ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > NEMISIS
Reload this Page Conversation Between NEMISIS and lkfunboy
Conversation Between NEMISIS and lkfunboy
Showing Visitor Messages 1 to 2 of 2
  1. NEMISIS
    02-19-2018 07:34 PM
    NEMISIS
    ඔවු දැන් 37 - 40 අතරෙ තමයි යන්නෙ, ඒ ගාන පොඩ්ඩක් වැඩියි වගේ ඒත් කරන්න දෙයක් නැහැ ඒක තමයි දැන් යන ගාන සහ ඔය ගානට ගන්න තියන හොද කාර් එකක්

    රීසේල් වැලියු එක අඩුවෙනවා මොකද අලුත් සිවික් එක (2017/2018) 1000CC මොඩල් එක 58 ඉදන් උඩට තියනවා, ඒක නිසා දැනටමත් 37අවට තමයි යන්නෙ 40ක් නම් දෙන්නම එපා කොහොම හරි 37 අවට ගන්න බලන්න, අලුත් සිවික් එක තව ටිකක් ෆේමස් උනු ගමන් තව ගාන අඩුවෙනවා
    මොකද බ්‍රැන්ඩ් නිවු 58ට තියෙද්දි කවුරුවුත් අවුරුදු 10ක් යූස් කරපුවා 40ට ගන්නෙ නැහැ

    ට්‍රැෆික් එකේ උපරිම 10යි හයිවේ එකේ උපරිම 15, දුර ඇවරේජ් 13වගේ තමයි

    යාරිස් එකකට වඩා නම් සිවික් එක හොදයි
    Toyota141, 2008 වගේ 50ක් විතර දුවපු එකක් හොයා ගන්න බැරිද
    මොකද ඒක කලින් කොරොල්ලා එක තරමට තෙල් කරන්නෙ නැති නිසා ගනිපු ගොඩක් අය වැඩිය දිවුවෙ නැහැ(ඒකෙත් ට්‍රැෆික් එකේ 10ක් දුර 14ක් වගේ කරන්නෙ)
    ඒක නිසා අඩුවෙන් දුවපු සිරාම කාර් තියනවා තාමත්
  2. lkfunboy
    02-19-2018 12:36 AM
    lkfunboy
    මචන් මම කාර් එකක් හොයනවා ගන්න .මේක තමයි මම මුලින්ම ගන්න යන පලවෙනි රෝද හතරේ වාහනේ
    අනේ මට කාර් ගැන ලොකු දැනුමක් නැහැ.මම මේකෙන් හැමදාම එහෙ මෙහෙ යන්න බලාපොරොත්තුවක් නැහැ , එක නිසා තෙල් කෙරුවාව ලොකුවට අවශ්ය නැහැ .මම ගොඩක්ම බලන්නේ resale value එක තියන හොද ලුක් එකක් තියන කාර් එකක්. මගේ බජට් එක 30 - 37 අතර තමයි .
    ඒ අතරේ Honda civic FD4 Automatic එකත් ලිස්ට් එකේ තියනවා .උබ civic එකක් පදින නිසා උබගෙන් මෙන්න මේ දේවල් ටික දැනගන්න ඕනේ .

    මචෝ ikman එකේ FD4 Automatic 2007 2008 වගේ ඒවා යන්නේ 37 -40 වගේ ගන්න වලට කිලෝමීටර් ලක්සේ පැනපු නැති ලගට ටිකක් ආපු ඒවා .
    මචෝ මේ ගණන් වලට මේ කාර් එක ගන්න එක වටිනවාද ? පස්සේ resale value එකක් තියෙයිද ? උබනම් ගන්නකොට මෙච්චර ගානක් නැති විත්තිය උබේ ත්‍රෙඩ් එක කියවල දැනගත්ත ?

    මචන් FD4 Automatic එකක මේ කියන ගණන් තෙල් කරනවා ? 11Kmpl in city and 13-15 in long run.
    https://ikman.lk/en/ad/honda-civic-f...r-sale-colombo


    මචන් මම මාර confuse වෙලා ඉන්නේ මොකක් කරනවද කියල හිතාගන්න බැරුව , නැත්නම් මචන් Toyota YARIS 2007 -2010 වගේ එකකට යන්නද ?


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01422 seconds with 12 queries