Windows Tips ටිකක්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    1. invisible folder එකක් හදන හැටි

    1.කැමති තැනක New Folder එකක් හදාගන්න

    2.දැන් "Alt" එක Press කරගෙන numeric keypad එකෙන් "255" type කරන්න. (Alt+0160 හරි කමක් නෑ)

    3.මේකෙන් නමක් නැති Folder එකක් හැදෙනවා.

    4.දැන් Folder එක උඩ Right Click කරලා Properties යන්න.

    5.Customize tab -> Change Icon යන්න.

    6. 13 වෙනි column එකෙන් Empty Icon එකක් තෝරගන්න.

    7. දැන් Apply කරලා OK කරන්න.

    8. දැන් බලන්න කෝ ඔයාලගේ හොල්මන් ෆොල්ඩර් එක..
    :D:D:D


    2. Super Hidden Files හදන හැටි

    1.Start -> Run -> cmd යන්න(Win XP/Vista users) (win 7 නම් start->search)

    2. දැන් attrib filename or folder with complete path +s +h type කරන්න.මෙතන filename or folder with complete path කියන එකට ඔයාලට hide කරන්න ඕන file එකේ හරි folder එකේ හරි සම්පූර්ණ path එක දෙන්න ඕන file/folder name එකත් එක්කම.මේ path එක file එක තියන තැනට ගිහින් address bar එකෙන් copy කරලා ගන්න පුලුවන්.


    3.දැන් බලන්න සාමාන්‍ය විදියට Hidden Files View කලාට මේ විදියට Hide කරපු Files/Folders පෙන්නන්නේ නෑ. :D:D

    4.මේවා බලන්න නම් Tools->Folder Options -> View ගිහින්
    Hide Protected Operating System Files වල tick එක remove කරලා OK කරන්න
    :D:D

    Super Hidden අයින් කරන්න ඕන නම් කලින් විදියටම
    attrib filename or folder with complete path -s -h type කරන්න
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    [FONT=Verdana, Arial, Helvetica, sans-serif]this is for broad band connections.
    I didn’t try it on dial up but might work for dial up.
    1.make sure your logged on as actually "Administrator". do not log on with any account that just has administrator privileges.
    2. start - run - type gpedit.msc
    3. expand the "local computer policy" branch
    4. expand the "administrative templates" branch
    5. expand the "network branch"
    6. Highlight the "QoS Packet Scheduler" in left window
    7. in right window double click the "limit reservable bandwidth" setting
    8. on setting tab check the "enabled" item
    9. where it says "Bandwidth limit %" change it to read 0
    reboot if you want to but not necessary on some systems your all done. Effect is immediate on some systems. some need re-boot.

    :D:D:D
    [/FONT]