වෙසක් එකට නිවාඩුවක්
වෙසක් එකට නිවාඩුවක්
හුදී ජනයාගේ පහන් සංවේගය අරබයා
හන්දියේ මාලු ලෑල්ල ඉදිරිපිට
මහ තොරන් රජු
පිනවති පසිඳුරන් - සහස් ජන කැලගේ
සාධු.......සාධු.......සාධු
දා හතර කොටුවේ
පටාචාරාවගේ හෙලුව
ඇසින් පමනක් නොවේ
අයාගත් මුවින්ද විඳගනිත්
බුද්ධාලම්බන ප්රීතියෙන්
පිනා ගිය පින්වත්හු
වෙසක් එකට නිවාඩුවක්
හුදී ජනයාගේ පහන් සංවේගය අරබයා
හන්දියේ මාලු ලෑල්ල ඉදිරිපිට
මහ තොරන් රජු
පිනවති පසිඳුරන් - සහස් ජන කැලගේ
සාධු.......සාධු.......සාධු
දා හතර කොටුවේ
පටාචාරාවගේ හෙලුව
ඇසින් පමනක් නොවේ
අයාගත් මුවින්ද විඳගනිත්
බුද්ධාලම්බන ප්රීතියෙන්
පිනා ගිය පින්වත්හු



......eth oya kiwwa wage ekath hondata gihin thiyenawa.......Thanx Bro