ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > nwnbs
Reload this Page Conversation Between nwnbs and Chathura141
Conversation Between nwnbs and Chathura141
Showing Visitor Messages 1 to 4 of 4
  1. Chathura141
    04-19-2010 10:39 AM
    Chathura141
    හැමදා දුක සැපට මට හිටි නුවන් සහෝ
    නව වසරෙදි ලැබේවා සිත සතුට බොහෝ
  2. nwnbs
    03-16-2010 11:53 AM
    nwnbs
    අළුත් තොරතුරු නෑ. හැමදේම එහෙම්මමයි... පුළුවන් හැම වෙලාවකම ඇවිත් යන්නකො... වටින කියන නිර්මාණයකුත් එක්කම...
  3. Chathura141
    03-15-2010 10:42 AM
    Chathura141
    ආ... ඔව්.. ඔව්. හොඳින් ඉන්නවා... හැබැයි ටිකක් බිසී.. ඒ නිසා අවා... ගියා..

    ඔයාවත් වැඩිය දැක්කේ නෑ. මං හිතන්නේ ඔයත් බිසී වෙන්න ඇති..

    මොනවද අලුත් තොරතුරු එහෙම....

    තෙරුවන් සරණයි හොඳේ...
  4. nwnbs
    03-14-2010 04:21 PM
    nwnbs
    අලෝ...
    කොහොමද මිත්‍රයා...? හොඳින් ඉන්නව කියල හිතනව. ශෝයි පැංචො දෙන්නෙක් ඉන්නෙ...
    තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම...!!!


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01268 seconds with 12 queries