PDA

View Full Version : Small Business Structure

all_most
08-21-2016, 11:09 PM
මචන්ලා මම බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ පිටරටින් එක එක බඩු ගෙනත් විකුනන්න ඒ බඩු වලින් සමහර ඒවා හයිකරන එකත් කරන්නයි හිතන් ඉන්නේ......

ඒකට Structures දෙකක් තියනවා දැනට මන්ලග...

01. ශොප් එකක් දාලා ඒකේ ඉදන් කරන එක

02. වෙබ්සයිට් එකක් අප් කරලා මම මාර්කටින් කරලා විකුනන එක

දෙකේම වාසි අවාසි තියනවා ඒත් හිතාගන්න බෑ මොකද්ද හොදම එක කියලා...

ශොප් එකක් දැම්මොත් මට මාර්කටින් කරන්න වෙන විදියක් හොයගන්න වෙනවා මොකද ශොප් එක වහලා මට බිස්නස් හොයන්න යන්න බෑනේ... ඒත් ඒකට ඉතින් කඩයක් රෙන්ට් එකට ගන්න වෙනවා ටිකක් ලොකු ගානක් යනවා...

පොඩි ගානක් වියදම් කරලා සයිට් එකක් කරගෙන මම ෆීල්ඩ් එකට බැහැලා බිස්නස් හොයාගෙන කලොත් වියදම නම් අඩුයි... ඒත් ඒක බිස්නස් එකක් වෙන්නේ නෑ මම ආයෙත් ජොබ් එකක් කරනව වගේම වෙයි කියලා බයයි.. ඒත් මේ විදිය හොදයි කියලා හිතෙනවා පොඩියට පටන් ගන්න බිස්නස් එකක් නිසා... මහන්සි වෙලා ගොඩ දාගන්න...

තව වාසි අවාසි නම් ගොඩක් තියනවා.. උපදෙසක් දියන්කෝ මචන්ලා මොකද්ද හොදම එක කියලා....

all_most
08-21-2016, 11:26 PM
bump

Helo1
08-21-2016, 11:31 PM
bump maco

all_most
08-21-2016, 11:33 PM
thanks machooooo

Voltage
08-21-2016, 11:44 PM
මොකද්ද business එක කියල කිවුවෙ නැනේ :rolleyes:

Thoppi_Chaminda
08-21-2016, 11:48 PM
bump

reddit
08-21-2016, 11:50 PM
bump

all_most
08-21-2016, 11:51 PM
import බිස්නස් එකක් මචන්...(CCTV වගේ කියලා හිතපන්කෝ)

ItzNotCool
08-21-2016, 11:52 PM
Machan business eka kiyapan idea ekak ganna
Udaw karanna puluwan ethakota

all_most
08-22-2016, 03:54 PM
Machan business eka kiyapan idea ekak ganna
Udaw karanna puluwan ethakota

Udin kiuwa ban....

London Mahathun
08-22-2016, 03:57 PM
Udin kiuwa ban....
ube mulma post eka edit karala eka dapan. ethakota balana ekata eka prama idea ekak ganna puluwan. bump

thilihare
08-22-2016, 03:58 PM
Aha ela ela Jaya wewa

AA60
08-22-2016, 04:01 PM
නිෂ්පාදකයාගේ ලගටම ගිහින් හරි භාණ්ඩ මිලදී ගෙන අලුත් දෙයක් එකතුකරලා අලවිකරණ ඒකතමයි බුධිමත්ම ක්‍රමය මට වැටහෙන විදියට .

tclanki
08-22-2016, 04:10 PM
හිතෙනවනම් ගිහින් sales කරන්න (direct Marketing ) ෂොප් දාන්න යන්න එපා දැන්මම.. හොදම දේ store කරගන්න තැනක් විතරක් තියාගන්න.. staff එහෙම අවහම ෂොප් එක open කරගන්න...

all_most
08-22-2016, 04:24 PM
ube mulma post eka edit karala eka dapan. ethakota balana ekata eka prama idea ekak ganna puluwan. bump

ok machan dannam mama.. thanks

Aha ela ela Jaya wewa

Thanks machan...

නිෂ්පාදකයාගේ ලගටම ගිහින් හරි භාණ්ඩ මිලදී ගෙන අලුත් දෙයක් එකතුකරලා අලවිකරණ ඒකතමයි බුධිමත්ම ක්‍රමය මට වැටහෙන විදියට .

ස්තූතියි මචන් අදහසට ගොඩක් වටිනවා මට...

හිතෙනවනම් ගිහින් sales කරන්න (direct Marketing ) ෂොප් දාන්න යන්න එපා දැන්මම.. හොදම දේ store කරගන්න තැනක් විතරක් තියාගන්න.. staff එහෙම අවහම ෂොප් එක open කරගන්න...

ස්තූතියි මචන් උබ කියන එක හරි... එකපාරට ෂොප් දාන ඒවා බොරු සෝබන වැඩ... අනික මම සල්ලි තියන කෙනෙක් නෙවෙයි... අරාබියේ නැහිලා නැහිලා හම්බකරපුවයින් ඉතුරු කරපු ටිකක් දාල තමයි මොකක් හරි පටන් ගන්න හිතුවේ... මම අවුරුදු ගානක් කරපු ජොබ් එකේ කිසිම වගතුවක් නෑ බන්... ඒක නම් ආයෙ කරන්නේ නෑ කියලා හිතාගෙන තමයි මම එන්නෙ ලංකාවට...

Extra One
08-22-2016, 04:28 PM
bump

Mewan_Rose
08-22-2016, 04:28 PM
Uba mara kollek ne mama me oka hitagen elakiriyata log une parana thread ekak thiyada balanna. Good luck machan

Joniya
08-22-2016, 04:30 PM
shop ekath karana gaman e-marketing wadeth karapan macho man hithanne dekama balance karala karanna puluwan wei

all_most
08-22-2016, 04:40 PM
Uba mara kollek ne mama me oka hitagen elakiriyata log une parana thread ekak thiyada balanna. Good luck machan

උබත් ඒ පුරස්නෙම අහන්නද ආවේ බන්??

all_most
08-22-2016, 04:43 PM
shop ekath karana gaman e-marketing wadeth karapan macho man hithanne dekama balance karala karanna puluwan wei

ශොප් එක දාලා මම මාර්කටින් වැඩේට ගියාම ශොප් එකේ තියන්න කෙනෙක් නෑ බන්... ශොප් එක වහලා තියන එක බිස්නස් එකට හොද නෑනේ බන්...

all_most
08-22-2016, 04:53 PM
bump

Friendly HACKER
08-22-2016, 04:57 PM
Bump

mano3989
08-22-2016, 05:06 PM
shop ekata wada website eka awadanama adui
mulin eka karana eka hodai kiyalai hithenne

all_most
08-22-2016, 05:50 PM
shop ekata wada website eka awadanama adui
mulin eka karana eka hodai kiyalai hithenne

ඔව් මචන්... මම මුලින් හිතන් හිටියේ ශොප් එකක් දාලා පටන් ගන්න ඒත් පස්සේ තමයි මේ ඔප්ශන් එක ඔලුවට ආවේ... මේක සේෆ් කියලා හිතෙනවා...

Joniya
08-22-2016, 05:57 PM
ශොප් එක දාලා මම මාර්කටින් වැඩේට ගියාම ශොප් එකේ තියන්න කෙනෙක් නෑ බන්... ශොප් එක වහලා තියන එක බිස්නස් එකට හොද නෑනේ බන්...

macho shop eka wahanne nathiwa e-marketing parak danna balahan goods post eken deliver karana widihata. ehema nathnam kauru hari wadata set kara ganin uba nathi welawata shop eke inna

all_most
08-22-2016, 06:04 PM
macho shop eka wahanne nathiwa e-marketing parak danna balahan goods post eken deliver karana widihata. ehema nathnam kauru hari wadata set kara ganin uba nathi welawata shop eke inna

වයිෆ් තමයි බන් තියන්න ඉන්නේ එහෙනම්... ඒත් ශොප් එකයි, වෙබ් සයිට් එකයි, මර්කටින්, බඩු ගන්නයි ඔක්කොටම සල්ලි මදි වගේ බන් මන් ලග...

shaminda peiris
08-22-2016, 06:07 PM
Bump

Cee7
08-22-2016, 06:34 PM
BUMP!

maxdeo
08-22-2016, 07:14 PM
bump

all_most
10-27-2016, 11:17 PM
bump

Identity
10-27-2016, 11:31 PM
shop ekak nethuwa online business walin witharak karanna amarui lankawe. ehema minissu badu ganne ne. shop ekak thiyenna ona, minissu awilla katha baha karala ehemane ban umben baduwak ganne. anika karapu weda ehemath balana un innawa.

all_most
10-27-2016, 11:56 PM

ඒකත් ඇත්ත මචන්... ශොප් එකක් තියනකොට කස්ටමර්ස්ලට විශ්වාසවන්ත බව වැඩි වෙනවා නේද බන්... ඒ වගේම පිලිගැනීමක් තියනවා...

අනික මම කරන්න යන බිස්නස් එකේ විස්වාසවන්ත භාවය කියන්නේ වැදගත්ම දෙයක්...

Identity
10-28-2016, 12:00 AM
ඒකත් ඇත්ත මචන්... ශොප් එකක් තියනකොට කස්ටමර්ස්ලට විශ්වාසවන්ත බව වැඩි වෙනවා නේද බන්... ඒ වගේම පිලිගැනීමක් තියනවා...

අනික මම කරන්න යන බිස්නස් එකේ විස්වාසවන්ත භාවය කියන්නේ වැදගත්ම දෙයක්...

eka thamai seen eka. site ekak atawaganneka nam maha loku deyak newei ne ban. shop eke business eka yana atharema eka karaganna puluwan.

kohomath site ekak thiyena eka hondai missunta products wala information balaganna

A_S_I.T_H_A
10-28-2016, 07:49 AM
bump

<DNA
10-28-2016, 07:52 AM
bump

harsha45
10-28-2016, 08:00 AM
bump

Friendly HACKER
10-28-2016, 10:04 AM
Ela.... Good luck

amilabanuka
10-28-2016, 11:10 AM
ape hamoma thaama net search karala owa karanne na. so physical place ekak thiyena eka watinawa. puluwan nam dekama karapan. patan gattama kaale lokuwata business nathi nam ubata lokuwata kade wahala eliyata yanna wenne nane. shape eke kade idan karagena yanna puluwanne. passe busy wenakota, kade wadata ekek ganin.

ACHIK
10-28-2016, 11:55 AM
Bump.

Laknath
10-28-2016, 12:06 PM
bump

dilan silva
10-28-2016, 12:11 PM
bump

MalindhaDR
10-28-2016, 12:15 PM
ශොප් එකක් පොඩියට පටන් අරන් වෙබ්සයිට් එකකුත් හදපන්
නැත්තම් කට්ටිය ලොකු ගනන් වල බඩු ගන්න ටිකක් ඇඹරෙනවා

hancok
10-28-2016, 12:19 PM
eka eka badu mehen ekathu karala pitaratata yawapanko :oo:

MihiCherub
10-28-2016, 12:30 PM
මගේ අත්දැකීම් අනුව..,

ඔයා කරන බිස්නස් එක මේ වෙනකොටත් ශොප් දාල කරන හා නොකරන කොටස් දෙකම ඉන්නව. එතකොට මාකට් එකේ මේ බිස්නස් දෙකේ මිල ගනන් යන්නෙ දෙවිදියකට. ශොප් එක නැති කෙනාට වැඩිය ඩිමාන්ඩ් කරන්න බෑ. හේතුව වගකීමක් ගන්න කෙනෙක්.., ප්‍රශ්නයක් උනොත් හොයන් එන්න තැනක් වත් නැති නිසා. මිල ගනන් දෙකම එකම උනොත් මිනිස්සු ඔයා ගාවට එන්නෙ නෑ. දැනටමත් ශොප් දාල තියෙන තැනකට යනව. ප්‍රශ්නයක් උනොත් කතා කරන්න හරි පුලුවන් නිසා. ඒ නිසා ඔයාට අඩුවට කරන්න වෙන්නෙ. අනිත් ප්‍රධානම දේ මිනිස්සුන්ගෙ විස්වාසය ගන්න හරිම අමාරු වෙනව.

all_most
10-29-2016, 01:48 PM
eka thamai seen eka. site ekak atawaganneka nam maha loku deyak newei ne ban. shop eke business eka yana atharema eka karaganna puluwan.

kohomath site ekak thiyena eka hondai missunta products wala information balaganna

ape hamoma thaama net search karala owa karanne na. so physical place ekak thiyena eka watinawa. puluwan nam dekama karapan. patan gattama kaale lokuwata business nathi nam ubata lokuwata kade wahala eliyata yanna wenne nane. shape eke kade idan karagena yanna puluwanne. passe busy wenakota, kade wadata ekek ganin.

ශොප් එකක් පොඩියට පටන් අරන් වෙබ්සයිට් එකකුත් හදපන්
නැත්තම් කට්ටිය ලොකු ගනන් වල බඩු ගන්න ටිකක් ඇඹරෙනවා

eka eka badu mehen ekathu karala pitaratata yawapanko :oo:

මගේ අත්දැකීම් අනුව..,

ඔයා කරන බිස්නස් එක මේ වෙනකොටත් ශොප් දාල කරන හා නොකරන කොටස් දෙකම ඉන්නව. එතකොට මාකට් එකේ මේ බිස්නස් දෙකේ මිල ගනන් යන්නෙ දෙවිදියකට. ශොප් එක නැති කෙනාට වැඩිය ඩිමාන්ඩ් කරන්න බෑ. හේතුව වගකීමක් ගන්න කෙනෙක්.., ප්‍රශ්නයක් උනොත් හොයන් එන්න තැනක් වත් නැති නිසා. මිල ගනන් දෙකම එකම උනොත් මිනිස්සු ඔයා ගාවට එන්නෙ නෑ. දැනටමත් ශොප් දාල තියෙන තැනකට යනව. ප්‍රශ්නයක් උනොත් කතා කරන්න හරි පුලුවන් නිසා. ඒ නිසා ඔයාට අඩුවට කරන්න වෙන්නෙ. අනිත් ප්‍රධානම දේ මිනිස්සුන්ගෙ විස්වාසය ගන්න හරිම අමාරු වෙනව.

බොහොම ස්තූතියි මචන්ලා උබලගේ අදහස් වලට... ශොප් එකක් දාලා කරන එක හොදයි වගේ කොයි අතින් බැලුවත්...

මගේ ලග සල්ලි නම් ටිකක් මදි ඒත් කොහොම හරි කරලා මේක කරන්න ඕන...

awantha1993
10-29-2016, 09:30 PM
Mulin online karapan
Customer base eka hadunama
Tikak market unama dapan shop
Natnan rent gevan padu windinna wei
Shop dammat marketing onamai
Natnan business naha
1st online
May be after 6 months period you can go for the shop plan
This idea is just for the consideration

r1a
10-29-2016, 10:30 PM
bump

all_most
10-29-2016, 11:49 PM
Mulin online karapan
Customer base eka hadunama
Tikak market unama dapan shop
Natnan rent gevan padu windinna wei
Shop dammat marketing onamai
Natnan business naha
1st online
May be after 6 months period you can go for the shop plan
This idea is just for the consideration

මම හිතන් ඉන්නේ ශොප් එක දාල මාර්කටින් වලට කොල්ලෙක් ගන්න... ඌට සැලරි එකක් ගෙවලා කමිශන් එකක් දෙනවා ටාර්ගට් කවර් කලාම..

එහෙම හොද වෙයි කියලා හිතනවා...

all_most
10-30-2016, 04:57 PM
BUMP