PDA

View Full Version : SL post Tracking


richlife
04-22-2017, 12:25 PM
සෑහෙන කාලෙකට පස්සේ ආයේ පොඩි උදව්වක් ඉල්ල ගන්න හිතුවා එලකිරි වාසීන්ගෙන්..:)

මට දැන ගන්න ඕනේ SL post එකේ පාර්සලයක් යැව්වාම ඒක ඔන්ලයින් ට්‍රැක් කර ගන්න ක්‍රමයක් තියෙනවද කියන එක..:dull:

SL post එකෙන් පාර්සලයක් කොහේ හරි රටකට යවනකොට ඒ අය reference නම්බර් එකක් දෙනවා.. ඉස්සරනම් ඒ Ref Number එක ips light - https://ipslight.upu.org/ කියන සයිට් එකෙන් ට්‍රැක් කරන්න පුලුවන් slpost කියන යූසර් නේම් පාස්වර්ඩ් දීලා..:yes: එහෙම නැත්තං මෙන්න මේ http://postal.malindaprasad.com/site/ සයිට් එකෙනුත් ට්‍රැක් කරන්න පුලුවන්.. මේ සයිට් එකේනම් ලස්සනට පෙනුනා කොළපාටින් ලයින් එකක් එක්ක..:rolleyes:

ඒත් දැන් ඒ ට්‍රැකිං නම්බර් එක ට්‍රැක් කරන්න විදිහක් නෑ මේ එක සයිට් එකකවත්..:dull: කොටින්ම කස්ටමර් කෙනෙක් ට්‍රැකිං ඉල්ලුවාම ට්‍රැකිං නම්බර් එක දුන්නට ට්‍රැක් කර ගන්න තැනක් ඇත්තෙම නැති සීන් එකක් තියෙන්නේ..:no:

EG: RF023428319LK
https://www.trackingmore.com/sri-lanka-post-tracking.html

Number
Origin Destination Events Status OperateRF023428319LK
Sri Lanka (http://www.slpost.gov.lk/)
(94) 011 2325111 (Modify)
Unable To Track:
Not recognize the tracking number or destination country doesn't support online trackingNot Found
(0Days)

දැන් මට තියෙන ප්‍රශ්නෙ එකෙන් පාර්සලයක් යැව්වාම ඒක ට්‍රැක් කරන්නේ කොහොමද..?

ඊලඟට SL post එකට අමතරව අඩුම වියදමකින් පුලුවන් තරම් ඉක්මනින් ට්‍රැකිං එක්ක වෙනත් රටකට පාර්සලයක් යවන්න සුදුසුම Courier Service එක මොකද්ද..?
(අපි එක සැරේකට සාමාන්‍යෙන් ග්‍රෑම් 500ත් ග්‍රෑම් 600ත් අතර වගේ තමයි උපරිම යවන්නේ..)

දැනට තියෙන ලාභදායීම සහ පහසුම ක්‍රමේ ක්‍රමේ SL post එක..ඒත් ට්‍රැකිං වලදී අම්බානක චාටර් වෙන්න වෙනවා.. :baffled:
පොඩ්ඩක් දන්න අය ඉන්නවනම් මගේ ප්‍රශ්න ටිකට උත්තරයක් කොටලා යනවද..:)

Franklin EK
04-22-2017, 12:36 PM
..B U M P..මචන් :)

HKavinda
04-22-2017, 12:38 PM
B U M P

Garrus
04-22-2017, 12:41 PM
බම්ප්

Hasantha125
04-22-2017, 12:52 PM
Bump

pixylife
04-22-2017, 01:04 PM
BUMP

D T
04-22-2017, 01:29 PM
Bmp

ruchira55
04-22-2017, 01:32 PM
bump

harindugamlath
04-22-2017, 01:45 PM
මටත් දැනගන්න ඕනෙ... :yes:

-333-
04-22-2017, 01:50 PM
සෑහෙන කාලෙකට පස්සේ ආයේ පොඩි උදව්වක් ඉල්ල ගන්න හිතුවා එලකිරි වාසීන්ගෙන්..:)

මට දැන ගන්න ඕනේ SL post එකේ පාර්සලයක් යැව්වාම ඒක ඔන්ලයින් ට්‍රැක් කර ගන්න ක්‍රමයක් තියෙනවද කියන එක..:dull:

SL post එකෙන් පාර්සලයක් කොහේ හරි රටකට යවනකොට ඒ අය reference නම්බර් එකක් දෙනවා.. ඉස්සරනම් ඒ Ref Number එක ips light - https://ipslight.upu.org/ කියන සයිට් එකෙන් ට්‍රැක් කරන්න පුලුවන් slpost කියන යූසර් නේම් පාස්වර්ඩ් දීලා..:yes: එහෙම නැත්තං මෙන්න මේ http://postal.malindaprasad.com/site/ සයිට් එකෙනුත් ට්‍රැක් කරන්න පුලුවන්.. මේ සයිට් එකේනම් ලස්සනට පෙනුනා කොළපාටින් ලයින් එකක් එක්ක..:rolleyes:

ඒත් දැන් ඒ ට්‍රැකිං නම්බර් එක ට්‍රැක් කරන්න විදිහක් නෑ මේ එක සයිට් එකකවත්..:dull: කොටින්ම කස්ටමර් කෙනෙක් ට්‍රැකිං ඉල්ලුවාම ට්‍රැකිං නම්බර් එක දුන්නට ට්‍රැක් කර ගන්න තැනක් ඇත්තෙම නැති සීන් එකක් තියෙන්නේ..:no:

EG: RF023428319LK
https://www.trackingmore.com/sri-lanka-post-tracking.html

Number
Origin Destination Events Status OperateRF023428319LK
Sri Lanka (http://www.slpost.gov.lk/)
(94) 011 2325111 (Modify)
Unable To Track:
Not recognize the tracking number or destination country doesn't support online trackingNot Found
(0Days)

දැන් මට තියෙන ප්‍රශ්නෙ එකෙන් පාර්සලයක් යැව්වාම ඒක ට්‍රැක් කරන්නේ කොහොමද..?

ඊලඟට SL post එකට අමතරව අඩුම වියදමකින් පුලුවන් තරම් ඉක්මනින් ට්‍රැකිං එක්ක වෙනත් රටකට පාර්සලයක් යවන්න සුදුසුම Courier Service එක මොකද්ද..?
(අපි එක සැරේකට සාමාන්‍යෙන් ග්‍රෑම් 500ත් ග්‍රෑම් 600ත් අතර වගේ තමයි උපරිම යවන්නේ..)

දැනට තියෙන ලාභදායීම සහ පහසුම ක්‍රමේ ක්‍රමේ SL post එක..ඒත් ට්‍රැකිං වලදී අම්බානක චාටර් වෙන්න වෙනවා.. :baffled:
පොඩ්ඩක් දන්න අය ඉන්නවනම් මගේ ප්‍රශ්න ටිකට උත්තරයක් කොටලා යනවද..:)


Oya kiyanne EMS gena da..?

Podi Silva - පොඩි සිල්වා
04-22-2017, 01:58 PM
bump

Iron Monger
04-22-2017, 02:00 PM
bump

ayanthamaxi
04-22-2017, 02:38 PM
bump

shiran987
04-22-2017, 02:41 PM
umbe tracking number eka poddak me site eke thiyena search box eke daala balanda.

http://globaltracktrace.ptc.post/gtt.web/

richlife
04-22-2017, 02:56 PM
..B U M P..මචන් :)




B U M P


බම්ප්

Bump

BUMP

bump

බම්ප් වලට ස්තූතියි..:)

මටත් දැනගන්න ඕනෙ... :yes:

:):):):(

Oya kiyanne EMS gena da..?

ම්ම්ම්ම්ම්.. මේ මචන් නෝමල් රෙජිස්ටර්ඩ් පොස්ට්..:rolleyes:
EMS සීන් එක ගැන නම් දන්නේ නෑ හැබැයි..:dull:

bump

bump

bump

තැන්කූ..:love:

umbe tracking number eka poddak me site eke thiyena search box eke daala balanda.

http://globaltracktrace.ptc.post/gtt.web/

"No tracking information is available for this item. You may try the tracking service provided by the post of SRI LANKA."

ඒත් වැඩ කරන්නේ නෑ මචන්..:no: මට හිතා ගන්න බැරි මුන්ගේ ට්‍රැකින් ඉස්සර පෙන්නලා දැන් පෙන්නන්නෙ නැත්තෙ ඇයි කියලයි..:angry:

samsungi7
04-22-2017, 06:45 PM
Bump...Matath oka dena ganna ona machan

dushbush
04-22-2017, 06:53 PM
http://www.track-trace.com/post menna me site eken pennanwa


MCN mama VGA ekak Return Kara lagadi mama gana balankota gram 506 yi tibbe unge scale ekata danmam 750 k awa EMS yawee 2500 giya

tracking number eka issara EE akuru deka RS akuru deka tracking eka labayida ? EE vs RS eke wenasa mokkda

Laknath
04-22-2017, 07:09 PM
bump

Gayan_BC
04-22-2017, 07:13 PM
Unex mr.roshan muuta call ekak diyan service patta ..gayan kiwe kiyahan.0765324542

richlife
04-22-2017, 08:16 PM
Bump...Matath oka dena ganna ona machan

:dull::dull::dull::dull:
http://www.track-trace.com/post menna me site eken pennanwa


MCN mama VGA ekak Return Kara lagadi mama gana balankota gram 506 yi tibbe unge scale ekata danmam 750 k awa EMS yawee 2500 giya

tracking number eka issara EE akuru deka RS akuru deka tracking eka labayida ? EE vs RS eke wenasa mokkda

මම මුල් පිටුවේ දාලා තියෙන්නේ දැනට පොස්ට් එකේ තියෙන ට්‍රැකින් නම්බර් එකක් මචන්.. ඒවුනත් ඒකත් ට්‍රැක් වෙන්නේ නෑ..

උඹ රිටර්න් කරපු රට මොකද්ද මචන්..?

අපිටනම් සාමාන්‍යෙන් SL Post එකේ postage cost එක රුපියල් වලින් 450ත් 750ත් අතර ගාණක්.. ඒ ගාණ ගොඩක් වැදගත් මචන්.. දැනට අවුරුද්දකට විතර කලින් නම් ට්‍රැකින් අවුලක් උනේ නෑ.. ඒත් දැන් තමයි මේ කේස් එක..:baffled:

උබ කියන RS සහ EE කියන අකුරු වල තේරුමත් මම දන්නේ නෑ බං..:dull: EMS සීන් එකට EE අකුරු දෙක සෙට් වෙනවද දන්නේ නෑ..:oo:

bump

:love::love:

Unex mr.roshan muuta call ekak diyan service patta ..gayan kiwe kiyahan.0765324542

ආහ්.. බොහොම ස්තූතියි මචන්.. පොඩ්ඩක් හොයලා බලන්නම්..http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

Chanaka Hasitha
04-22-2017, 08:44 PM
Bump

richlife
04-23-2017, 12:40 AM
Up

richlife
04-23-2017, 10:48 AM
Bkr

Executer
04-23-2017, 10:55 AM
bump

Palihawadana1990
04-23-2017, 10:57 AM
BUMP

Rockey_ssr
04-23-2017, 11:17 AM
bump

richlife
04-23-2017, 11:11 PM
ලාභදායි කුරියර් සර්විස් එකක් දන්න අය නැද්දෝ..:dull:
SL post එකේ ට්‍රැකිං සීන් එක ගැන දන්න අයවත් නැද්දෝව්..:rolleyes:

hi.dushan
04-24-2017, 11:17 AM
SL post ලා පාවිච්චි කරන්නේ ගොඩක් පරණ system එකක් නමුත් ලෝකේ අනෙක් postal departments උන්ගේ systems , Universal Postal Union (UPU) එක කියන විදියට update කරගෙන තියෙන්නේ , එක නිසා tracking details auto update වෙන්නේ නෑ , :no::no::no::no::no::no:

එතකොට ලංකාව කරන්නේ tracking details data file එක අරගෙන අනෙක් postal department ( eg :- USPS ) එකට යවනවා ඊට පස්සේ , උන් ඒ ටික උන්ගේ system එකට enter කරන්න ඕන ( ඔය වැඩේ මල වදයක් උන්ට ) :frown::frown::growl::growl::frown::frown::growl: :growl:,

දැන් ටික කාලෙකට කලින් Universal Postal Union (UPU) කිඋවා උඹලා system update කරන්නේ නැතිනම් අපි අමතර ගානක් ගන්නවා කියල tracking details data උන්ගේ systems වලට manually enter කරන එකට , :eek::eek::confused::confused:

ඒ උනාට අපේ කාලකන්නි හැත්ත system update කරේ නැ :no::no::no:

මොකද SL postal department එකේ ඉන්න එකෙක්ටවත් මේ ප්‍රශ්නේ වැදගත් නෑ :shocked::shocked::shocked:,

ඉතින් SL postal department එක අමතර ගානක් ගෙවන්නේ නැති නිසා අපිට registered post වලට tracking නෑ , :(:(:(

මම ඔය ප්‍රශ්නය ගැන කියලා හැම ප*යටම letters ගැහුවා එත් එකෙක් ගෙන් වත් උත්තර නෑ ,

අන්තිමට මට SL postal department එකෙන් letter එකක් එවනවා EMS පාවිච්චි කරන්නලු , ඒ කියන්නේ 500/= වැඩේට 2500/= දෙන්න කියල ,

මම ඇහුව අමතර ගානක් ගෙවල barcode එකකුත් ගහල registered post යවන්නේ මොකටද සාමාන්‍ය එකෙත් registered post එකෙත් වෙනසක් නෑනේ කියලා ,

මේ යක්කු කියනවා registered post තියෙන්නේ ලංකාව ඇතුලේ උන්ගේ පහසුවට කියලා ,

EMS වලට නම් tracking වැඩ කරනවා , ගාන තමයි ප්‍රශ්නේ ,

මේ ප්‍රශ්නේ තියෙන හැමෝම ජනාධිපති , අගමැති , තැපැල් ඇමති හැමෝටම පුළුවන් තරම් letters යවන්න , එතකොට වත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල පොඩ්ඩක් හොයල බලවිනේ බන්


:yes::yes::yes::yes::yes::yes::yes:

richlife
04-26-2017, 09:22 PM
Bump

:love::love:

bump

:cool::cool:

BUMP

:cool::love:

bump

:cool::cool:


ලාභදායි කුරියර් සර්විස් එකක් දන්න අය නැද්දෝ..:dull:
SL post එකේ ට්‍රැකිං සීන් එක ගැන දන්න අයවත් නැද්දෝව්..:rolleyes:



:confused::confused::confused:

SL post ලා පාවිච්චි කරන්නේ ගොඩක් පරණ system එකක් නමුත් ලෝකේ අනෙක් postal departments උන්ගේ systems , Universal Postal Union (UPU) එක කියන විදියට update කරගෙන තියෙන්නේ , එක නිසා tracking details auto update වෙන්නේ නෑ , :no::no::no::no::no::no:

එතකොට ලංකාව කරන්නේ tracking details data file එක අරගෙන අනෙක් postal department ( eg :- USPS ) එකට යවනවා ඊට පස්සේ , උන් ඒ ටික උන්ගේ system එකට enter කරන්න ඕන ( ඔය වැඩේ මල වදයක් උන්ට ) :frown::frown::growl::growl::frown::frown::growl: :growl:,

දැන් ටික කාලෙකට කලින් Universal Postal Union (UPU) කිඋවා උඹලා system update කරන්නේ නැතිනම් අපි අමතර ගානක් ගන්නවා කියල tracking details data උන්ගේ systems වලට manually enter කරන එකට , :eek::eek::confused::confused:

ඒ උනාට අපේ කාලකන්නි හැත්ත system update කරේ නැ :no::no::no:

මොකද SL postal department එකේ ඉන්න එකෙක්ටවත් මේ ප්‍රශ්නේ වැදගත් නෑ :shocked::shocked::shocked:,

ඉතින් SL postal department එක අමතර ගානක් ගෙවන්නේ නැති නිසා අපිට registered post වලට tracking නෑ , :(:(:(

මම ඔය ප්‍රශ්නය ගැන කියලා හැම ප*යටම letters ගැහුවා එත් එකෙක් ගෙන් වත් උත්තර නෑ ,

අන්තිමට මට SL postal department එකෙන් letter එකක් එවනවා EMS පාවිච්චි කරන්නලු , ඒ කියන්නේ 500/= වැඩේට 2500/= දෙන්න කියල ,

මම ඇහුව අමතර ගානක් ගෙවල barcode එකකුත් ගහල registered post යවන්නේ මොකටද සාමාන්‍ය එකෙත් registered post එකෙත් වෙනසක් නෑනේ කියලා ,

මේ යක්කු කියනවා registered post තියෙන්නේ ලංකාව ඇතුලේ උන්ගේ පහසුවට කියලා ,

EMS වලට නම් tracking වැඩ කරනවා , ගාන තමයි ප්‍රශ්නේ ,

මේ ප්‍රශ්නේ තියෙන හැමෝම ජනාධිපති , අගමැති , තැපැල් ඇමති හැමෝටම පුළුවන් තරම් letters යවන්න , එතකොට වත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල පොඩ්ඩක් හොයල බලවිනේ බන්


:yes::yes::yes::yes::yes::yes::yes:




බොහොම ස්තූතියි මචන් ගොඩක් විස්තර කිව්වාට.. රිප්ලයි එකක් දාන්න බැරි උනා ටිකක් හිර උන නිසා.. ලංකාවේ පෝස්ට් ඔෆිස් වල ඉන්න උන්ගෙන් වචනයක් ගන්න ගියත් එපා වෙනවා බං.. කිසිම විස්තරයක් ගන්න බෑ හරියකට.. ට්‍රැකිං බලන සයිට් එක අහ ගත්තෙත් දෙපාරකට.. ඒ අතින්නම් අපි ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ..:baffled:

ආහ්. ලෙටර් එකේ සීන් එකට මම පී.එම් එක්ක දැම්මා.. පොඩ්ඩක් ඒකත් බලන්න.. :)

DangerMan119
04-26-2017, 09:40 PM
up

hi.dushan
07-06-2017, 07:59 AM
bump

tha123
08-04-2017, 12:34 PM
bump

yohanssc
08-04-2017, 01:06 PM
bump

Manash
08-04-2017, 03:03 PM
bump

baddysl
08-04-2017, 04:35 PM
huththak kathakaranawa .........

hi.dushan
08-04-2017, 09:03 PM
SL post ලා පාවිච්චි කරන්නේ ගොඩක් පරණ system එකක් නමුත් ලෝකේ අනෙක් postal departments උන්ගේ systems , Universal Postal Union (UPU) එක කියන විදියට update කරගෙන තියෙන්නේ , එක නිසා tracking details auto update වෙන්නේ නෑ , :no::no::no::no::no::no:

එතකොට ලංකාව කරන්නේ tracking details data file එක අරගෙන අනෙක් postal department ( eg :- USPS ) එකට යවනවා ඊට පස්සේ , උන් ඒ ටික උන්ගේ system එකට enter කරන්න ඕන ( ඔය වැඩේ මල වදයක් උන්ට ) :frown::frown::growl::growl::frown::frown::growl: :growl:,

දැන් ටික කාලෙකට කලින් Universal Postal Union (UPU) කිඋවා උඹලා system update කරන්නේ නැතිනම් අපි අමතර ගානක් ගන්නවා කියල tracking details data උන්ගේ systems වලට manually enter කරන එකට , :eek::eek::confused::confused:

ඒ උනාට අපේ කාලකන්නි හැත්ත system update කරේ නැ :no::no::no:

මොකද SL postal department එකේ ඉන්න එකෙක්ටවත් මේ ප්‍රශ්නේ වැදගත් නෑ :shocked::shocked::shocked:,

ඉතින් SL postal department එක අමතර ගානක් ගෙවන්නේ නැති නිසා අපිට registered post වලට tracking නෑ , :(:(:(

මම ඔය ප්‍රශ්නය ගැන කියලා හැම ප*යටම letters ගැහුවා එත් එකෙක් ගෙන් වත් උත්තර නෑ ,

අන්තිමට මට SL postal department එකෙන් letter එකක් එවනවා EMS පාවිච්චි කරන්නලු , ඒ කියන්නේ 500/= වැඩේට 2500/= දෙන්න කියල ,

මම ඇහුව අමතර ගානක් ගෙවල barcode එකකුත් ගහල registered post යවන්නේ මොකටද සාමාන්‍ය එකෙත් registered post එකෙත් වෙනසක් නෑනේ කියලා ,

මේ යක්කු කියනවා registered post තියෙන්නේ ලංකාව ඇතුලේ උන්ගේ පහසුවට කියලා ,

EMS වලට නම් tracking වැඩ කරනවා , ගාන තමයි ප්‍රශ්නේ ,

මේ ප්‍රශ්නේ තියෙන හැමෝම ජනාධිපති , අගමැති , තැපැල් ඇමති හැමෝටම පුළුවන් තරම් letters යවන්න , එතකොට වත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල පොඩ්ඩක් හොයල බලවිනේ බන්


:yes::yes::yes::yes::yes::yes::yes:







:dull::dull::dull::dull:

Profile_01
08-04-2017, 09:55 PM
:growl:

smnadundk
03-02-2018, 01:53 PM
bmp

amilapunk
03-02-2018, 05:27 PM
Bump machan government ekata yawana letter ekak tiyenawanam apitath template ekak deepan nama address wenas karala apith yawannam...postal cost witharane ban ethakota

Arcadian
03-02-2018, 07:57 PM
bump