ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > pawusi
Reload this Page Conversation Between pawusi and නැකැත් රාල
Conversation Between pawusi and නැකැත් රාල
Showing Visitor Messages 1 to 4 of 4
  1. pawusi
    04-13-2016 10:05 PM
    pawusi
    awuruddakata deparak enawa…
    Labuwa woo Naa warara sathuta samadanaya Sapiri suba nawa wasarak wewa...
  2. නැකැත් රාල
    04-13-2016 04:54 PM
    නැකැත් රාල
    අම්මෝ උඹ ආයේ ඇවිත්. ලොකු දෙයක් බන්. කොහොමද ජිවිතේ?
    අහ්හ් සුභ පතන්නත් අමතක වුනා
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
  3. නැකැත් රාල
    07-17-2014 09:21 AM
    නැකැත් රාල
    මචන් මගේ අශ්ටෝත්තරී දසාව දැන් යන්නේ බුධගේ ගුරු. බුධ අවුල් තමා. නමුත් 2013/02/26 ඇක්සිඩන්ට් වෙනකොට මට ගිහින් තියන්නේ බුධගේ ගුරුගේ සිකුරු. මට හිතාගන්න බෑ ඒ කාලේ කොහොමද කකුලේ විලුඹට අනතුරක් වුනේ කියලා. නමුත් විම්ශෝත්තරී දසා ක්‍රමේදී ඇක්සිඩන්ට් වෙනකොට ගියේ සිකුරුගේ ගුරුගේ ශනි. ශනිට දෘෂ්ඨියක් තියනවා 12 නීච කුජට. ඒ වගේම කුජ උදා ලග්නයෙන් 22 දේර්කානාධිපතියා. චන්ද්‍ර රාශියට අනුව 64 නවාංශකාධි පතියා.. උඹ මම දැන් යනවා අර පොත ගන්න කොහොමත් මම උඩින් පල්ලෙන් බැලුවේ. හවසට ගැඹුරින් බලන්න ඕන.. නමුත් මගේ හඳහන මම බලන එක සාර්ථක නෑ බන්. ඊගෝ එක ඉස්සරහට එනවා..
  4. නැකැත් රාල
    07-15-2014 09:56 PM
    නැකැත් රාල
    83\09\05 07.05ට බල්ගේරියාවේ වර්නා නුවර.


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02221 seconds with 12 queries