Fileserve Premium (හැමෝටම) නැවතත්...

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Fileserve Premium (හැමෝටම) නැවතත්...

    මෙහි පළමුව තිබූ ගිනුම කවුරුන් විසින් හෝ රිපෝට් කරන ලද බැවින්, නැවතත් ඔබගේ PM වලට ප්‍රතිචාර ලෙස නැවත ගිනුමක් එක්කරන ලදී...


    දෙසැම්බර් 11 දක්වා පමණක් දැනට ඇති අතර, පසුව ඔබගේ ප්‍රතිචාර අනුව නැවත හැකිවුවොත් අළුත් කරමි.




    මුලින්ම firefox අළුත්ම එකට අප්ඩේට් කරගන්න.

    මේ addon එක දාගන්න,

    Code:
    https://addons.mozilla.org/en-US/firefox/addon/13793/

    www.fileserve.com වලට යන්න, බුක්මාර්ක් එකක් දාගන්නකෝ ලේසියට.


    firefox වල tools>cookie editor බලන්න.


    උඩ filter bar එකක් තියෙනවා ඒකේ fileserve කියලා සර්ච් කරන්න.

    62416325.jpg




    එන ලිස්ට් එකේ PHPSESSID කියලා තියෙන ලයින් එක double click කරන්න.

    content එක මේ විදිහට වෙනස් කරන්න. save කරන්න.

    mpe98qud63hun72vovu6nvg1r0


    13426542.jpg



    දැන් නැවත පිටුව refresh කරලා බලන්න.:D:D, කොහොමද...

    86041068.jpg




    download කරන්න ඕනා ලින්ක් එක අළුත් ටැබ් එකකින් open කරන්න...

    65957032.jpg



    ඔය විදිහට වැඩ නැත්නම් මේකත් අමතරව කරන්න,

    Code:
    name:cookie
    content:IfQKtV%2Bs5oBZ9eQBVJeKnbuiJVcpIXcIClceVD3b6mEdc1vX Fy2QpD9bF%2BmQiEHNU0kW5x8FwPZBroHDh%2FzKzOVtSpnscf E2XBY3HQEuno07ZBj8DfNFACMLCX9ync
    Host: .fileserve.com
    path: /

    31318310.jpg



    දැන් සයිට් එක refresh කරන්න, එතකොට ප්‍රිමියම්.


     
    Last edited:
    • Like
    Reactions: JAASBandara

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ane ban weda naa ne.

    මොකක්හරි වැරද්දක් උඹ කරනවා, මුලින්ම සයිට් එකට ගිහින් කුකී හදන්න, දෙවනියට තියෙන ඒවා කරන්න ඕනා නෑ,
    පළවෙනි ක්‍රමයෙන් වැඩේ වෙනවා..

    මේ බලපන්..
    capturewc.png