Gay [සමලිංගික]Athal 2010 ||>>

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Gay Games Cologne 2010

    small_logo_cologne2000.jpg



    ඔගොල්ලන්ට මතකයි නේ මේ වගේ ක්‍රීඩා උලෙලක් දින කිහිපයකට පෙර ලංකාවෙත් පැවැත්වුනා කියල.ශාලිකා ක්‍රීඩාංගනයෙ තිබ්බ කියල එක්තරා වෙබ් අඩවියකින් ප්‍රකාශයට පත් කරල තිබ්බෙ ඉතින් අෆිට හොයාගෙන හොයාගෙන යනකොට අන්තර්ජාතික මට්ටමේ සම ලිංගික නොහොත් ගේ ක්‍රීඩා උළේලක් ගැන දැනගන්න ලැබුනා බලන්න මේ තියෙන්නෙ ඒකෙ පින්තූර ටිකක්

    කාරුණික අවධානය හුදෙක්ම මෙය ලොව වටා තොරතුරු දැනගැනීමේ අටෛයෙන් ඉදිරිපත් කරන්නකි


    More than 10,000 athletes from all over the world compete against one another during the Gay Games. This year Gay Games took place in Cologne, Germany. Although they are very athletic looking, you can easily tell they are gay by their poses



    gay_games_01.jpg


    gay_games_02.jpg


    gay_games_03.jpg


    gay_games_04.jpg


    gay_games_05.jpg


    gay_games_06.jpg


    gay_games_07.jpg


    gay_games_08.jpg


    gay_games_09.jpg


    gay_games_10.jpg


    මෙන්න බලන්න මේ සමලිංගික ක්‍රීඩා උලෙලෙ වීඩියෝ ටිකක්









    ඉතුරු පින්තූර ටිකයි මේ

    gay_games_11.jpg


    gay_games_12.jpg


    gay_games_13.jpg


    gay_games_14.jpg


    gay_games_15.jpg


    gay_games_16.jpg


    මේක දැකල මට තාම හිනා බොල්වුස් පිස්සු කොර පස්ස දෙක

    gay_games_17.jpg


    gay_games_18.jpg


    :lol::lol::lol:

    gay_games_19.jpg


    ඕනෑම ක්‍රිඩා උළෙලක තරගවදින තරගකරුවන්ගෙන් ජයග්‍රාහකයින්ට දෙනවනෙ.සම්මාන පදක්කම් ආදිය ඉතින් මේකෙත් එහෙම දෙනව මේ තියෙන්නෙ එහෙම දෙන පදක්කම් කිහිපයක් තමයි.බලන්නකෝ


    gay_games_20.jpg


    කොහොමද එලද මැක්ස නේද පික් ටිකයි වීඩියෝ ටිකයි ලොවෙත් නෑ නේ.ආයි කියන්නම් සම්පූර්ණයෙන්ම විනෝදාස්වාදයා ලොව වට වන සිදුවීම් දැනගැනීමේ පිපාසය සන්සිදවීම සදහාය.කොමෙන්ට් එකක් දාලම යන්න
    _____________________________________________


    • My Next Thread -Brazilian Car Show [Soon On EK]
    __________________________



    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site
     
    Last edited:

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    චිකේ මචන් ඇයි ඔම ත්‍රෙඩ් එක්කක් ඩැම්මේ....
    චාටර් මචන්....