ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Chaauwa
Reload this Page Conversation Between Chaauwa and slmerc7
Conversation Between Chaauwa and slmerc7
Showing Visitor Messages 1 to 3 of 3
  1. Chaauwa
    07-24-2016 10:26 PM
    Chaauwa
    එකේ තියනවා බන් install pckg කියල එකක්..එකෙන් මම ඉන්ස්ටෝල් කරගත්ත...පබ්ලිෂ් කරන්න නං බෑ බන්..අවුලක් නෑ මට පාවිච්චි කරන්න තමයි ඕන උනේ බන්..
  2. slmerc7
    07-22-2016 10:48 PM
    slmerc7
    Windows app studio එක නම් මම පාවිච්චි කරලා නෑ මචන්. ඕක වැඩිපුරම කලේ... windows phone apps websites තියෙන අයට ලේසියෙන් හදන්න. ඕක ගැන පොඩ්ඩක් කියවලා තමා බලන්න වෙන්නේ. සාමන්‍යයෙන් developer license එකට රුපියල් 2500.00-3000.00 විතර ගෙවන්න ඕනේ. සමහර විට ඒක වෙන්න ඇති ප්‍රශ්නේ.
  3. Chaauwa
    07-02-2016 10:09 AM
    Chaauwa
    මචන්ලා මම windows app studio එකෙන් පොඩි windows app කැල්ලක් හැදුවා.එත් ඒක download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ගියාම windows phone එකේ workplace account එකක් හදාගන්න කියනවා..එකේ ස්ටෙප් වලට ගිහින් බැලුවම $20 ක් ගෙවන්න ඕන එක හදාගන්න නම්..අනික ඒ wizard එකේ එක තැනක අපේ account එක confirm කරගන්න කියලා windows intune එකක් රන් වෙනවා..එතනින් එහාට wizard එක යන්නේ නෑ..

    අපි එහෙම හදපු app එකක් කොහොමද මචන් install කරගන්නේ.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02317 seconds with 12 queries