ කවුරුහරි කොටට ඇඳලා ගිය පමණින්ම කට්ටිය ඇවිස්සෙන ගතියක් නේද තියෙන්නේ? ඉතින් ඔන්න ඕකයි මට දැනට පේන පැත්ත.

ප්*රතිචාරයට ස්තූතියි.
Reply With Quote
(#8)
Old
ssudaraka's Avatar
ssudaraka ssudaraka is offline
Senior Member
ssudaraka is an unknown quantity at this point
 
Posts: 557
Join Date: Feb 2007
Location: In your Heart!
Send a message via Yahoo to ssudaraka Send a message via Skype™ to ssudaraka
Up 08-09-2008, 10:16 PM

ඒ වගේම තව දෙයක්. ඔබ සාහිත්*ය ගැන කිව්වාට *පොත් කියවලා නෑ වගේ හිතෙනවා. මම සරල උදාහරණයක් දෙන්නම්.

සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුල්කුළ රිය සක යුරු තිසර තන
දිසි රනලියෙව් රූසිරි යුතු මෙපුර ඟන
ඇසි පිය හෙළන පමණින් නොවේති දෙවඟන

මේ වගේ දේවල් සැළලිහිණි සංදේශය ලියැවුනු ස්වාමීන් වහන්සේ(සමාවෙන්න හදිසියට නම අමතකයි. දන්නා කෙනෙක් කියන්න) අතින් ලියැවෙන්න පල්ලියෙන් ආධාර ලැබුනාවත්ද?
Reply With Quote
(#9)
Old
ssudaraka's Avatar
ssudaraka ssudaraka is offline
Senior Member
ssudaraka is an unknown quantity at this point
 
Posts: 557
Join Date: Feb 2007
Location: In your Heart!
Send a message via Yahoo to ssudaraka Send a message via Skype™ to ssudaraka
Up 08-09-2008, 10:23 PM

තවත් දෙයක් (අනේ මන්දා ලියනවා නෙවෙයි ලියවෙනවා) සමාවෙන්න කරදරයක් නම්.
මගේ බ්ලොග් එකේ ඉදිරියට වල් පල් නොලියා *හොඳ අලුත් දෙයක් ලියන්න උත්සාහ කරන්නම්කෝ. ඒක ගැන මම මගේ උපරිම උත්සාහය යොදන්නම්. බොහොම ස්තූතියි වැරදි පෙන්වා දුන්නාට
Reply With Quote
(#10)
Old
uguduwa's Avatar
uguduwa uguduwa is offline
Senior Member
uguduwa is on a distinguished road
 
Posts: 1,774
Join Date: Jan 2008
08-09-2008, 11:08 PM

Quote:
Originally Posted by ssudaraka
ඒ වගේම තව දෙයක්. ඔබ සාහිත්*ය ගැන කිව්වාට *පොත් කියවලා නෑ වගේ හිතෙනවා. මම සරල උදාහරණයක් දෙන්නම්.

සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුල්කුළ රිය සක යුරු තිසර තන
දිසි රනලියෙව් රූසිරි යුතු මෙපුර ඟන
ඇසි පිය හෙළන පමණින් නොවේති දෙවඟන

මේ වගේ දේවල් සැළලිහිණි සංදේශය ලියැවුනු ස්වාමීන් වහන්සේ(සමාවෙන්න හදිසියට නම අමතකයි. දන්නා කෙනෙක් කියන්න) අතින් ලියැවෙන්න පල්ලියෙන් ආධාර ලැබුනාවත්ද?
ma sahithya gena pewasuwe palliya eeta sambanda kireemakata nemey. Me samajaya poshanaya une, bududahame muladharma sahithya ha kalawa samaga athwel benda jana jeewithayata baddha wu seti pawasannay. Obage weradi arthakathanaya pilibanda ma kanagatu wanawa. Ma poth kiyawa nethi bawa ho kiyawa ethi bawa pilibanda oba wada wiya yuthu ne..sinhala kalawa pura lingikathwaya, niruwatha nehey kiyanna behe, samajaye pewathunu niruwathata palliya sambandhay kiya ma kiyanne nehe, eya me kathawata kohethma adala nehe. Ape sahithya nirmana bauddha karunu kalathmaka ha mihiri lesa adangu unu dewal, e ateethaye kiyaweeme hekiyawa hemotama nowu nisaath boho dena shrawanayata huruwa siti nisath...kala nirmana haraha boho amana de jathiyata dayada kalahekiy, hondama udaharanayak me Sirasa wedasatahan, mega teledrama tradition...minissu eke inna gehenu piriminta waha wetila, gewalwala pawula pitin rata ginigattat balanne ewa, ithin OL, AL results anthimay..miniha weda erila eddi geni the ekak hadala denna negitinne ne, pawul aul wela, e thramma me kala nirmana haraha samajayata weradi deyak lebila, ewa mulbesagannawa, me cinemapataya balana podi ekek kathawa mathaka thiyaganne e thiyana widiyata misak sebe widiyata neme..onema nirmanayaka honda dekmak thibiya yuthuy..ekay mage dekma, me pilibandawa tharka kireemak yanu oba obe thrakath mama mage tharakath sadaraneekaranaya kireemak ha kaalaya ka demeemak, me pilibanda ma newath katha nokarami.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Your Ad Here

Powered by: vBulletin® Copyright ©2000 - 2010, Jelsoft Enterprises Ltd.
Copyright © 2006 - 2009 ElaKiri™ Beta2.Evo vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.28046 seconds with 8 queries