PDA

View Full Version : ~Cantaloupe Aqua Hotel - සංචාරක හෝටල් අංක 02~


Djram
07-07-2011, 07:42 PM
Cantaloupe Aqua Hotel - Galle

http://img695.imageshack.us/img695/2791/aqafinals5488new.jpg



කාලෙකට පස්සේ ආයේ ඔන්න පොඩි වෙලාවක් හම්බුනා හෝටල් thread එකක් දාන්න
මේ පාර හිතන් හිටියේ නම් hill country හෝටලයක විස්තර දාන්න.. :D
ඒත් පිංතූර ටික ගේන්න බැරි උන හින්දා මේ පාරත් down south හෝටලයක විස්තර දාන්නම් ;)

මේ හෝටලයත් boutique hotel එකක් :)
තියෙන්නේ ගාල්ල හබරාදූවේ බොහොම ලස්සන මුහුදු තීරයක ( මම නම් ගිහිල්ලා නෑ මේකට ) :no:

මේ හෝටලේ අයිති rajabdeen jewelers අයිති කට්ටියට :rolleyes:
දකුණු පලාතට ටිකක් අලුතෙන් එකතු වෙච්ච හෝටලයක් :)

කාමර 15ක් තියෙනවා
$ 50 ඉදන් ඉහල ගනන් වලට තමයි මේකේ කාමර තියෙන්නේ ( Bed and breakfast ) :rofl:
හැබැයි ගොඩක් දේශීය සංචාරකයොන්ට රුපියල් 8000 - 12000 අතර මුදලකට කාමරයක් ගන්න පුලුවන් ( Half board / Full board ) :yes:

ඔන්න තියෙනවා පින්තූර ටික :)
හොදයිද ලස්සනයිද කියලා බලන්න :baffled:
අලුත් හෝටලයක් උනත් සේවාව සහ ආහාර පාන අතින් ඉහලයි ;)


http://img849.imageshack.us/img849/9473/007hey.jpg

http://img580.imageshack.us/img580/4607/033db.jpg

http://img707.imageshack.us/img707/8992/034uoj.jpg

http://img846.imageshack.us/img846/2108/035ss.jpg

http://img534.imageshack.us/img534/9601/aqafinals5520.jpg

http://img7.imageshack.us/img7/1976/bedroom2o.jpg

http://img842.imageshack.us/img842/8712/bedroom1q.jpg

http://img189.imageshack.us/img189/3120/roomview.jpg

http://img199.imageshack.us/img199/5658/aqafinals5576.jpg

http://img163.imageshack.us/img163/7973/aqafinals5595.jpg

http://img202.imageshack.us/img202/512/washroom.jpg

http://img820.imageshack.us/img820/8245/aqafinals5512.jpg

http://img651.imageshack.us/img651/6578/036xf.jpg

http://img221.imageshack.us/img221/4368/dinningdqy.jpg

http://img834.imageshack.us/img834/1453/beachback2.jpg

http://img15.imageshack.us/img15/2579/img3789mod.jpg

http://img535.imageshack.us/img535/9750/beachback.jpg

http://img42.imageshack.us/img42/3788/aqafinals5439.jpg

http://img5.imageshack.us/img5/2330/020pzh.jpg

වැඩි විස්තර මේන්න මේ එයාලගෙ එකෙන් බලාගන්න පුලුවන් :)

www[dot]cantaloupevillas[dot]com

cspmaxx
07-07-2011, 07:50 PM
හෝටල් රැමා :P:P
පට්ටයි ආ...:D:D

DjSpK
07-07-2011, 07:50 PM
:cool: maxxane

Djram
07-07-2011, 07:55 PM
හෝටල් රැමා :P:P
පට්ටයි ආ...:D:D

card athi neh :P

su1993
07-07-2011, 07:56 PM
maxxa hotel eka...:yes::yes::yes:rep+

shera7
07-07-2011, 08:00 PM
maxa place eka

SLSUN
07-07-2011, 08:01 PM
හෝටලේනම් මැක්සා ඒත් මේවයේ කෑම අපට දිරවයිද මංද

Mal Baba
07-07-2011, 08:06 PM
Pic Tika Dekkama Edenawa
Ekenma Laga Ena Wedding Karayanta Honeymoon Ekata Maru Place Ekak Neda

malibu
07-07-2011, 08:10 PM
niyamai

Mal Baba
07-07-2011, 08:10 PM
මරු තමයි එකෙන්ම සුපිරි හෝටලයක්
ගාල්ලේ යන්න ඉන්න අයට නම් සුපිරි ගනයේ නිවාඩුවක් ගත කරන්න සුපිරි පොට් එක ඒ වගේම බිලුත් ඒ විදියටම ඇති මොකද රාමගෙ පොට් එකක් නෙ

himalaka
07-07-2011, 08:21 PM
kella ekka giyoth police uncle la pani da danne na! :lol:

Gamerz9
07-07-2011, 08:21 PM
maxxxxa ban hotel eka :D

Djram
07-07-2011, 08:28 PM
kella ekka giyoth police uncle la pani da danne na! :lol:

:no::no:
baya wenna epa :P

Djram
07-07-2011, 08:38 PM
:)

Mal Baba
07-07-2011, 08:56 PM
kella ekka giyoth police uncle la pani da danne na! :lol:
loku loku ewata paninne ne ne bna me lankawa ne:lol:

kaushala1988
07-07-2011, 09:13 PM
MENNA MACHAN ARCHITECTURE...!!!!

Djram
07-07-2011, 09:14 PM
MENNA MACHAN ARCHITECTURE...!!!!

:yes:
mara lassanata karala thiyenawa :D

jkadithya
07-07-2011, 09:15 PM
Badu Rama Ge Hotel ROom

Djram
07-07-2011, 09:54 PM
Badu Rama Ge Hotel ROom

wadak na ban :(
dan reply na :nerd:

Godage
07-08-2011, 08:21 AM
පිස්සු හෑදෙනවනේ රෑම්ස් ...:dull: හරිම ලස්සනයි... :)

dilrasan
07-08-2011, 08:28 AM
wow...a nice eye catching place..:D

idhasitha
07-08-2011, 08:33 AM
room eka atulenam patta banzzzzzzzz

Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.

Danurp
07-08-2011, 08:39 AM
wow.......

roshancs05
07-08-2011, 08:48 AM
Wowwwww....
Supiri Hotel ekak..
+++

Djram
07-08-2011, 10:19 AM
thanks guy :) even i got few comments... much worthy than posting a adult thread :D

SLSUN
07-08-2011, 10:21 AM
:)

kassa.banda
07-08-2011, 10:22 AM
ela ban... thanks.:):)

Djram
07-08-2011, 10:42 AM
thanks all :)

JAASBandara
07-08-2011, 10:51 AM
ෆට්ට හොටෙල් එක.....http://www.elakiri.com/forum/images/icons/sq/3.gif

Djram
07-08-2011, 12:25 PM
:)

drcurry1406
07-08-2011, 04:41 PM
ammatai thaththatai hondha suprise ekak denna kiyala inne :rolleyes: ... meka niyamai aiye :yes: kiyala wedak nehe Thulana aiye ;)


Suba Dhavasak :D
Budusaranai
KiT ;)

milinda2806
07-08-2011, 04:54 PM
watinawa kollo rep++++

Djram
07-08-2011, 06:39 PM
ammatai thaththatai hondha suprise ekak denna kiyala inne :rolleyes: ... meka niyamai aiye :yes: kiyala wedak nehe Thulana aiye ;)


Suba Dhavasak :D
Budusaranai
KiT ;)

elakiri randheera malli
oka godak hoda hotel ekak :)
thawa man dannam hoda ewa issarahata ;)

hackerj
07-08-2011, 06:42 PM
Tx Macha.. Reps added..

malkavi
07-08-2011, 06:48 PM
අමුතුම ගතියක් තියෙන පොට් එකක්නේ... එල.. එල.. :)

nilanka kasthuri
07-08-2011, 07:04 PM
http://img199.imageshack.us/img199/5658/aqafinals5576.jpg


meeka 3D model Ekak wagee banz
anyway thread eka nam fatta,,,,
mama hariyata thana dakala naa....
sure ekatama thibuna ekaka name eka wenas karala thamai machan oya....

Djram
07-08-2011, 09:46 PM
meeka 3D model Ekak wagee banz
anyway thread eka nam fatta,,,,
mama hariyata thana dakala naa....
sure ekatama thibuna ekaka name eka wenas karala thamai machan oya....

ow kalin thibba podi hotel ekak mun aragena :rofl:
eta passe eka loku karala ehem pitinma aluth penumak deela ;)

ac2000
07-08-2011, 09:53 PM
maxxa :D

Djram
07-08-2011, 10:07 PM
maxxa :D

:rofl::rofl:

Djram
07-09-2011, 06:44 PM
:)

Sri Lanka Telecom
07-09-2011, 08:19 PM
ගති

Djram
07-09-2011, 08:59 PM
ගති

:)

paris
07-09-2011, 09:14 PM
galle neda malli meka???
patta hotel eka.... asai yanna mekata nam.... :love:

Mr PERERA
07-09-2011, 09:25 PM
http://www.facebook.com/media/set/?set=a.10150211093773964.315998.192773518963

රසංග මේ Album එක කරේ මෙතන. අපි දෙන්නාගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා ඔය හොටෙල් එකේ Pics කරන්න. ඒත් දැන් වැඩක් නෑ.

paris
07-09-2011, 09:36 PM
http://www.facebook.com/media/set/?set=a.10150211093773964.315998.192773518963

රසංග මේ Album එක කරේ මෙතන. අපි දෙන්නාගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා ඔය හොටෙල් එකේ Pics කරන්න. ඒත් දැන් වැඩක් නෑ.

a great photographer !
maxxa macho photos tika......

Mr PERERA
07-09-2011, 09:38 PM
a great photographer !
maxxa macho photos tika......

:yes::yes::yes:
මමත් එයාගේ ගුරා ගාවට යනවා. එතකොට උඹේ වෙඩින් එක මම ඩබල් චාර්ජ් කරලා කරලා දෙන්නම්.

deaddamitha
07-09-2011, 09:39 PM
i was waiting 4 u dude...maxxa hotel ake .... whatz da star rating of this hotel ....keep posting

paris
07-09-2011, 09:44 PM
:yes::yes::yes:
මමත් එයාගේ ගුරා ගාවට යනවා. එතකොට උඹේ වෙඩින් එක මම ඩබල් චාර්ජ් කරලා කරලා දෙන්නම්.

ela ela... api ithin yaluwone macho.. mage ekata uba free ne karala denawane nedaaaa... ;) :P:love:

Mr PERERA
07-09-2011, 10:10 PM
ela ela... api ithin yaluwone macho.. mage ekata uba free ne karala denawane nedaaaa... ;) :P:love:

ෆ්‍රී.......
මගේ 50% ඩිස්කවුන්ට් පැකේජ් එකක් තියනවා. ඒක මෙහෙමයි. කපල් එක තෝර ගන්න වෙඩින් පැකේජ් එකට මම 50% ඩිස්කවුන්ටෙකක් දීලා එයාලගේ හනිමූන් පොටෝ ටිකත් ෆ්‍රී කරලා දෙනවා.
:rolleyes::rolleyes::rolleyes:

Djram
07-10-2011, 08:16 AM
http://www.facebook.com/media/set/?set=a.10150211093773964.315998.192773518963

රසංග මේ Album එක කරේ මෙතන. අපි දෙන්නාගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා ඔය හොටෙල් එකේ Pics කරන්න. ඒත් දැන් වැඩක් නෑ.

:baffled: ai dan koheda yanne inne :)
puluwannam park street palayan - colombo ekath sira :)

nattam tinta - colombo :D

Mr PERERA
07-10-2011, 08:54 AM
:baffled: ai dan koheda yanne inne :)
puluwannam park street palayan - colombo ekath sira :)

nattam tinta - colombo :D

උඹට මොකටද? :P
පිටකොටුවේ ඉස්ටේසම ඉස්සරහා Rooms කියලා රතු පාට බෝර්ඩ් එකක් තියෙන්නේ ඒකට යන්නේ. :rofl:

Djram
07-10-2011, 09:02 AM
උඹට මොකටද? :P
පිටකොටුවේ ඉස්ටේසම ඉස්සරහා Rooms කියලා රතු පාට බෝර්ඩ් එකක් තියෙන්නේ ඒකට යන්නේ. :rofl:

:dull: hari hari
palako :P ow ow e wage ekakata palayan :rolleyes: desheeya de agayananna epai :P

tharinda76
07-10-2011, 10:20 AM
ade fatta place eka ramoooo...yanna ona... :P 6+

jkadithya
07-10-2011, 01:26 PM
wadak na ban :(
dan reply na :nerd:

mokenda reply natte?

Djram
07-10-2011, 01:48 PM
mokenda reply natte?

thread walata reply na ban :baffled:

jkadithya
07-10-2011, 01:50 PM
thread walata reply na ban :baffled:

kagenda?

Djram
07-10-2011, 08:22 PM
:)

Mr PERERA
07-10-2011, 09:35 PM
:dull: hari hari
palako :P ow ow e wage ekakata palayan :rolleyes: desheeya de agayananna epai :P

:rofl:

Djram
07-13-2011, 07:11 PM
:rofl:

:baffled::baffled:

amila.ela
07-13-2011, 07:25 PM
really awesome

amila.ela
07-13-2011, 07:26 PM
ade fatta place eka ramoooo...yanna ona... :P 6+


uba ayeth honey moon yannda hadanne :lol::lol::lol::lol:

emil
07-13-2011, 07:31 PM
Patta Hotel Eka Welawaka yanna One Thankz For Sharing

Djram
07-13-2011, 08:21 PM
Patta Hotel Eka Welawaka yanna One Thankz For Sharing

ela ela :D

thawa ekak damma balahan :)