සෝම හාමුදුරුවෝ සහ සත්‍යයය..

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සෝම_හාමුදුරුවෝ සහ සත්‍යයය..

    සෝම හාමුදුරුවෝ දැයෙන් සමුගත් දිනය දෙසැම්බර් 12 වෙනිදා ආසන්න නිසා මට මේ thread එක දාන්න හිතුනා...මේක මට ලැබුන e-mail පණිවිඩයක තිබුනේ..repost වෙන්න පුලුවන් නමුත් අපි
    හැමෝම මේ ගැන හිතන්න ඕන නිසා මේ thread එක දැම්මා.










































































     
    Last edited:
    • Like
    Reactions: subspace

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඔබට ගොඩක් පින් සහෝ....මං මේක fb දානවා.කමක්නෑනේද?
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    කාලයකට වරක් පහල වෙන, ධර්මය කියල "රට බයිලා" නොකියූ, ඉතාමත් බුද්ධිමත් හිමිනමක්. මටනම් උන්වහන්සේ ගැන පුදුම ගව්රවයක් තියෙන්නේ. කතරගම දෙවියන්ට වඳින එක (ස්කන්ධ කුමාර වන්දනාව) වගේ දේවල් බෞද්ධ දර්ශනයේ කොටස් නෙවෙයි කියල කිව්වම අපේ "බෞද්ධයන්" අතරේ අප්‍රසාදයටත් පත් උන මතකයි. රුපවාහිනී නාලිකා වල උන් වහන්සේගේ බන වැඩසටහන් විකාශය කිරීම ප්‍රතික්ෂේප කරපු කාලයක් තිබ්බ මතකයි. මම උන්වහන්සේගේ අපවත් වීමට කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නෑ, මොකද මම හරියට මොකද උනේ කියල දන්නේ නැති නිසා. නමුත් එහෙම දෙයක් උනා නම්, උන්වහන්සේ දේශනාකරපු බුද්ධ ධර්මය අනුව ජිවත් වෙන එක්කෙනෙක් හරි ඉන්නකන් ඒ කරපු අය දිනන්නේ නෑ.
     
    Last edited: