ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Randike Mendis
Reload this Page Conversation Between Randike Mendis and DAMER
Conversation Between Randike Mendis and DAMER
Showing Visitor Messages 1 to 10 of 22
  1. DAMER
    04-14-2017 02:29 PM
    DAMER



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064

    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න..
  2. DAMER
    04-12-2017 03:19 PM
    DAMER

    ඉතින් ඉතින් මචන් අවුරුදු ජයද?
    මේ යන විදියට අවුරුදු මේසෙට එක කැවුමක්වත් ඉතුරු වෙයිද මන්ද බන්, එක එක අඩු වෙනවා කියහන්කො..
  3. Randike Mendis
    04-11-2017 08:25 PM
    Randike Mendis
  4. DAMER
    11-01-2016 07:36 PM
    DAMER
    එහෙමද? අපරාදේ බන්
  5. Randike Mendis
    10-31-2016 06:14 PM
    Randike Mendis
    Enna Wenne Nah Machan Mame Lankave nemei inne.. Apitath ekka Hari yanna sellam karahan.
  6. DAMER
    10-28-2016 11:39 PM
    DAMER
    අපි හොඳින්, කොහොමද මචන්? මේ පාර මැච් එකට එනවා නෙහ්හ්?

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH III `Dec 04
  7. Randike Mendis
    10-28-2016 09:26 PM
    Randike Mendis
    Hello Bro Kohomada.. Dan Wadiya ElaKiri evenne nah..
  8. DAMER
    10-09-2016 09:51 PM
    DAMER
  9. DAMER
    04-14-2016 12:06 AM
    DAMER
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා !



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න..
  10. DAMER
    01-03-2016 08:25 PM
    DAMER
    A Good Friend is like a Computer. I'm "ENTER" your Life,"SAVE" you in my Heart & Never "DELETE" you from my Memory.
    Thanks for accepting my friend request.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01862 seconds with 12 queries