ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Aruna119
Reload this Page Conversation Between Aruna119 and crazybuddy
Conversation Between Aruna119 and crazybuddy
Showing Visitor Messages 1 to 10 of 16
  1. Aruna119
    04-14-2018 09:14 AM
    Aruna119
  2. Aruna119
    05-21-2017 11:45 AM
    Aruna119
    සිරාවට බං..
  3. crazybuddy
    05-20-2017 09:40 PM
    crazybuddy
    අනිවා බං..
    ඒ වගේ උන් නම් මොකට පිරිමි ආත්ම වල ඉපදෙනවද මන්දා..
  4. Aruna119
    05-20-2017 08:26 PM
    Aruna119
    එක නන් ඇත්ත බං.. ඹවට චිත්ත කියන්නේ නිකන් නෙමේනේ බං..
  5. crazybuddy
    05-20-2017 05:58 PM
    crazybuddy
    ඔව් දැන් පුලු පුලුවන් වෙලාවට එනවා බං..
    චීත්ත කෑලි නිසා මට කලකිරුනේ..
    වැරැද්දක් උනා නම් කතා කරලා විසදගන්න ඕන..
    එතකොට සමාව හරි අරන් ඉවරයක් කරන්න බැරියෑ..
    මුන් එහෙම නෙමේ වේස ගෑනු වගේ පස්සෙන් පන්න පන්න පලිගන්නවා..
  6. Aruna119
    05-20-2017 05:50 PM
    Aruna119
    වෙනසක් නෑ බං.. උඹ අපු එක ලොකු දෙයක්, ඉඳල හිටලවත් ඇවිත් යමන් බං ඹය වලි පැත්තකින් තියලා.
  7. crazybuddy
    05-20-2017 03:55 PM
    crazybuddy
    කොහොමද බං ඉතිං ජීවිතේ..
  8. Aruna119
    05-20-2017 03:04 PM
    Aruna119
    හම්මේ බං යහතින් ඉන්නවනන් එච්චරයි.. එල එල
  9. crazybuddy
    05-20-2017 11:28 AM
    crazybuddy
    තෑන්ක්ස් මචෝ..!
  10. Aruna119
    04-14-2017 12:04 PM
    Aruna119


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01567 seconds with 12 queries