අනේ අසරණ කොල්ලො ටික...
When a Girl Cries ------------ The World "Consoles" her
කෙල්ලෙක් අඩනකොට.............ලෝකයා ඇයව සනසවනවා.
But when a boy cries ---------- Come on man don't be A "Girl"
ඒත් කොල්ලෙක් අඩනකොට ...... Come on man, කෙල්ලෙක් වෙන්න එපා.
If A Girl slaps a Boy ----------- Definitely the Boy would have "done something"
කෙල්ලෙක් කොල්ලෙකුට කණේ පාරක් ගැහුවොත් ....... ස්ථීරව ම ඒකා මොනවහරි කරන්න ඇති....
If Boy Slaps a girl -------------- Rascal doesn't know how to "Respect Ladies"
කොල්ලෙක් කෙල්ලෙකු ගේ කණට ගැහුවොත් ...... මේ තක්කඩියා කාන්තාවන්ට කොහොමද ගරුකරන්න ඕනෙ කියල දන්නේ නෑ.
If a Girl is talking to Boys ----- She is "Very Friendly"
කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කථා කරනවා නම්...... ඇය හරිම මිත්රශීලී..
If a Boy talks to a Girl ---------- He is "flirting"
කොල්ලෙක් කෙල්ලෙක්ට කථා කරනවා නම් ..... ඒකා දගර පානවා...(පෙරනවා)
If a Girl meets with accident -------------------- Then its "mistake of others"
කෙල්ලෙක් ඇක්සිඩන්ට් වුනොත් ....................... එහෙනම් ඒක අනුන් ගේ වරදක්...
If a Boy meets with same accident ------------ Bloody you "don't know
how to Drive"
කොල්ලෙක් ඇක්සිඩන්ට් වුනොත් ..................... පරයා, උඹ එළවන්ඩ දන්නෙ නෑ....
L Oopss What A World Is this??? L
අපොයි මේ මොන ලෝකයක් ද...?
When a Girl Cries ------------ The World "Consoles" herකෙල්ලෙක් අඩනකොට.............ලෝකයා ඇයව සනසවනවා.
But when a boy cries ---------- Come on man don't be A "Girl"
ඒත් කොල්ලෙක් අඩනකොට ...... Come on man, කෙල්ලෙක් වෙන්න එපා.
If A Girl slaps a Boy ----------- Definitely the Boy would have "done something"කෙල්ලෙක් කොල්ලෙකුට කණේ පාරක් ගැහුවොත් ....... ස්ථීරව ම ඒකා මොනවහරි කරන්න ඇති....
If Boy Slaps a girl -------------- Rascal doesn't know how to "Respect Ladies"
කොල්ලෙක් කෙල්ලෙකු ගේ කණට ගැහුවොත් ...... මේ තක්කඩියා කාන්තාවන්ට කොහොමද ගරුකරන්න ඕනෙ කියල දන්නේ නෑ.
If a Girl is talking to Boys ----- She is "Very Friendly"කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කථා කරනවා නම්...... ඇය හරිම මිත්රශීලී..
If a Boy talks to a Girl ---------- He is "flirting"
කොල්ලෙක් කෙල්ලෙක්ට කථා කරනවා නම් ..... ඒකා දගර පානවා...(පෙරනවා)
If a Girl meets with accident -------------------- Then its "mistake of others"කෙල්ලෙක් ඇක්සිඩන්ට් වුනොත් ....................... එහෙනම් ඒක අනුන් ගේ වරදක්...
If a Boy meets with same accident ------------ Bloody you "don't know
how to Drive"
කොල්ලෙක් ඇක්සිඩන්ට් වුනොත් ..................... පරයා, උඹ එළවන්ඩ දන්නෙ නෑ....
L Oopss What A World Is this??? L
අපොයි මේ මොන ලෝකයක් ද...?
Last edited:
niyamai