PDA

View Full Version : කෝ අර කට තියෙන ඇමතිලා .... මේවා ආණ්ඩු නෙමේ පාණ්


Ceylon News 24x7
11-08-2017, 02:47 PM
https://3.bp.blogspot.com/-in-j6vQMNMQ/WgLAmCuebcI/AAAAAAABjrw/YtBXT2hga4YDnO90Kvg_q6x_X9TqoadkwCLcBGAs/s1600/46665.jpg

සිය මෝටර් රථය පදවාගෙන තෙල් පෝලිමේ සිටි විධායක නිලධාරිනියක් යයැ සිතිය හැති කාන්තාවක් ආණ්ඩුවට එරෙහිව මාධ්‍ය හමුවේ දැඩි විවේචනයක් එල්ල කලේය.

අද ඉර හද අල්ලන්න යන කාලෙ මේ මිනිස්සුන්ට පෙට‍්‍රල් ටික දෙන්න බෑ. අපෙ සල්ලිවලින් ගහන පෙට‍්‍රල්. මේව ආණ්ඩු නෙවෙයි මේව පාණ්ඩු ඇත්තටම. මෙවුන් ගෙදර යන්න ඔ්න. අපට රස්සාවට යන්න හිටියෙ යන්න විදිහක් නෑ. ලමයි ඉස්කොලෙ යවන්න විදහක් නෑ. මොකක්ද මේ රට. කෝ අර කට තියෙන ඇමතිල. අපි දුක් විදිනව. අපිට නං අප්පිරියයි. අවම පහසුකම් දෙන්න බැරි ආණ්ඩුවක් මොකටද

වීඩියෝව පහතින්,

DDH-jpnviLE

vito
11-08-2017, 02:55 PM
ane uke yahapaalane
me ponnayanta puluwannan ratak geniyanna :rolleyes::rolleyes::rolleyes::rolleyes:

sidathsaumya
11-08-2017, 03:40 PM
bp