PDA

View Full Version : මාදු ගඟේ සවාරියක්


vidura99
07-05-2011, 02:46 PM
http://www.madhuganga.com/



ඌරගස්මන්හන්දිය පොල්අතු පළාතේ කඳු මුදුනක සිට ආරම්භ වී සැතපුම් හයක පමණ දුරක් ගෙවා ලාලිත ගමනින් ගලා ගොස් බලපිටිය මෝය කටෙන් මහ සයුර හා එක්වන බලපිටිය මාදු ගං කොමලිය ස්වභාව ධර්මයේ තවත් මනස්කාන්ත වූ අපූර්වතම නිර්මාණයකි. මේ සුන්දර නදිය වඩාත් හැඩ වැඩ වන්නේ ඇයගේ පහස ලබන දූපත් සමූහය නිසාය. සොබා දහම විසින් දකුණු පළාතට උරුම කරදුන් සුන්දර මාදු ගඟ ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලොව පුරා සංචාරක පරාදීසයක් ලෙස ප්‍රචලිතය.


https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/268742_136892869724120_111970805549660_267560_5280 446_n.jpg


දූපත් සමූහය, කලපුව, කඩොලාන පද්ධතිය, වඟුරු බිම්, ගොඩබිම්, ඇල මාර්ග ආදියෙන් සමන්විත මාදු ගඟ තෙත්බිමකි. එම නිසා මාදු ගඟ ශ්‍රී ලංකාවේ තෙවැනි රුම්සා තෙත් බිම් ලෙස නම් කර තිබේ.


https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/263921_136891729724234_111970805549660_267507_5821 524_n.jpg



කඩොලාන පිරිලා පේනවා නේද??


https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/260133_136892243057516_111970805549660_267531_4577 125_n.jpg





මාදු ගඟේ තෙත් බිම් ප්‍රමාණය හෙක්ටයාර 915කි. ඉන් හෙක්ටයාර 770ක් ජලයෙන් යට වී ඇත. මාදු ගඟේ දූපත් වැසියන් පවසන අන්දමට ඈත අතීතයේ දී මාදු ගඟ දූපත් හැට හතරකින් සමන්විතව තිබී ඇත. එහෙත් අද එම ප්‍රමාණය දූපත් විසි පහකට සීමා වී තිබේ.


මාදුව, කොත්දූව, දික්දූව, ශත පහේ දූව, තල්දූව, කඩාපාන දූව, පෙරියමරක්තලදූව, තිනියදූව, මිමා දූව, එරවන දූව, දිමිදූව, හොන්දූව, මිල ෂරල දූව, මුවන් දූව, අප්පල දූව, සහ මියම් දූව මෙහි ඇති දූපත් වේ.

vidura99
07-05-2011, 02:46 PM
මේ දූපත් සමූහය අතරින් විශාලතම දූපත ලෙස මාදුව හැඳින්වේ. එහි විශාලත්වය හෙක්ටයාර 38.8කි. මේ වන විට ජනාවාසයක් බවට පත්ව ඇති එහි පවුල් දෙසීයක් පමණ පදිංචිව සිටිති. පොල්, දෙල්, කොස්, සහ කුරුඳු ආදිය මෙහි වගාකර තිබේ. මාදුවේ වැඩි දෙනෙකුගේ ජීවන වෘත්තීය ධීවර කර්මාන්තය වේ. මාදු ගඟේ දූපත්වලින් විහාරස්ථානයක් පිහිටි එකම දූපත කොත් දූව වේ.


https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/264902_136891923057548_111970805549660_267516_7109 822_n.jpg




https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/271196_136891796390894_111970805549660_267510_4679 077_n.jpg




https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/268295_136891823057558_111970805549660_267511_6705 986_n.jpg



කොත්දූව රජ මහා විහාරය අතීතයේ දී දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම පිණිස මෙම පන්සල් සඟවා තැබූ බව ද ජනප්‍රවාදයේ වේ.



https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/268090_136892579724149_111970805549660_267548_1231 721_n.jpg





මෙන්න මෙයා ඉන්නෙත් කොත් දූවේ තමයි

vidura99
07-05-2011, 02:47 PM
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/261247_136891836390890_111970805549660_267512_3378 044_n.jpg



දැනට මේ දූපත් අතර තිබෙන කුඩා ම දූපත වන්නේ සත පහ දූව ය. ඉපැරණි කෝවිලක හෝ දේවාලයක නටබුන් ද මේ කුඩා දූපතින් දැකගත හැකි ය.


https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/263866_136892103057530_111970805549660_267525_2833 745_n.jpg


https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/263991_136892563057484_111970805549660_267547_8319 010_n.jpg
මේ තම්යි කුරුදු දුවේ වෙන වෑඩ


මාදු ගඟ දෙපස වැඩි කොටසක් කඩොලාන ශාක වලින් වැසී ගොස් ඇත. දකුණු ආසියාවේ ඉතා දුර්ලභ රතමිල්ල නැමැති කඩොලාන ශාකයද මෙහිදී දැක ගත හැකිය. මීට අමතරව මල් කඩොල්, හීන් කඩොල්, සහ මට්ටි කඩොල් ඇතුළු තවත් කඩොලාන ශාඛ විශාල ප්‍රමාණයක් මාදු ගඟට ආවේණික දෑ දැක ගත හැකිවේ.


https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/267957_136891879724219_111970805549660_267514_4678 709_n.jpg


මාදු ගඟේ මිරිදිය මසුන් බහුලය. තෙලියා, හුංගා, ලූලා, කොරලියා, කාවයියා, කටිල්ලා, කපු හෙන්දා, වැලිගොව්වා සහ පෙතියා ඇතුළු තවත් මසුන් වර්ග රැසක් මාදු ගඟේ ජීවත් වෙති. එමෙන්ම ඉස්සන්, කකුලුවන්, පොකිරිස්සන් සහ කූනිස්සන් ආදී මත්ස්‍ය වර්ගද මාදු ගඟේ දී දැකිය හැකිය.


https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/263800_136892429724164_111970805549660_267540_5854 857_n.jpg


මේ ඉන්නෙ මාදු ගගේ ඉස්සෝ


https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/263867_136892413057499_111970805549660_267539_3372 340_n.jpg



https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/270077_136892883057452_111970805549660_267561_5459 67_n.jpg


මෙයාලත් ඉන්නවා


මාදු ගඟේ බෝට්ටු සවාරියක් යන විට ශ්‍රී ලංකාවේ වෙනත් ගංඟාවකදි දැකිය නොහැකි බොහෝ දේ අපට දැක බලා ගත හැකිය. ගොඩබිම සිට මාදුවට යෑම සඳහා ඉදිකර ඇති පාලම ඉන් එකකි.
අඩි 1200ක් දිග මේ පාලම ශ්‍රී ලංකාවේ දිගම පාලම්වලින් එකකි. යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනයට හැකි වන පරිදි මේ පාලම ඉදිකර තිබේ. සැබැවින්ම එයද මාදු ගඟේ තවත් සුන්දර දර්ශනයකි.


https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/269478_136891939724213_111970805549660_267517_4792 37_n.jpg





https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/260014_136891963057544_111970805549660_267518_2553 168_n.jpg



ධීවර කාර්මිකයන් විසින් මසුන් අල්ලා ගැනීමට ගඟ මැද ඉදි කර ඇති ඉස්සන් කොටුද මෙහිදී දැක ගත හැකි වේ.


https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/269996_136892159724191_111970805549660_267527_3870 515_n.jpg

මාදු ගග බලන්න group වශයෙන් එනවා නම් හරි company එකකින් එනවා නම් හරි මාව contact කරන්න.

http://www.madhuganga.com/

vidura99
07-05-2011, 02:58 PM
උඹලා මේක කියවන් නෑද්ද???

rasanga4u
07-05-2011, 03:06 PM
Umba dannawada oya sata paha duuwa aiti katada kiyala? Oka, aiti ape mama kenekuta

nismok
07-05-2011, 03:08 PM
Nice :)

jkadithya
07-05-2011, 03:09 PM
Macahn dawasaka ennda?

Nebuchadnezzer
07-05-2011, 03:10 PM
ෆට්ට.... http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

vidura99
07-05-2011, 03:11 PM
Umba dannawada oya sata paha duuwa aiti katada kiyala? Oka, aiti ape mama kenekuta


පොරද ඕක ශත 5 ට ගත්තේ??

vidura99
07-05-2011, 03:12 PM
Macahn dawasaka ennda?

අනිවා. පුලුවන් සප් එකක් දෙන්නම්

shivantha123
07-05-2011, 03:15 PM
nice machan

kassa.banda
07-05-2011, 03:18 PM
ela ban.. maxxa photos tika...:):)

vidura99
07-05-2011, 03:18 PM
nice machan


ස්තුතියි :):):)

prageeth119lk
07-05-2011, 03:20 PM
උඹලා මේක කියවන් නෑද්ද???
කියවන්න ටිකක් වෙලා යනවා බන් එතකන් ඉවසලා හිටු:angry:
නියමයි යාලුවා වෙලාවක එන්න ඔනී:) ආවොත් අපිට සලකපන් හරිය;)
ජයවේවාhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

Nu1Dnk
07-05-2011, 03:20 PM
ela ela.... apith giya... hebei ochchara pics nam ganna une ne

http://www.elakiri.com/forum/showthread.php?t=1090269

akilar25
07-05-2011, 03:21 PM
නයිස් පික්ස්.

tharinda76
07-05-2011, 03:24 PM
nice thread !! :D 6+

vidura99
07-05-2011, 03:25 PM
කියවන්න ටිකක් වෙලා යනවා බන් එතකන් ඉවසලා හිටු:angry:
නියමයි යාලුවා වෙලාවක එන්න ඔනී:) ආවොත් අපිට සලකපන් හරිය;)
ජයවේවාhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif


වරෙන් වරෙන්. ගග මෑදට ගිහින් කිඹුලෙක්ට කන්න දෙන්න :angry::angry::angry::angry:

vidura99
07-05-2011, 03:26 PM
නයිස් පික්ස්.
;);)

tharinda76
07-05-2011, 03:28 PM
වරෙන් වරෙන්. ගග මෑදට ගිහින් කිඹුලෙක්ට කන්න දෙන්න :angry::angry::angry::angry:

kimbullu iskagarayak gili da manda ? :rolleyes:

coollifestyle4u
07-05-2011, 03:29 PM
ඇත්තටම සුන්දර ප්‍රදේශයක්...
මිට වඩා පින්තුර එකතුවක් ගන්න පුලුවන් ඒ තරමටම ඒ පලාත සුන්දරයි කියලා පෙනුනා මේ එකතුවෙන්..

vidura99
07-05-2011, 03:29 PM
nice thread !! :D 6+
:P:P:P:rolleyes::rolleyes:

prageeth119lk
07-05-2011, 03:30 PM
වරෙන් වරෙන්. ගග මෑදට ගිහින් කිඹුලෙක්ට කන්න දෙන්න :angry::angry::angry::angry:
ඔකේ ඉන්න කබරගොයියෝන්ට අපි බය නැ:lol:

vidura99
07-05-2011, 03:30 PM
ඇත්තටම සුන්දර ප්‍රදේශයක්...
මිට වඩා පින්තුර එකතුවක් ගන්න පුලුවන් ඒ තරමටම ඒ පලාත සුන්දරයි කියලා පෙනුනා මේ එකතුවෙන්..



ඔව් ඔව්

AL1717
07-05-2011, 03:30 PM
Ela niyama thread Eka .
Thanks Machan

prageeth119lk
07-05-2011, 03:32 PM
kimbullu iskagarayak gili da manda ? :rolleyes: මේ මොන කුනුහබ්බයක්ද:baffled:

tharinda76
07-05-2011, 03:32 PM
මේ මොන කුනුහබ්බයක්ද:baffled:

:P ara banda kiwwe umba kolapu dewal :rofl:

vidura99
07-05-2011, 03:33 PM
ඔකේ ඉන්න කබරගොයියෝන්ට අපි බය නැ:lol:
:oo::oo::oo::oo:

JAASBandara
07-05-2011, 03:33 PM
එළ.....ඒ පරිසරය හරිම ලස්සනයි.. කවද හරි එන්න ඔනේ ඔය පැත්ත බලන්න.

tharinda76
07-05-2011, 03:35 PM
එළ.....ඒ පරිසරය හරිම ලස්සනයි.. කවද හරි එන්න ඔනේ ඔය පැත්ත බලන්න.

kochchiyaka yanawa nam umbala ekka yanna thibba :P

prageeth119lk
07-05-2011, 03:37 PM
එළ.....ඒ පරිසරය හරිම ලස්සනයි.. කවද හරි එන්න ඔනේ ඔය පැත්ත බලන්න.
තෝ මොනවද යකෝ කියවන්නෙ:angry:

vidura99
07-05-2011, 03:44 PM
තෝ මොනවද යකෝ කියවන්නෙ:angry:


:lol::lol::lol::lol:

prageeth119lk
07-05-2011, 03:47 PM
kochchiyaka yanawa nam umbala ekka yanna thibba :P
ඇත්තටම අපි යමුද ට්‍රිප් එකක් ඒ පැත්තෙ බස් අයියාගෙ බස් එකක ගිහින් එමු විදුර සහෝ බරපැනදරයි නෙ :rolleyes:

vidura99
07-05-2011, 03:48 PM
ඇත්තටම අපි යමුද ට්‍රිප් එකක් ඒ පැත්තෙ බස් අයියාගෙ බස් එකක ගිහින් එමු විදුර සහෝ බරපැනදරයි නෙ :rolleyes:


යකෝ මෙහෙ කිඹුල්ලු විමානෙ. එන්න තියා හිතන්නවත් එපා

JAASBandara
07-05-2011, 03:48 PM
kochchiyaka yanawa nam umbala ekka yanna thibba :P

කොච්චි තියේද එහෙට....

tharinda76
07-05-2011, 03:49 PM
ඇත්තටම අපි යමුද ට්‍රිප් එකක් ඒ පැත්තෙ බස් අයියාගෙ බස් එකක ගිහින් එමු විදුර සහෝ බරපැනදරයි නෙ :rolleyes:

uraj ge bus eke giyoth kammuthui !! :oo::rofl:

::neXGen::
07-05-2011, 03:51 PM
uraj ge bus eke giyoth kammuthui !! :oo::rofl:

Ehemaa kiyanda epa Pora dain A/C ekak ganda iney :)

prageeth119lk
07-05-2011, 03:52 PM
කොච්චි තියේද එහෙට....

:P

JAASBandara
07-05-2011, 03:52 PM
තෝ මොනවද යකෝ කියවන්නෙ:angry:

උබ මේ මොනාද කියවන්නේ :angry:

tharinda76
07-05-2011, 03:53 PM
කොච්චි තියේද එහෙට....


thiyenawa lu ne :P

Djwathila
07-05-2011, 03:55 PM
තැනනම් හොදයි බං ඔය යන්න හදන එවුන් තමයි හරියන්නෙ නැත්තෙ

අනිත් එක උරාජ්ගෙ බස් එකේ......... අපෝ............... බෑ.

chk99
07-05-2011, 03:55 PM
mchn maxxa post ekak..
poddak kiyapan kohomada madu ganga balanna enna ona widiha..?
+

cspmaxx
07-05-2011, 03:56 PM
නියම පෝස්ට් එක මචන් :):)
මමත් කොත් දූවට ගිහින් තියෙනවා.:yes::yes::P
එනකොට බෝට්ටුව අරන් ආවෙ පන්සලේ හාමුදුරුවො :D
මෙච්චර කල් මං හිතන් හිටියෙ තාම දූපත් 64ම තියෙනවා කියලා :dull::rofl:

prageeth119lk
07-05-2011, 03:57 PM
උබ මේ මොනාද කියවන්නේ :angry:


මම නෙමෙයි තරින්දයා කිව්වෙ:sorry: මම බය උනත් එක්ක:( මෙහෙම ගියොත් උබ ගැනත් යම් යම් දෙ එලි වෙයි:rofl::P

vidura99
07-05-2011, 04:07 PM
තැනනම් හොදයි බං ඔය යන්න හදන එවුන් තමයි හරියන්නෙ නැත්තෙ

අනිත් එක උරාජ්ගෙ බස් එකේ......... අපෝ............... බෑ.


උඹට වඩා නම් මුන් හොදයි

vidura99
07-05-2011, 04:08 PM
නියම පෝස්ට් එක මචන් :):)
මමත් කොත් දූවට ගිහින් තියෙනවා.:yes::yes::P
එනකොට බෝට්ටුව අරන් ආවෙ පන්සලේ හාමුදුරුවො :D
මෙච්චර කල් මං හිතන් හිටියෙ තාම දූපත් 64ම තියෙනවා කියලා :dull::rofl:


ආ ඒ ගොඩක් කල් මචන්

vidura99
07-05-2011, 04:18 PM
mchn maxxa post ekak..
poddak kiyapan kohomada madu ganga balanna enna ona widiha..?
+


උඹ එන්නේ කොහෙ ඉදන්ද????

කොලඹ ඉදන් එනවා නම් බලපිටියෙන් බෑහෑපන්. 81 කිලෝ මීටර්. වගේ ඈති. ටවුන් එකේ ඉදන් 1 KM වගේ ගාල්ල පෑත්තට යනකොට boat service thiyenawa

vidura99
07-05-2011, 04:27 PM
උබ මේ මොනාද කියවන්නේ :angry:



:oo::oo::oo::frown::frown:

chk99
07-05-2011, 04:48 PM
උඹ එන්නේ කොහෙ ඉදන්ද????

කොලඹ ඉදන් එනවා නම් බලපිටියෙන් බෑහෑපන්. 81 කිලෝ මීටර්. වගේ ඈති. ටවුන් එකේ ඉදන් 1 KM වගේ ගාල්ල පෑත්තට යනකොට boat service thiyenawa
kandy idan

vidura99
07-05-2011, 04:56 PM
kandy idan


ආ වරෙන් වරෙන්

jkadithya
07-05-2011, 05:33 PM
අනිවා. පුලුවන් සප් එකක් දෙන්නම්

elaz

chathuramh
07-05-2011, 06:46 PM
ela

vidura99
07-06-2011, 09:55 AM
elaz
;);)

DJ_LASITHA
07-06-2011, 10:24 AM
makzaaaaaaaa

vidura99
07-06-2011, 10:45 AM
makzaaaaaaaa
:P:P

vidura99
07-06-2011, 11:34 AM
බම්ප්

amila.ela
07-06-2011, 11:55 AM
kkkkkkkkk

Mr:Virus
07-06-2011, 11:59 AM
එල

vidura99
07-06-2011, 01:11 PM
එල
:P:P:love::love:

vidura99
07-06-2011, 05:27 PM
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/270254_136891289724278_111970805549660_267485_7405 874_n.jpg

vidura99
07-12-2011, 10:25 PM
bumpo

vidura99
08-26-2011, 12:18 PM
bump

sudu pusa
08-26-2011, 12:33 PM
පට්ට මචෝ
මාළුන්ගේ එහෙම පික්ස් ගන්න බැරි උනාද?
තව පික්ස් තියෙනවනම් දාපන්කෝ මචෝ:D:D:D

maduranga_it
08-26-2011, 12:42 PM
යෝද පැන්ඩ මාදු ගගේ ගිහින් :P එළකිරි මචන්;)

vidura99
08-26-2011, 03:47 PM
යෝද පැන්ඩ මාදු ගගේ ගිහින් :P එළකිරි මචන්;)
:shocked::shocked::D:D;)

pannisl
08-26-2011, 03:49 PM
fatta machan.....:):):):):)

shenat
07-31-2012, 03:04 PM
pattaii...super..
rep +6

Java00
07-31-2012, 03:10 PM
woow. niyamai machan

nismok
08-11-2012, 02:05 PM
Machan maadu gange boat ride ekata kiyak gannawada ?

Ereshaz77
08-11-2012, 02:53 PM
:D

sch007
08-11-2012, 03:26 PM
mamat gehen tiyenawa ban patta

gayankuwait
08-12-2012, 03:00 AM
ELA+11

c boy
08-12-2012, 06:59 AM
bump

ad.hasareli
08-12-2012, 07:32 AM
Macahn dawasaka ennda?

ona welawaka waren machan...

vidura99
08-14-2012, 11:24 AM
Machan maadu gange boat ride ekata kiyak gannawada ?


Boat eke 10 k yanna puluwan. 2 hour ride ekakata Rs.2500 k wage gannawa :yes::yes:

snoop
08-14-2012, 11:39 AM
අනිවා. පුලුවන් සප් එකක් දෙන්නම්

මචං උඹ ඌරගහද? :confused:

tharo
08-14-2012, 11:47 AM
ela kiri macho!! TFS :yes:

vidura99
08-14-2012, 11:54 AM
මචං උඹ ඌරගහද? :confused:

Ahungalle inne

Rosantha
08-14-2012, 11:56 AM
thanks

urajdrlk
08-14-2012, 11:59 AM
:)

Albert Einstein
08-14-2012, 12:00 PM
pattyi machan RREP+

vidura99
08-14-2012, 12:09 PM
pattyi machan RREP+


Thank U wewa

snoop
08-14-2012, 12:11 PM
Ahungalle inne

ok මචං.. මගේ යාලුවෝ සෙට් එකක්ම ඉන්නවා ඌරගහ, ඒකයි ඇහුවෙ.
ගියපාර ලංකාවට ආව වෙලාවෙ පට්ට ෆන් එකක් ගත්ත රෑ දුපතක නැවතිලා. ;)

Rex921
08-14-2012, 12:38 PM
එලම තම‍යි අ‍යි‍යේ.... Rep+

dwpsg
08-14-2012, 12:48 PM
ලස්සනයි බන්. යන්න හිතෙනවා බන්.:)
http://i794.photobucket.com/albums/yy223/Souci/xtra/09115e597def.gif

sudumalli2009
08-14-2012, 01:11 PM
බලන්න යන්න වටින කියන තැනක් ස්තුතියි දැනුවත් කලාට...
වෙලාවක යන්න ඕනා...
රේප්+++++

ColoR
08-14-2012, 01:27 PM
ලස්සනයි මචං

Thilantdm
08-14-2012, 01:29 PM
tfs machn rep++

vidura99
08-14-2012, 02:34 PM
බලන්න යන්න වටින කියන තැනක් ස්තුතියි දැනුවත් කලාට...
වෙලාවක යන්න ඕනා...
රේප්+++++

ස්තුතියි :yes:

vidura99
08-14-2012, 02:36 PM
ලස්සනයි බන්. යන්න හිතෙනවා බන්.:)
http://i794.photobucket.com/albums/yy223/Souci/xtra/09115e597def.gif

ithin warenko ;)

Peminda
08-14-2012, 03:59 PM
Thx lot..

madushan92
08-14-2012, 08:12 PM
machan apith enna inne A/L iwara wela, kohomada ban dawas thunak withara enawanam karanne? Ara link ekak daala thiyena hotel eka umbalageda? Kohomada eke rates?

Proxies
08-14-2012, 10:26 PM
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

Sanindu
08-14-2012, 10:44 PM
Patta.... :)

vidura99
08-15-2012, 09:41 AM
machan apith enna inne A/L iwara wela, kohomada ban dawas thunak withara enawanam karanne? Ara link ekak daala thiyena hotel eka umbalageda? Kohomada eke rates?

Ow machan mae hotel eka ape company ekema ekak. Rooms nam thama hada gena yanawa.

enawanam call ekak dapan mae site eke thiyena no ekata

http://www.madhuganga.com/