ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > නෝටි බබා
Reload this Page Conversation Between නෝටි බබා and ඉදිරියේ රාළ
Conversation Between නෝටි බබා and ඉදිරියේ රාළ
Showing Visitor Messages 1 to 10 of 18
  1. නෝටි බබා
    09-17-2016 09:02 PM
    නෝටි බබා
    ah... ha ha weda mahaththayek hambennam.
  2. ඉදිරියේ රාළ
    09-17-2016 05:13 PM
    ඉදිරියේ රාළ
    අරළු පෙති තියෙන්නෙ නිරෝගී අයට. රෝගී අය ඕක බිව්වම ලෙඩේ වැඩි වෙනවා. මුලින් හොඳ විශ්වාසවන්ත වෙද මහත්තයෙක් හම්බු වෙන්න.
  3. නෝටි බබා
    09-17-2016 04:20 PM
    නෝටි බබා
    bonna epada?
  4. නෝටි බබා
    09-17-2016 04:17 PM
    නෝටි බබා
    bonna kalin ahuwe
  5. ඉදිරියේ රාළ
    09-17-2016 03:10 PM
    ඉදිරියේ රාළ
    උඹ මේක බිව්වද ?
  6. නෝටි බබා
    09-17-2016 03:06 PM
    නෝටි බබා
    meka bonnada?
    naththan weda mahaththayekma hambennada?
  7. නෝටි බබා
  8. නෝටි බබා
    09-17-2016 03:05 PM
    නෝටි බබා
    weda mahaththayek allaganna bari una raalee.
    ada niwadu.

    aralu pethi wagayak dunna.
    <blockquote class="imgur-embed-pub" lang="en" data-id="a/C6eVe"><a href="//imgur.com/C6eVe"></a></blockquote><script async src="//s.imgur.com/min/embed.js" charset="utf-8"></script>
  9. නෝටි බබා
    09-16-2016 02:03 PM
    නෝටි බබා
    "Nuwara Osu-Kandy Ayurvedic Pharmacy Ltd" mekata yanna inne heta.
    gihin awith kiyannamkoo.
    bohoma sthuthi.
    theruwan saranai!
  10. ඉදිරියේ රාළ
    09-16-2016 10:09 AM
    ඉදිරියේ රාළ
    වෙදාට කියන්න තමන්ට තියෙන අපහසුව. බඩේ ගිණියම හෝ කියන්න ඇඟේ උෂ්ණෙ වැඩියි කියලා. වෙදාට ඒක තහවුරු කරගන්න පුළුවන් ඔයාව දැක්ක ගමන්. ඊට පස්සෙ වෙදා දෙන උපදෙස් පිළිපදින්න. රෑට බීලා උදේට විරේක වෙන ඒවත් තියෙනවා. උදේම බීලා උදේම විරේක වෙන ඒවත් තියෙනවා. ඒවා දෙන නොදෙන එක තීරණය කරන්නෙ වෙදා.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03285 seconds with 12 queries