මගේ ලස්සනම දවස ....

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මගේ ලස්සනම දවස ....

    මචන්ලා අද A/L result ආව නේද අපේ එළකිරි එකේ pass වෙච්ච fail වෙච්ච ඔක්කොටම මගේ සුබ පැතුම්...:P

    අද මගේ ජෙවිතයේ සතුටුම දවස ඉතින් මම හිතුව මගේ මේ සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න. මම අවුරුදු දෙක හමාරක් තිස්සේ ආදරය ඉල්ලපු ගෑනු ළමය අද මට අදරෙඉ කිඋව්ව. එයාගේ A/L කියන්න call කෙරුවම තමේ මට කිඋව්වේ. අද මම ලෝකෙම දිනුව වගේ මට හිතෙන්නේ. උබලට මොකද ඒ ගැන හිතෙන්නේ.. :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: sayo

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    Adoo ela machan.. Gud news.... My congratulations kollo.... All the best for your futer malli.... Sathutin hitapan....:D:D:D:D Uba dannawada mage kella mata kamathi kiwwe February 14th.... hariyatama ra 12.10 pahu unata passe.... :lol::D ela ela.... gud luck for u two....
     
    • Like
    Reactions: sayo

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    මචන්ලා අද A/L result ආව නේද අපේ එළකිරි එකේ pass වෙච්ච fail වෙච්ච ඔක්කොටම මගේ සුබ පැතුම්...:P

    අද මගේ ජෙවිතයේ සතුටුම දවස ඉතින් මම හිතුව මගේ මේ සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න. මම අවුරුදු දෙක හමාරක් තිස්සේ ආදරය ඉල්ලපු ගෑනු ළමය අද මට අදරෙඉ කිඋව්ව. එයාගේ A/L කියන්න call කෙරුවම තමේ මට කිඋව්වේ. අද මම ලෝකෙම දිනුව වගේ මට හිතෙන්නේ. උබලට මොකද ඒ ගැන හිතෙන්නේ.. :rofl::rofl::rofl::rofl::rofl:
    උබේ සිංහල නම් FTTTA .කියල වැඩක් නෑ බන්.:sorry::sorry::sorry:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළකිරි මචා........ හැමදාම සතුටින් ඉන්න....... අවංකව ආදරය කරන්න..... මගේ සුභ පැතුම්......
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Congrtz kolla........oya love eka digatama thiyagena aniwa marry karapan........apitath wedding eka kiyapan.........aye onna Congrtz kiwwa
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ නම් මාර වාසනාවන්තයෙක්. ඔය ආදරේ ඔයා ලඟම තියාගන්න කල්පනාවෙන් වැඩකරන්න. ඔන්න මගෙනුත් සුභපැතුම්
    :):):)